Siyasinghe Naturals
traditional medicine
15/08/2026
සියසිංහ නැචුරල් ප්රොඩුක්ට්ස් වෙතින්
සියලු සන්ධි වේදනාවන් සුවපත් කරවන
සිය ලේපය.
මෙම මහාර්ඝ ඖෂධය දඹදෙණි රාජධානි යුගයේ සිට පැවත එන වසර දහස් ගණනක් පැරණි යටත්තාවල වෙද පරම්පරාවේ පුස්කොළපොත් වල සඳහන් වන වට්ටෝරුවක් අනුව නිපදවා ඇත.
100% දේශීය ඖෂධ අඩංගු වේ.
මෙය ඔබගේ සන්ධි නිරෝගිමත්ව තබා ගැනීම සඳහා උපකාරී වන ඔසුවකි.
දණහිස කැක්කුම
කොන්දේ කැක්කුම
ආතරයිටීස් රෝගී තත්වයන් නිසා ඇතිවන වේදනාවන්
විලුඹ කැක්කුම
මාංශ පේශි තද වීම නිසා ඇති වන වේදනාවන්
ස්නායු තෙරපුම නිසා ඇතිවන හිරිය සහ වේදනාවන්
කාටිලේජ ගෙවී යාම නිසා ඇති වන වේදනාවන්
නිට්ටාවට සුව කිරීම සඳහා ප්රත්යක්ෂ ඔසුවකි.
මිල රුපියල් 1990/= පමණි.
දිවයින පුරා බෙදා හැරීම නොමිලේ
නිවසට ගෙන්වා ගැනීම සඳහා 0743391213 අංකයට ඔබේ නම ලිපිනය දුරකථන අංකය සඳහන් කර whatsapp පණිවිඩයක් හෝ SMS එවන්න.
this great medicine has been made according to a formula mentioned in ancient books of thousands of years old,belonging to a lineage of traditional medicine
contains 100% herbal medicine.
helps in maintaining good function in joints by developing cartilage.
Siyalepaya is a proven medicine of healing ,
knee pain
back pain
heel pain
pain due to arthritis
Pain due to muscle stiffness
numbness and pain due to nerve compression
only Rs1990/=
no delivery charges
sms or whatsapp your name , address and telephone number to 0743391223 for home delivery.
05/08/2026
31/07/2026
දඹදෙණි රාජධානි යුගයේ සිට අඛණ්ඩව පැවත එන යටත්තාවල වෙද පරපුරේ ඉපැරණි පුස්කොළ පොතක සඳහන් වට්ටෝරුවක් අනුව යටත්තාවල වෙද මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ඖෂධය නිපදවා ඇත.
📌️දනහිස කැක්කුම
📌️කොන්දේ කැක්කුම
📌️උරහිස කැක්කුම
📌️විළුඹ කැක්කුම
📌️අත් පා චලනයන් අපහසුවීම
📌️ස්නායු තෙරපුම
📌️කාටිලේජ ගෙවීයාම
📌️ආතරයිටිස් රෝගී තත්ත්වය ආදී සියලු සන්දිගත රෝගයන් සඳහා ප්රත්යක්ෂ ඔසුවකි.
පාවිච්චියට උපදෙස්:
-----------------------------------
වේදනාව ඇති ස්ථානය හා ඒ අවට ප්රමාණවත් පරිදි තෙල් ආලේප කොට එම තෙල් සියල්ල උරා ගන්නා තෙක් හොඳින් පිරිමදින්න.
ඉක්මන් ප්රතිඵල සඳහා දිනකට දෙවරක් භාවිතා කරන්න.
තෙල් ආලේප කිරීමෙන් පසු පැය කිහිපයක් නොතෙමා තබා ගැනීම වඩාත් සුදුසුය.
නිවසට ගෙන්වා ගැනීම සඳහා 0743391213 අංකයට නම ලිපිනය whatsApp කරන්න.
වෛද්යවරයා හමුවී ප්රතිකාර ලබා ගැනීමට අවශ්ය නම් හෝ වැඩිදුර විස්තර අවශ්ය නම්
0743391223 අංකයට දුරකථන ඇමතුමක් ලබාදෙන්න.
This medicine has been produced under the direct supervision of the Yatatthawala physician, following a formula found in an ancient palm-leaf manuscript belonging to the Yatatthawala medical lineage—a tradition that has continued unbroken since the era of the Dambadeniya Kingdom.
It is a proven remedy for various joint-related ailments, including
📌️knee pain
📌️back pain
📌️shoulder pain
📌️heel pain
📌️difficulty in moving limbs
📌️nerve compression
📌️cartilage degeneration and
📌️arthritis.
Instructions for use:
---------------------------------
Apply a sufficient amount of the oil to the painful area and the surrounding region, then massage thoroughly until the oil is fully absorbed.Apply twice a day for better results. It is best to keep the area dry for a few hours after applying the oil.
To have it delivered to your home, please WhatsApp your name and address to 0743391213. If you wish to consult a doctor for treatment or require further information, please call 0743391223.
25/05/2024
Now the residents of foreign countries have the facility to get the Siyalepaya Herbal balm from ebay.
දැන් විදේශ රටවල වෙසෙන්නන්ට සියලේපය ebay වෙතින් ලබා ගැනීමේ පහසුකම ඇත.
https://www.ebay.com/itm/235095487940
SIYALEPAYA Ayurvedic herbal balm for joints and muscle pains | eBay
28/10/2022
සියසිංහ නැචුරල් ප්රොඩුක්ට්ස් වෙතින්
සියලු සන්ධි වේදනාවන් සුවපත් කරවන
සිය ලේපය.
මෙම මහාර්ඝ ඖෂධය දඹදෙණි රාජධානි යුගයේ සිට පැවත එන වසර දහස් ගණනක් පැරණි යටත්තාවල වෙද පරම්පරාවේ පුස්කොළපොත් වල සඳහන් වන වට්ටෝරුවක් අනුව නිපදවා ඇත.
100% දේශීය ඖෂධ අඩංගු වේ.
මෙය වේදනානාශකයක් නොවන අතර ඔබගේ සන්ධි නිරෝගිමත්ව තබා ගැනීම සඳහා උපකාරී වන ඔසුවකි.
දණහිස කැක්කුම
කොන්දේ කැක්කුම
ආතරයිටීස් රෝගී තත්වයන් නිසා ඇතිවන වේදනාවන්
විලුඹ කැක්කුම
මාංශ පේශි තද වීම නිසා ඇති වන වේදනාවන්
ස්නායු තෙරපුම නිසා ඇතිවන හිරිය සහ වේදනාවන්
කාටිලේජ ගෙවී යාම නිසා ඇති වන වේදනාවන්
නිට්ටාවට සුව කිරීම සඳහා ප්රත්යක්ෂ ඔසුවකි.
35g
මිල රුපියල් 1000 පමණි.
බෙදීම් ගාස්තු අය නොකෙරේ.
නිවසට ගෙන්වා ගැනීම සඳහා 0714500495 අංකයට ඔබේ නම ලිපිනය දුරකථන අංකය සඳහන් කර whatsapp පණිවිඩයක් හෝ SMS එවන්න.
this great medicine has been made according to a formula mentioned in ancient books of thousands of years old,belonging to a lineage of traditional medicine
contains 100% herbal medicine.
helps in maintaining good function in joints by developing cartilage.
Siyalepaya is a proven medicine of healing ,
knee pain
back pain
heel pain
pain due to arthritis
Pain due to muscle stiffness
numbness and pain due to nerve compression
weight 35g
only Rs1000/=
no delivery charges
sms or whatsapp your name , address and telephone number to 0714500495 for home delivery.
09/10/2022
යටත්තාවල වෙද පරම්පරාවේ ජේෂ්ඨතම වෛද්යවරයා ,සියසිංහ මුදියන්සේලාගේ සිරිසේන
මහතා.
Dr.siyasinghe mudiyanselage sirisena,the most senior doctor of Yataththawala traditional medical generation.
11/04/2022
දඹදෙණි රාජධානි යුගයේ සිට අඛණ්ඩව පැවත එන යටත්තාවල වෙද පරපුරේ සියළු වෛද්යවරුන් සිහිපත්කොට ඔවුන්ට පුණ්යානුමෝදනා කිරීම සඳහා 2022 අප්රේල් 10 වැනි දින යටත්තාවල වෙද නිවසේදී සංඝගත දක්ෂිණාවක් පවත්වන්නට යෙදුණි.
පාරම්පරික දේශීය වෛද්ය එස් එම් සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් යුතුව නිලන්ත හේරත් ,නදීරා සියසිංහ සහ හර්ශිකා සියසිංහ ඔහුගේ ශිෂ්ය වෛද්යවරුන් ගේ සහභාගිත්වයෙන් මෙම පිංකම සිදු කරන්නට යෙදුණි.
Contact the business
Telephone
Website
Address
Kuliyapitiya
60200
Alerts
Be the first to know and let us send you an email when Siyasinghe Naturals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
