RK Enterprises
COSMETICS
14/12/2025
👉💁ඔබේ කොණ්ඩය අහුරු පිටින් ගැලවෙනවාද?
👉💁 හිස කෙස් අග පැලිලාද?
👉💁 කොණ්ඩය තුනීද ?
👉💁 හිස්සොරි තියෙනවාද?
👉💁 හිස කෙස් තඹ පැහැ ගැනවිලාද?
👉💁 නිතර පවතින හිසරදයද?
👉💁පීනස් රෝගයද?
👉💁 කොච්චර Oil වර්ග ගෑවත් තාම හරිගියේ නෑ නේද?
මේ සියලු ප්‍රශ්න වලට එකම විසඳුම🍁☘️ HAWRA BEAUTY HAIR OIL 👌
මේ මැජික් Oil එකෙන් ඔබට සති 02න් ප්‍රථිපල සහතිකයි. 👍👌👌
💯💥100%ස්වාභාවික නිශ්පාදනයකි.
💁🧑ගැහැණු පිරිමි භේදයකින් තොරව දෙපාර්ශවයටම භාවිතා කළ හැක.
ගොටුකොළ,☘️ නිල්අවරිය, ☘️කීකිරිඳිය☘️, මුකුනුවැන්න☘️, බෙහෙත් නෙල්ලි,☘️ මදටිය කොළ, ☘️අංකෙන්ද,☘️ නික කොළ,☘️ වැල්කැප්පෙටියා,☘️ ලුණුවිල, ☘️පොල් තෙල් 🫗ඇතුළු තවත් ඔෟෂධීය 🌿 ශාකසාර රාශියක් කැටිකොට රහස් වට්ටෝරුවකට අනුව සකසා ඇත.
HAWRA BEAUTY HAIR OIL භාවිතයෙන් ඔබගේ
👉☘️හිස කෙස් ශක්තිමත් කර අධික ලෙස ගැලවී යාම නවතයි
👉☘️හිස්සොරි ඇති වීම පාලනය කරයි
👉☘️හිස කෙස් වර්ධනය සාමාන්‍ය වේගයට වඩා 3x වේගවත්
කරයි
👉☘️නව හිසකෙස් වර්ධනය කරයි
👉☘️හිස කෙස් අග පැලීම නවතයි
👉☘️අකලට හිසකෙස් සුදු වීම නවතයි
👉☘️හිස කෙස් තඹ පැහැ ගැන්වීම නවතා ස්වාභාවිකවම කළුපැහැ ගන්වයි
👉☘️හිස් කබලේ වියළි ස්වභාවය නැතිකොට හිස කෙස් වල තෙතමන ආරක්ෂා කරයි
👉☘️අකලට තට්ටය පෑදීම නතර කරයි
👉☘️කෙමිකල් නිසා හානිවූ හිස කෙස් යථාතත්වයට පත් කරයි
👉☘️හිස කෙස් මුල් ශක්තිමත් කර හිස කෙස් වලට නීරෝගී දීප්තිමත් පෙනුමක් ලබා දේ
HAWRA BEAUTY HAIR OIL අවම සතියට 3 වරක්වත් හිස කෙස් මුල සිට අග දක්වා ගල්වා හිස් කබල හොදින් සම්භාහන ය කරන්න.
හිසට තෙල් දමා පැය 2-3ක් පමණ තබා සෝදා හරින්න
🌿🍀මෙම නිශ්පාදනය ලබා ගැනීමට අවශ්‍ය නම්
නම,
ලිපිනය,
දුරකථන අංක අපට එවන්න
☘️🌿📞වැඩිදුර විස්තර සඳහා
0776363050 whatsapp msg එකක් දාන්න
19/01/2025
U.S.A soap
Price Negotiable
Whole sale & retail
29/07/2022
For sale
Cal 0772343037
0776363050
03/06/2021
Wayamba transport
20/01/2021
I wish you all the success today and always!
Category
Contact the business
Telephone
Website
Address
Alerts
Be the first to know and let us send you an email when RK Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
