Nesha craft
විසිතුරු නිර්මාණ
30/09/2026
❤️දන්න අය කියමු බලන්න මේ ගල මොකද්ද කොහෙද තියෙන්නේ කියලා ❤️
Nesha craft
076 555 1534
29/09/2026
🌹බලාපොරොත්තු ඉටුවන සුන්දර දවසක් වේවා... 🌹🌹🌹🌹🌹
❤️මට හම්බුනා ලොකුම ලොකු බෙහෙත් නෙල්ලි ගෙඩියක් ❤️ඉතින් බෙහෙත් නෙල්ලි කියලා කියන්නේ ගොඩක් ගුණ ඖෂධීය පළතුරක් ❤️බෙහෙත් නෙල්ලි නම් දැකල තියනවා 🥰හැබැයි මේ වගේ ලොකු බෙහෙත් නෙල්ලි ගෙඩියක් නම් දැකලා තිබුනේ නෑ 🥰
🥰ඔයලා දැකලා තියනවා නම් comment 📝
එකක් 👍එකක් දාන්න ❤️❤️❤️❤️
Nesha craft
🥰අඩුම මුදලට මෙච්චර ලස්සන ජුවලරි 🤗
ඉතින් ඔන්න ඔයාට මේ අයිටම් ඔයාගේ පාවිච්චියට හෝ gift එකක් දෙන්න අඩුම මුදලකට අපෙන් ගන්න පුළුවන් 🥰🥰
තවත් ලස්සන අයිටම් ගොඩක් තියනවා 🥰ඒවත් ඉක්මනින් අරන් එන්නම් 🥰
අපේ පේජ් follow කරලා 👍එකක් comment එකක් දාලා,🥰 ඕඩර් එකකුත් දාන්න ❤️
076 555 1534
Nesha craft
゚viralシ
27/09/2026
🌹සුභ දවසක් වේවා ආදරණීය ඔයාලට... ❤️එයාට ඉතින් මන් හදන ඒවම ඕනෙලු නේ 🥰❤️මගේ කස්ටමර් කෙනෙක් ගේ ඉල්ලීමට හදපු නිල් මානෙල් මල් 🥰ඉතින් ඔන්න මගේ ඔන්ලයින් ව්යාපාරයේ ආරම්භය පටන් ගත්තේ මේ මල් වලින් 🥰ඉතින් ලංකාවේ ගොඩක් අය ඉන්නවා මගෙන් මල් ගත්ත,🥰මගේ අලුත් ව්යාපාර යේ ආරම්භයත් එක්ක මල් හදන එක ටිකක් මග ඇරුන ❤️ඉතින් ඔයලගේ ඉල්ලීම ට කොහොමද අනේ බැ කියන්නේ 🥰මල් ටික ලස්සනයි නම් 👍එකක් comment 📝 එකක් දාන්න 🥰🥰🥰🌹
Nesha craft
076 555 1534
゚viralシ
🥰සුපිරි wallets👛 එකක් 🥰
❤️ඉතින් ඔන්නteachers 👩🏫 day එකට 🎁එකක් දෙන්න වගේම 🥰ඔයාටත් පාවිච්චි කරන්න ගන්න පුළුවන් සුපිරි අයිටම් එකක් තමයි මේක ❤️එහෙනම් වීඩියෝ එක අවසන් වෙනකම් බලලා ඕනේ නම් ❤️WhatsApp මැසේජ් එකක් දාන්න ❤️❤️❤️❤️❤️❤️❤️
Nesha craft
076 555 1534
゚viralシ
24/09/2026
❤️Children's day 🎁offer❤️
Nesha craft
076 555 1534
❤️දිද්ද්දෙනිය🙏 කතරගම දේවාලයේ ඇසල පෙරහැර දවස් ටිකේ අපේ පුංචි කඩේ 🥰
ඉතින් අපි මේ දවස් ටිකේ අපේ ව්යාපාර වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා, නිදිමත තිබුනත් නිදාගන්නවත් වෙලාවක් නෑ ❤️ඉතින් මේ හැමදේම කරන්නේ අපේ හීන වෙනුවෙන් අපේ ව්යාපාර දියුණු කරගන්න,ඉතින් එහෙනම් තවත් මගේ ව්යාපාර ගමනට ශක්තියයක් වෙන්න, ❤️ඔයාලාගේ ආදරණීය ❤️comment එකක් 👍එකක් දාලා ❤️අපේ පේජ් එකත් follow කරන්න ❤️❤️❤️❤️❤️
Nesha craft
076 555 1534
゚viralシ
😁ඒ නැටුම නම් මරු 🥰
කිරිදීගල්ල විෂ්ණු දේවාල පෙරහරේ 🙏දිය කැපිමේ පෙරහැරෙන් පසුව, මල් වෙඩි සංදර්ශනයෙන් සහ❤️, සංගීතය කින් අවසන් වුණි ❤️❤️❤️❤️
Nesha craft
14/09/2026
❤️❤️❤️
Nesha craft
06/09/2026
🌹සුභ දවසක් වේවා ආදරණිය ඔයාලට... ❤️
❤️ජීවිතේ බලාපොරොත්තු වෙනුවෙන් නිදී නැති රැයවල් පහක අවසානය ඉයෙන් අවසන් ❤️
රිදීගම දවස් පහක් ඉයෙන් අවසන් කලා 🥰
ඇස් දෙකේ මහන්සිය පෙනුනත් හිතේ තියෙන්නේ ජයග්රහණයේ බලාපොරොත්තු ව ❤️ජිවිතේ දිනන්න නම් කට්ට කන්නම ඕනේ 🌹එ කට්ට මිහිරි දැනෙන්නේ දිනපු දවසට ❤️
එ දවස වෙනකම් මහන්සි වෙන්න ඕනේ 🥰
කටුක මාවතක් අවසානයේ සුන්දර ජයග්රහණයක් වෙවී කියලා බලාපොරොත්තු වෙනවා ❤️බාදක කම්කටොලු මොනවා ආවත් එ හැමදෙයක්ම දරාගෙන ඉදිරියට යන්න ඕනේ ❤️ අපිව වට්ටන්න හදන හැම බාදකයක්ම ජීවිතේ ඉදිරියට යන්න අපිට අඩිතාලමක් වෙනවා ❤️බාදක හමුවේ පසුබට නොවී හිතේ හයියෙන් ඉදිරියට පියවරක් තබන්න හැම කෙනෙක්ටම ශක්තිය ලැබේවා..!❤️❤️
මගේ ගමනට හයියක් වෙන්න ඔයාලගේ ආශීර්වාදය මට ලොකු හයියක්.🥰
Nesha craft පේජ් එක follow කරලා 👍එකක් comment එකක් danna❤️❤️
Category
Website
Address
Kurunegala
60000
Alerts
Be the first to know and let us send you an email when Nesha craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
