Lucky Picks

Lucky Picks

Share

(ලකී පික්ස්)

Photos from Lucky Picks's post 25/11/2024

චූටි දුවට පුතාට ලස්සනම ලස්සන බෑග්, පර්ස් ටිකක් අරන් ආවා....

පාසල් බෑගය රු.2250/=
අත් බෑගය රු.1350/=
පර්ස් එකක් රු.750/=

තොග ලබාගත හැක. එහිදී මෙයට අමතර වට්ටමක් හිමිවේ.

072 250 2151 📲 whatsapp & call

Photos from Lucky Picks's post 22/06/2024

පොසොන් පුන් පොහෝදින 2024/06/21...
#දැදුරුඔය මංසන්ධියේ දී...
එළවළු සුප් දන්සල සාර්ථකව පැවැත්වීමට හැකිවිය, ශ්‍රමයෙන් මුදලින් හා හැකි කිසියම් අයුරකින් අපට මෙය සාර්ථක කරගැනීමට උදවු උපකාර කල සියලුම පිරිසට ස්තූතිය සහ ඔබට සැමට පිං ! ! ! ! !

> පිරිපහදු කල ජලය 500L මුදලට සීමානොවී දන්සලට නොමිලේ ( ජීවනාලෝක ජල පෙරන මද්‍යස්තානය) ලබා දීමට ස්තූතිය 🙏
> සුප් නියමිත ප්‍රමිතියකින් සෑදීමට උදවුකල කෝකි මහතාට ස්තූතිය 🙏
> එළවළු ලබාගැනීමට අවශ්‍ය ප්‍රමාණයන් දැනුවත් කල මහතාට ස්තූතිය 🙏
> අපව විස්වාස කර උයන පිහන බඩු බාහිරාදිය ලබාදුන් පිරිසට ස්තූතිය 🙏
> දන්සල කිරීමට ඉඩකඩ ලබාදුන් මහතාට ස්තූතිය 🙏
> සිතුවිල්ලෙන් හෝ මෙයට උදවුකල සියලුම දෙනාට ස්තූතිය 🙏

පොසොන් දන්සල එක ගමකට සීමා නොවූ යහලුකමේ ප්‍රතිඵලයක්, දැදුරුඔය ගම, මකුල්වැව, කිරිදිවැල්මඩ, කනව, ඉගුරුවත්ත, ගලගෙදර, වැල්ලව ප්‍රදේශවල හමුවූ මිතුරු කැලගේ එකතුවකි.
මීළඟ දන්සල අපගේ අඩුපාඩු හදාගෙන, මීටවඩා වැඩි පිරිසකට ලබාදීමට බලාපොරොත්තු වෙමි, මේ ආරම්භය පමණයි. ස්තූතියි 🙏🥰

20/06/2024

හිරිපිටිය පාර, දැදුරුඔය මංසන්ධියේ දී...
පොසොන් පෝය දින සවස 4 ට...
එළවළු සුප් දන්සල...

12/06/2024

29/05/2024

ඔබේ දන්සලේ බැනර් එක හොදම තත්ත්වයෙන් නිර්මාණශීලීව ඔබ අතට....

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය මුද්‍රා වර්ග, තීන්ත, ස්ටිකර්, බිල් පොත්, බිස්නස් කාඩ්, වෙඩින් කාඩ්, පොලිතීන් සීල්, කුඩා තරාදි, බැනර් වර්ග හා බෝර්ඩ් වර්ග එකම තැනකින්.....

සියල්ල එකම තැනකින් ඔබ ලගටම..

📍 කුරුණෑගල, මකුල්වැව
🖲️ Lucky Picks
☎️ 072 250 2151
https://wa.me/message/JZVDQLUQAHP3G1

29/05/2024

සියල්ල එකම තැනකින්,

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය මුද්‍රා වර්ග, තීන්ත, ස්ටිකර්, බිල් පොත්, බිස්නස් කාඩ්, වෙඩින් කාඩ්, පොලිතීන් සීල්, කුඩා තරාදි, බැනර් වර්ග හා බෝර්ඩ් වර්ග එකම තැනකින්.....

🏷️ D M Foods
📌️ Diwulapitiya
stickers
💸 වටිනාකම 2500/=

ඔබටත් අවශ්‍යනම් අමතන්න......

🏷️ Malmi product
📌️ Diwulapitiya
stickers
💸 වටිනාකම 2500/=

ඔබටත් අවශ්‍යනම් අමතන්න......

📍 කුරුණෑගල, මකුල්වැව
🖲️ Lucky Picks
☎️ 072 250 2151
https://wa.me/message/JZVDQLUQAHP3G1

21/05/2024

සියල්ල එකම තැනකින්,

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය මුද්‍රා වර්ග, තීන්ත, ස්ටිකර්, බිල් පොත්, බිස්නස් කාඩ්, වෙඩින් කාඩ්, පොලිතීන් සීල්, කුඩා තරාදි, බැනර් වර්ග හා බෝර්ඩ් වර්ග එකම තැනකින්.....

🏷️ දිදුල නිශ්පාදන
📌️ කටාන
(2.5"× 4" බැනර්)
💸 වටිනාකම 3000/=

📍 කුරුණෑගල, මකුල්වැව
🖲️ Lucky Picks
☎️ 072 250 2151
https://wa.me/message/JZVDQLUQAHP3G1

14/04/2024

අවුරුද්දම සුභ වේවා....
Happy New Year....
புத்தாண்டு வாழ்த்துக்கள்....

Photos from Lucky Picks's post 11/04/2024

සියල්ල එකම තැනකින්,

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය මුද්‍රා වර්ග, තීන්ත, ස්ටිකර්, බිල් පොත්, බිස්නස් කාඩ්, වෙඩින් කාඩ්, පොලිතීන් සීල්, කුඩා තරාදි, බැනර් වර්ග හා බෝර්ඩ් වර්ග එකම තැනකින්.....

🏷️ P J product
📌️ Diwulapitiya
stickers
💸 වටිනාකම 5000/=

ඔබටත් අවශ්‍යනම් අමතන්න......

📍 කුරුණෑගල, මකුල්වැව
🖲️ Lucky Picks
☎️ 072 250 2151
https://wa.me/message/JZVDQLUQAHP3G1

03/04/2024

සියල්ල එකම තැනකින්,

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය මුද්‍රා වර්ග, තීන්ත, ස්ටිකර්, බිල් පොත්, බිස්නස් කාඩ්, වෙඩින් කාඩ්, පොලිතීන් සීල්, කුඩා තරාදි, බැනර් වර්ග හා බෝර්ඩ් වර්ග එකම තැනකින්.....

🏷️ ස්කයි නිශ්පාදන
📌️ දිවුලපිටිය
(2.5"× 4" බැනර්)
💸 වටිනාකම 3000/=

📍 කුරුණෑගල, මකුල්වැව
🖲️ Lucky Picks
☎️ 072 250 2151
https://wa.me/message/JZVDQLUQAHP3G1

24/03/2024

සියල්ල එකම තැනකින්,

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය මුද්‍රා වර්ග, තීන්ත, ස්ටිකර්, බිල් පොත්, බිස්නස් කාඩ්, වෙඩින් කාඩ්, පොලිතීන් සීල්, කුඩා තරාදි, බැනර් වර්ග හා බෝර්ඩ් වර්ග එකම තැනකින්.....

🏷️ ස්කයි නිශ්පාදන
📌️ දිවුලපිටිය
ස්ටිකර්ස්
බිල් පොත්
දින මුද්‍රාව හා තීන්ත
💸 වටිනාකම 8800/=

📍 කුරුණෑගල, මකුල්වැව
🖲️ Lucky Picks
☎️ 072 250 2151
https://wa.me/message/JZVDQLUQAHP3G1

Telephone

Website

Address

Daduruoya Junction, Hiripitiya Road
Kurunegala

Alerts

Be the first to know and let us send you an email when Lucky Picks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kurunegala.