Vindy's Diary
Entrepreneur 🇱🇰
Founder & Owner @vindysofficial 💸
Lifestyle | Home Cooking | Daily Vlogs 🍲🎥
11/09/2026
මේ දවස් ටික නම් හරිම අමාරු දවස් ටිකක්..අපිත් අසනීපෙන් බබත් අසනීපෙන්..හැබැයි ඉතින් ලැබෙන පොඩි පොඩි වෙලාවල් උපරිම ප්රයෝජනයට ගත්තා..අද දවස අවසානේ මෙන්න මේ වගේ 😮💨❤️🫶🏻
09/09/2026
☕🌹 A little corner of comfort ✨
08/09/2026
මේ දවස් ටිකේම මම videos කරේ නෑ..ඇත්තටම කරන්න time එකක් තිබ්බේ නෑ. කෑම හදපු ඔක්කොම හදිස්සියේ හැදුවේ ඉක්මණට වැඩ ඉවර කරගන්න ඕනී නිසා. videos කරේ නැති උනාට ඉතින් කොහොමහරී මේ වගේ කෑම වේලවල් ටිකේ photos ටිකක් නම් ගහගත්තා අන්තිමේ.❤️
දැන් ඉතින් ඕනීම කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඇයි වෙලාවක් නැත්තේ, ගෙදරනේ කොහොමත් ඉන්නේ,කොහොමත් හැමදාම උයනවනේ..කියලා..
එහෙනම් ඔයාලත් බිස්නස් එකත් run කරනගමන් ඒ page වල daily updates වැඩ ටිකත් කරනගමන් terrible two age එකේ පොඩි එකෙකුත් එක්ක ගෙදර වැඩ ටිකත් කරනගමන් videos හදන්න පටන් ගන්න්කෝ ආස හිතෙයි 🥹😹🫣
🥹 සෙල්ලමක් නෙමෙයි මේක
06/09/2026
Lunch served well 🍽️
04/09/2026
ආසම vibe එකක් ආසම විදියට හදාගෙන ඒ දිහා බලලා සතුටු වෙනවා කියන්නේ ඒක වෙනමම Feeling එකක්.මන් හිතන්නේ මන් දැන් නාකියි 😹🥹🫶🏻
ලස්සන කේතලෙයි mugs දෙකයි එකෙන් 🥰🫶🏻
31/08/2026
අද Lunch එක 🥰
සුදු බත් එක්ක
Chow chow
හාල් මැස්සෝ බැදුම
පොල් සම්බල්
බිත්තර
මේවගේ තියනවානම් හැමදාම 😍👌🏻
සෙනසුරාදා දවසේ අයිලි බබී එක්ක මම හදපු Easy Lunch එක 🥰
ලස්සනට රසට 🥰🫶🏻❤️
සුවඳ කහ බත්
chicken curry
අල කිරට
පොලොස් ඇඹූල
උමබලකඩ සම්බල් (මාසි සම්බල්)
ගාලික් මයොනයිස් සලාද
බැදපු බටු කිරට (කලියා අලු කෙසෙල් දාන්නේ නැතුව)
කමු 🙈❤️
🚿🐬
Website
Address
60000
Alerts
Be the first to know and let us send you an email when Vindy's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
