Glow by Himaya

Glow by Himaya

Share

Hi Beauty was founded on our belief that beauty is an expression of self. Nourishing treatments and stylish blowouts. Ready to experience the best in beauty?

✨ Glow by Himaya
📍 Kurunegala
💄 Bridal | Hair | Beauty
🩷 Free Skincare / Haircare Consultation
🇨🇦 Directly Imported Premium Skincare & Haircare Products
📲 Book your appointment 070-7777942
“Your Glow, Our Touch” Our certified and experienced team dedicated to creating personalized looks that highlight your natural charm and perfectly fit your unique lifestyle.

✨ Our Core Services
Hair Expertise:

The latest trendy haircuts and coloring techniques (Balayage, Ombre). Skin & Nail Care:

Luxurious facials to make you glow from head to toe. Relaxing body treatments and professional nail care (Manicures/Pedicures). Bridal & Special Occasions:

Flawless, customized bridal and hair styling packages to make your special day truly unforgettable.

🤝 Our Promise to You (Why Choose Us)
Quality: We use only globally recognized, premium beauty products. Personalization: Every service is tailored to your specific needs and preferences. Experience: Enjoy a relaxing, friendly, and professional atmosphere every time you visit. Book your consultation today!

12/10/2026

මෙච්චර කල් ඔයා Keratin Treatment එකක් කරනවා කියලා කරේ කොණ්ඩේ Straight කරගත්ත එක නේද? 🤔

දන්නවද ඇත්තටම Keratin Treatment කියන්නේ මොකක්ද කියලා? ❤️

Keratin කියන්නේ අපේ කොණ්ඩයේ ස්වභාවිකවම තියෙන ප්‍රධාන Protein එකක්. කොණ්ඩය Colour කිරීම, Bleach කිරීම, අධික Heat භාවිතය සහ Chemical Treatments නිසා කොණ්ඩයේ ව්‍යුහයට හානි වෙන්න පුළුවන්. එතකොට කොණ්ඩය Rough, Frizzy, Puffy සහ Dull පෙනුමක් ගන්නත් පුළුවන්.

මෙතැනදී තේරුම් ගන්න ඕනේ වැදගත් දෙයක් තියෙනවා!

Keratin Treatment එකක් සහ Hair Straightening එකක් හැමවිටම එකම දෙයක් නෙවෙයි. සමහර Keratin Smoothing Treatments මඟින් Frizz අඩු කරන අතරම Straight Look එකකුත් ලබාදෙනවා. ඒත් හැම Keratin Treatment එකකින්ම කොණ්ඩය Straight වෙන්නේ නැහැ.

අද ගොඩක් අය තමන්ගේ කොණ්ඩයේ Frizz, Roughness සහ Damage අඩු කරගන්න හිතාගෙන Keratin Treatment එකක් කරන්න යනවා. නමුත් භාවිත කරන Product එකේ Ingredients, Heat එක භාවිත කරන ආකාරය, Hair Type එක සහ Hair History එක ගැන අවබෝධයක් නැතුව Treatment එකක් කළොත්, බලාපොරොත්තු වුණ ප්‍රතිඵලය වෙනුවට කොණ්ඩයට තවත් හානි සිදුවෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් Keratin treatment එකේ පැවැත්ම තියෙන්නේ මාස 3-5 ක් අතර කාලයක්. ඒක Treatment එකේ Formula එක සහ කොණ්ඩයට එය බලපාන ආකාරය අනුව වෙනස් වෙනවා.

මතක තියාගන්න! ❤️

ලස්සන කොණ්ඩයක් කියන්නේ Straight කොණ්ඩයක් විතරක්ම නෙවෙයි.

ඔයාගේ කොණ්ඩයට ඇත්තටම අවශ්‍ය මොකක්ද කියලා හඳුනාගෙන, ඒකට ගැළපෙන Treatment එක තෝරාගැනීමයි වැදගත්ම දේ.

Photos දැකලා, තවත් කෙනෙක්ගේ කොණ්ඩය Compare කරලා Treatment එකක් තෝරගන්න කලින්, ඒ ගැන නිවැරදි අවබෝධයක් ලබාගන්න.

Healthy Hair එකක් වෙනුවෙන් ලස්සනට වඩා අවබෝධයත් වැදගත්! ✨

— Glow by Himaya 🤎

09/10/2026

✨ අපේ අලුත්ම Advanced Hair Treatment එක! ✨

🤎 NANO KERATIN TREATMENT 🤎

ඔයාගේ කොණ්ඩෙත් Frizzy, Dull, Rough look එකක්ද? 😍

කොණ්ඩය තවත් Smooth, Shiny සහ Manage කරන්න ලේසි කරගන්න දැන් ඔයාටත් පුළුවන්! ✨❤️

🌸 Frizzy look එක අඩු කරගන්න
🌸 Smooth & Shiny finish එකක් ලබාගන්න
🌸 කොණ්ඩය පීරන්න සහ Manage කරන්න පහසු කරගන්න
🌸 ලස්සන, පිළිවෙළට පෙනෙන Hair Look එකක් ලබාගන්න

ඔයාගේ කොණ්ඩයටත් අලුත් Glow එකක් දෙන්න අදම අපිව Contact කරන්න! 🥰✨

📍 Glow by Himaya

04/10/2026

Just a soft layered refresh ✨
📍 Glow by Himaya
📞 070-7777942

04/10/2026

Just a little refresh 🤍
💇‍♀️ Soft Layers

📍 Glow by Himaya
📞 070-7777942

Photos from Glow by Himaya's post 28/09/2026

Gorgeous Thilini ♥️
Thank you for choosing Glow by Himaya ✨

📍 Glow by Himaya
📞 070 777 7942

Photos from Glow by Himaya's post 27/09/2026

Let your hair tell the story 💛

A touch of golden beauty ✨

📍 Glow by Himaya
📞 070-7777942

Photos from Glow by Himaya's post 26/09/2026

පුංචි නැට්ටුක්කාරි 💃♥️

✨ Every detail, every touch, and every smile made this look extra special 💖

Thank you for trusting Glow by Himaya ✨

📍 Glow by Himaya
📞 070-7777942

26/09/2026

පුංචි නැට්ටුක්කාරි 💃♥️

✨ Every detail, every touch, and every smile made this look extra special 💖

Thank you for trusting Glow by Himaya ✨

📍 Glow by Himaya
📞 070-7777942

22/09/2026

A touch of red ♥️

📍 Glow by Himaya
📞 070 777 7942

Telephone

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 18:00
Sunday 10:00 - 18:30

Alerts

Be the first to know and let us send you an email when Glow by Himaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.