Zara Cosmetics
♥️ලස්සනට ඉන්න කැමති ඔයාට ඉතා සාධාරණ මිලට ඔරිජිනල් රූපලාවන්‍ය නිෂ්පාදන🥰
📞070 561 35 40
05/08/2026
🤩Original skincare products හොයනවද? ✨ඔබගේ favourite brands දැන් අපෙන් ලබාගන්න පුළුවන්
💙 CeraVe
🤍 The Ordinary✨ සහ famous skincare brands
✅ 100% Original Products
✅ Quality Guaranteed
✅ Fast & Reliable Service 🚚
25/07/2026
🤗දවසින් දවස skin එක glow වෙන product එකක් හොයනවද?🤗
ඔයාගේ skin එක dull වෙලාද..dark spots, uneven skin tone, tired look එක නිසා මූණ කැත වෙලාද? 😩
එහෙනම් ඔයාට try කරන්න තියෙන්නේ මේ trending Korean cream එක තමයි.Medicube deep vita C capsule cream ✨
💛 Apply කලාම vitamin C capsules ටික හොඳට පැතිරිලා යනවා.
💛 පාවිච්චි කරන්න අරන් කීපදවසකින්ම හමේ glow එක notice වෙනවා😍
💛 දවසින් දවස හම දීප්තිමත් වෙලා, smooth වෙලා, healthy look එකක් එනවා.
මේක සාමාන්‍ය cream එකක් නෙමෙයි.. ඔයාගේ හමට අලුත් පණක් දෙන glow booster එකක් කිව්වොත් හරී😍
🌟 මේ product එකේ key ingredients කීපයක් තියෙනවා,
🔸 Vitamin water 50% + vitamin C derivatives
මේකෙන් හම පැහැපත් කරනවා. ඒත් එක්කම ඔයාගේ මූණේ තියෙන dark spots , pigmentation අඩු වෙලා මූණේ තියෙන dull ගතිය අඩු වෙලා glow වෙනවා.
🔸 Niacinamide 5%
ඔයාගේ skin tone එක even කරන්න උදව් වෙනවා මේ ingredient එක.. සිදුරු වල පෙනුම අඩු කරනවත් එක්කම oil control කරන්නත් support කරනවා.
🔸 Capsule technology
Cream එක ඇතුළේ තියෙන කහ පාට capsules වල vitamin C concentrate තියෙනවා. මේවා අරන් apply කරනකොට හොඳට පැතිරිලා fresh effectiveness එකක් දෙනවා 😍👌
👉 මේ capsule cream එක dull skin , tired looking skin වලට පාවිච්චි කරලා ඒ ගතිය නැති කරගන්න පුළුවන්. Uneven skin tone තියෙන අයටත් හොඳයි.
මේක normal to dry skin තියෙන ලමයිට ගොඩක් හොඳයි👌
මේක day and night routine දෙකටම ok.. Day time use කරනව නම් sunscreen අනිත් පාවිච්චි කරන්න.ඒ වගේමයි මේ cream එක ගාලා moisturizer ගාන්න ඔනි නෑ.
5800/=
(Free Delivery)
25/07/2026
🥰Retinol පාවිච්චි කරන්න පටන් ගන්නද ඉන්නෙ? එහෙනම් ඊට කලින් මේ දේවල් ඔයා අනිවාර්යයෙන් දැනගෙන ඉන්නම ඕන.🥰
Retinol කියන්නේ skincare වල උඩින්ම ඉන්න ප්‍රසිද්ධ ingredients වලින් එකක්. Fine lines, acne, acne marks, uneven skin tone වගේ ගැටලු වලට උදව් කරන්න පුළුවන් උනාට හරි විදියට පටන් ගත්තොත් විතරයි හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ. එහෙම නැත්නම් irritation, dryness, peeling වගේ ගැටලු එන්න පුළුවන්.
ඒ හින්දා ඔයා retinol පටන් ගන්න කලින් මේ දේවල් දැනගන්න ඉන්න ඕනි,
1. අඩු strength එකකින් පටන් ගන්න
පළවෙනි වතාවට retinol පාවිච්චි කරනව නම් අඩු concentration එකකින් පටන් ගන්න එක තමයි හොඳ. ඉක්මනින් ප්‍රතිඵල ගන්න කියලා හිතලා වැඩි strength එකක් ගත්තොත් skin එකට දරාගන්න අමාරු වෙන්න පුළුවන්.
2. සතියට දවස් 2–3ක් පාවිච්චි කරලා පටන් ගන්න
හැමදාම ගාන්න ඕනි නෑ. Skin එකට පුරුදු වෙනකම් සතියට 2–3 වතාවක් පාවිච්චි කරලා ඉවසීමෙන් frequency එක වැඩි කරන්න.
3. රෑට විතරක් පාවිච්චි කරන්න
Retinol හිරු එළියට සංවේදී වෙන්න පුළුවන්. ඒ හින්දා night skincare routine එකේ පාවිච්චි කරන එක තමයි හොඳම ක්‍රමය.
4. Moisturizer එක අනිවාර්යයි
Retinol වලට සම වේලෙන්න පුළුවන්. ඒ නිසා හොඳ moisturizer එකක් පාවිච්චි කරලා skin barrier එක ආරක්ෂා කරගන්න.
5. Sunscreen එක කවදාවත් අමතක කරන්න එපා
උදේ SPF 30 හෝ ඊට වැඩි sunscreen එකක් ගාන්න. Retinol පාවිච්චි කරන කාලයේ sun protection එක ඉතාම වැදගත්.
6. Active ingredients එකට එකතු කරනකොට සැලකිලිමත් වෙන්න
පටන් ගන්න මුල් කාලේ AHA, BHA, benzoyl peroxide වගේ තවත් strong actives එකම routine එකේ පාවිච්චි කරන්න එපා. Skin එක හොඳට පුරුදු උනාට පස්සේ ඕනි නම් combine කරලා බලන්න පුළුවන්.
7. Peeling සහ dryness කියන්නෙ මුල් කාලෙ ටිකක් සාමාන්‍ය දෙයක්
ආරම්භයේදී මූණ පොඩ්ඩක් වේලෙන්න හෝ පොතු ගැලවෙන්න පුළුවන්. ඒත් දැඩි පිළිස්සීමක්, වේදනාවක් හෝ අධික රතු වීමක් ඇති උනොත් පාවිච්චිය නවත්වලා doctor කෙනෙක් හම්බෙන්න.
8. ඉවසීමෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න
Retinol එකෙන් වෙනස්කම් පේන්න සති කිහිපයක් සිට මාස කිහිපයක් දක්වා ගත වෙන්න පුළුවන්. නිතර product මාරු කරනවාට වඩා consistency එක තමයි වැදගත්.
ලමයි retinol කියන්නේ “වැඩියෙන් ගාද්දී ඉක්මනින් වැඩ කරන” ingredient එකක් නෙමෙයි. හරි විදියට, හෙමින් හෙමින් පටන් ගත්තොත් දිගුකාලීනව skin එකට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්.
15/07/2026
Category
Address
Kurunegala
60000
Alerts
Be the first to know and let us send you an email when Zara Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
