Vital Essence

Vital Essence

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vital Essence, Beauty, cosmetic & personal care, Neelammahara Road, Maharagama.

30/09/2026

ප්‍රතිඵල ඇස් පනාපිටම!

අපි කියනවට වඩා අපේ පාරිභෝගිකයෝ කියන දේ අහලම බලන්න. ඉතා කෙටි කාලයකින් සාර්ථකව රැවුල වවාගත්ත තවත් සුපිරි Result එකක් තමයි මේ.
කඩවසම් පෙනුමක් එක්ක පිරිපුන් රැවුලක් සිහිනයක් නෙමෙයි, දැන් ඒක ඔයාටත් සැබෑ කරගන්න පුළුවන්.

අදම වෙනස අත්විඳින්න!

26/09/2026

සිතට නිවන, දිවියට දහම් එළිය...
පින්බර බිනර පුර පසළොස්වක පෝය දිනයක් වේවා! 🙏🌸

​

23/09/2026

දැන් look එක complete කරන finishing touch එක Beard එකට. 🧔✨

Everyday grooming routine එකට Vital Essence Foam Version එකත් එක්කරගෙන, ඔයාගේ beard look එක neat සහ well-groomed විදිහට maintain කරගන්න.

🌿 Vital Essence
📞 071 335 9387 | 076 139 1771
📦 Imported and Marketed by Vital Essence (Pvt) Ltd.

14/09/2026

ප්‍රතිඵල ඇස් පනාපිටම!

අපි කියනවට වඩා අපේ පාරිභෝගිකයෝ කියන දේ අහලම බලන්න. ඉතා කෙටි කාලයකින් සාර්ථකව රැවුල වවාගත්ත තවත් සුපිරි Result එකක් තමයි මේ.

කඩවසම් පෙනුමක් එක්ක පිරිපුන් රැවුලක් සිහිනයක් නෙමෙයි, දැන් ඒක ඔයාටත් සැබෑ කරගන්න පුළුවන්.

අදම වෙනස අත්විඳින්න!

14/09/2026

Beard එක grow කරන එක පළවෙනි step එක.

ඒකට neat, confident look එකක් තියාගන්න එක තමයි next step එක. 🧔✨

ඔයාගේ everyday grooming routine එකට Vital Essence Foam Version එකත් එක්කරගෙන, beard look එකට අවශ්‍ය attention එක දෙන්න.

🌿 Vital Essence

📞 071 335 9387 | 076 139 1771
📦 Imported and Marketed by Vital Essence (Pvt) Ltd.

09/09/2026

හොඳ beard look එකක් maintain කරගන්න ලොකු දෙයක් කරන්න ඕන නෑ.

Everyday grooming routine එකට පොඩි step එකක් එක්කරගෙන, beard එක neat සහ well-groomed look එකකින් තියාගන්න.

🌿 Vital Essence Foam Version එක්ක ඔයාගේ everyday grooming routine එකට අවශ්‍ය finishing touch එක එක්කරගන්න.

📞 071 335 9387 | 076 139 1771
📦 Imported and Marketed by Vital Essence (Pvt) Ltd.

31/08/2026

Hair style එක හරි, outfit එක හරි…
ඒත් තවමත් look එක complete නෑ වගේ දැනෙනවද? 👀

ඔබේ face එකට ගැලපෙන හොඳ beard look එකක්,
සාමාන්‍ය පෙනුමකටත් වෙනස්ම finishing touch එකක් දෙන්න පුළුවන්. 🧔✨

Perfect Beard Look එකකට
🌿 Vital Essence සමඟ එකතු වෙන්න.
📞 071 335 9387 | 076 139 1771

📦 Imported and Marketed by Vital Essence (Pvt) Ltd.

31/08/2026

ප්‍රතිඵල ඇස් පනාපිටම!
අපි කියනවට වඩා අපේ පාරිභෝගිකයෝ කියන දේ අහලම බලන්න. ඉතා කෙටි කාලයකින් සාර්ථකව රැවුල වවාගත්ත තවත් සුපිරි Result එකක් තමයි මේ.
කඩවසම් පෙනුමක් එක්ක පිරිපුන් රැවුලක් සිහිනයක් නෙමෙයි, දැන් ඒක ඔයාටත් සැබෑ කරගන්න පුළුවන්. අදම වෙනස අත්විඳින්න!

28/08/2026

තෙරුවන් සරණීන් මුළු ලොවම නිවී සැනසේවා!

28/08/2026

සමහර වෙලාවට පෙනුමේ පුංචි වෙනසක් වුණත්,
ඔබේ confidence එකම වෙනස් කරලා දාන්න පුළුවන්. 🧔✨
හොඳ beard look එකක් කියන්නේ style එකක් විතරක් නෙමෙයි —
ඔබේ face එකට mature, neat සහ attractive touch එකක් එකතු කරන detail එකක්.
ඔබත් ඔබේ look එකට වෙනසක් බලාපොරොත්තු වෙනවා නම්,
මේක තමයි හොඳම විසඳුම.
🌿 Vital Essence
📞 071 335 9387 | 076 139 1771
📦 Imported and Marketed by Vital Essence (Pvt) Ltd.

Address

Neelammahara Road
Maharagama
10280

Alerts

Be the first to know and let us send you an email when Vital Essence posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Maharagama.