Oliena Hair Oil

Oliena Hair Oil

Share

ස්වභාවධර්මයේ විශ්මිත ඖෂධයන් කැටිව ඔබ වෙතට එන ඔලීනා හෙයා ඔයිල් සමග පරිපූර්ණ කෙස් කලඹක රහස අත් විදින්න..

18/08/2024

හැමදාම ඔයාගේ දැවෙන ප්‍රශ්ණෙ කොන්ඩෙ ද?
නැත්නම් ඔයාගේ girl friend ට wife, boyfriend /Husband ට තියෙන ලොකුම ප්‍රශ්නය කොණ්ඩෙ ද?

කොණ්ඩෙ යනවද ?
කෙස් සුදු වෙලා ද?
කෙස් අග පැලිලා දුර්වර්ණ වෙලා ද?
හිස්සොරි කරදරේ තාමත් ඉවර නැත් ද?
මොනවා කලත් කොණ්ඩෙ දික් වෙන්නෙම නැත් ද?

හැබැයි ආයෙ නම් ඔයා කොන්ඩෙ ගැන හිතලා දුක් වෙන්නෙ, stress වෙන්නෙ නම් නැතිවෙයි. මොකද අපි ආවේ හිසකෙස් වල ඔය තියෙන හැම ගැටලුවකටම විසදුම් අරන්.

ඉපරණි වට්ටෝරුවක ට අනුව සකසන ලද පිරිසිදු පොල්, තෙල් එඩරු තෙල් , තල තෙල් කරපිංචා, ගොටුකොළ , පොකුරු වද , නෙල්ලි ආදී වටිනා ශාක සාර රැසක එකතුවක් විදිහට කිසිම රසායනික ද්‍රව්‍යක් ඇතුලත් නොකර නිෂ්පාදනය කරන ඔලීනා හේයා ග්‍රෝව්ත් ඔයිල් දැන් ඔයාට ලංකාවේ කොහේ හිටියත් අතේ ඇති පහසු මුදලකට ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන් .

ඔයාගෙ හිසකෙස් සම්බන්ධ හැම ප්‍රශ්නකටම නොවරදින විසදුම ඔලීනා හෙයා ඔයිල්. පාවිච්චි කරලම වෙනස බල්න්නකො♥️

Website

Alerts

Be the first to know and let us send you an email when Oliena Hair Oil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.