Rash Beauty Academy

Rash Beauty Academy

Share

Educational activities in the field of Beauty .

01/01/2026

SALON RASH & RASH BEAUTY ACADEMY PVT.LTD 🇱🇰

2026 ...... අලුත් අවුරුද්ද සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන සුභ නව වසරක් වේවා.....🤍🙏

අපි කරන හොද දේවල් තමයි අපේ ජීවිතේට ආශිර්වාදයක් වෙන්නෙ...❤️

අම්මගෙ තාත්තගෙ ආශිර්වාදය තියන දරුවෙක්ට කවදාවත් වරදින් නෑ...🍃
ඒ අයට දෙවියන් පවා ආශිර්වාද කරනවා.🌹

සෑම මොහොතකම හොද කෙනෙක් වෙන්න..
🙏❤️

27/12/2025

SALON RASH &
RASH BEAUTY ACADEMY PVT . LTD🇱🇰

👩🏻‍🎓Ladies Hair / Beauty / Bridal Cours
🧑🏻‍🎓Gents Hair Cutting & Beauty Course
2026 New Intake 🧑🏻‍🎓👩🏻‍🎓

Registration Now 📲
076 2491701
077 3813873

පාඨමාලාව ගැන වැඩි විස්තර දැනගැනීම සදහා පහත සදහන් WhatsApp Group එකට එකතු වෙන්න..✍️

https://chat.whatsapp.com/K1b4vW615IT6LcexSowbXi

ඔබේම ව්‍යාපාරයක අයිතිකාරයෙක් වෙන්න....😍 හීන යථාර්ථයක් කරගන්න....❤️

23/12/2025

SALON RASH &
RASH BEAUTY ACADEMY PVT . LTD🇱🇰

Gents Hair Cutting & Beauty Course
2026 New Intake 💇

Registration Now 📲
076 2491701
077 3813873

පාඨමාලාව ගැන වැඩි විස්තර දැනගැනීම සදහා පහත සදහන් WhatsApp Group එකට එකතු වෙන්න..✍️

https://chat.whatsapp.com/K1b4vW615IT6LcexSowbXi

ඔබේම ව්‍යාපාරයක අයිතිකාරයෙක් වෙන්න....😍 හීන යථාර්ථයක් කරගන්න....❤️

11/12/2025

විශ්වාසයෙන් ඉගෙන ගන්න .....
ජීවිතය වෙනස් කරන හොදම තැන...📚👩🏻‍🎓🧑🏻‍🎓

SALON RASH & RASH BEAUTY PVT.LTD
(MATALE)

දකින සිහින සැබෑ කරගන්න පුලුවන් ශක්තිමත් හදවතක් වගේම ආත්මවිශ්වාසයෙන් වැඩ කරන ඕනෑම කෙනෙකු තමන්ගේ සාර්ථකත්වයේ නිහතමානී කොටස්කරුවෙකු වේ.....❤️🫶

දහසක් දරුවන්ගේ බලාපොරොත්තු වලට පන දෙන්න වගේම ඒ දරුවන්ගේ ජීවිත ජයගන්නා තුරු ආදරයෙන් බලා හිදින ගුරුවරියක් වෙන්න තරම් මං පිංවන්තයි....🥹🌸

Dr. Rashmi Kaushalya Keerthisinghe…✍️🤍

15/10/2025

SALON RASH & RASH BEAUTY ACADEMY PVT LTD 🇱🇰 👩🏻‍🎓🏆

♻️ ඔබත් රූපලාවණ්‍ය ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වීමට හීන දකින කෙනෙක්ද ???

♻️ඔබේම ව්‍යාපාරයක අයිතිකාරයෙක් වෙන්න හීන දකින කෙනෙක්ද ???

♻️හොද ආදායම් මාර්ගයක් සොයන කෙනෙක්ද ???

🔷එහෙනම්.. එන්න අපි ලගට .. අපි කියලා දෙන්නම් ඔයාගෙ ජීවිතේ ජයගන්නෙ කොහොමද කියලා...

🔶ජාත්‍යන්තරව පිළිගත් රූපලාවණ්‍ය පාඨමාලාවක් හදාරන්න ඔබත් කැමතිනම් අදම දුරකථන ඇමතුමක් ලබා දී ලියාපදිංචි වන්න..
ඔබේ ආසනය අදම වෙන්කර ගන්න..👇
076 2491701📲
077 3813873 📲
Course Director
(Hon) Dr. Rashmi Keerthisinghe

10/10/2025

……………..SALON RASH &
RASH BEAUTY ACADEMY PVT LTD 🇱🇰

👩🏻‍🎓🏆

♻️ ඔබත් රූපලාවණ්‍ය ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වීමට හීන දකින කෙනෙක්ද ???

♻️ඔබේම ව්‍යාපාරයක අයිතිකාරයෙක් වෙන්න හීන දකින කෙනෙක්ද ???

♻️හොද ආදායම් මාර්ගයක් සොයන කෙනෙක්ද ???

🔷එහෙනම්.. එන්න අපි ලගට .. අපි කියලා දෙන්නම් ඔයාගෙ ජීවිතේ ජයගන්නෙ කොහොමද කියලා...

🔶ජාත්‍යන්තරව පිළිගත් රූපලාවණ්‍ය පාඨමාලාවක් හදාරන්න ඔබත් කැමතිනම් අදම දුරකථන ඇමතුමක් ලබා දී ලියාපදිංචි වන්න.. ඔබේ ආසනය අදම වෙන්කර ගන්න..👇

076 2491701📲
077 3813873 📲
Course Director
(Hon) Dr. Rashmi Keerthisinghe

06/10/2025

SALON RASH &
RASH BEAUTY ACADEMY PVT LTD 🇱🇰

👩🏻‍🎓🏆

♻️ ඔබත් රූපලාවණ්‍ය ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වීමට හීන දකින කෙනෙක්ද ???
♻️ඔබේම ව්‍යාපාරයක අයිතිකාරයෙක් වෙන්න හීන දකින කෙනෙක්ද ???
♻️හොද ආදායම් මාර්ගයක් සොයන කෙනෙක්ද ???

🔷එහෙනම්.. එන්න අපි ලගට .. අපි කියලා දෙන්නම් ඔයාගෙ ජීවිතේ ජයගන්නෙ කොහොමද කියලා...

🔶ජාත්‍යන්තරව පිළිගත් රූපලාවණ්‍ය පාඨමාලාවක් හදාරන්න ඔබත් කැමතිනම් අදම දුරකථන ඇමතුමක් ලබා දී ලියාපදිංචි වන්න.. ඔබේ ආසනය අදම වෙන්කර ගන්න..

👇 076 2491701📲
077 3813873 📲
Course Director
(Hon) Dr. Rashmi Keerthisinghe

08/09/2025

SALON RASH & RASH BEAUTY ACADEMY (PVT) LTD… 🇱🇰
💢 ජාත්‍යන්තරව පිළිගත් රූපලාවණ්‍ය පාඨමාලාවක් හැදෑරීමට ඔබටත් දැන් අවස්ථාවක්...
💢 ඔක්තොම්බර් මාසය සදහා මාතලේ ශාඛාවටනව සිසුන් බදවා ගැනීම ආරම්භ විය....
💢 අලුත් දේවල් ඉගෙන ගන්න ... අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හීන දකින ඔබ වෙනුවෙන්මයි මේ අවස්ථාව .....

👉 අදම අපිට කතා කර ඔබත් ලියාපදිංචි වන්න ...
076 2491701
077 3813873
Course Director
Rashmi

23/08/2025

SALON RASH & RASH BEAUTY ACADEMY (PVT) LTD… 🇱🇰
💢 ජාත්‍යන්තරව පිළිගත් රූපලාවණ්‍ය පාඨමාලාවක් හැදෑරීමට ඔබටත් දැන් අවස්ථාවක්...
💢 ඔක්තොම්බර් මාසය සදහා මාතලේ ශාඛාව සදහා නව සිසුන් බදවා ගැනීම ආරම්භ විය....
💢 අලුත් දේවල් ඉගෙන ගන්න ...
අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හීන දකින ඔබ වෙනුවෙන්මයි මේ අවස්ථාව .....
👉 අදම අපිට කතා කර ඔබත් ලියාපදිංචි වන්න ...
076 2491701
077 3813873
Course Director
Rashmi ♥️

14/05/2025

❤️ ජාත්‍යන්තරව පිළිගත් රූපලාවණ්‍ය සහතිකපත්‍ර පාඨමාලාවක් හැදෑරීමට ඔබටත් දැන් අවස්ථාවක්... ❤️

💢නව පංති ආරම්භය සදහා දැන් සිසුන් බදවා ගැනේ💢

😍ඔබත් අප හා එක්වී වෙනස වටහා ගන්න ..

👉මේ අවස්ථාව මග නොහැර ඔබත් අදම ලියාපදිංචි වන්න ....

✳ඔබත් ව්‍යවසායිකාවක් වෙන්න හීන දකින කෙනෙක් ද ,💁‍♀️
මෙය ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වන බව ස්ථිරය.


⭕මුල සිට සරලව ,රූපලාවණ්‍ය ක්ෂේත්‍රය ගැන ඉගෙන ගැනීමට සහ රූපලාවණ්‍ය ශිල්පිනියක් වීමට ඔබත් සිහින දකින කෙනෙක් නම් අදම අප හා එක්වන්න ...⭕

🎀විශ්වාසයෙන් ඉගෙන ගන්න අප හා එක්වන්න ....🎀

✴මෙම පාඨමාලාව සඳහා සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටින සියළුම සිසුන් දුරකථන ඇමතුමක් ලබාදී ලියාපදිංචි වීම අනිවාර්ය වේ ..✴

👉අපගේ දුරකථන අංකයට අමතා සියලු විස්තර පැහැදිලිව දැනගන්න.👈
076 2491701☎️
077 3813873☎️
Salon Rash & Rash Beauty Academy (Pvt)Ltd

✅Reg:-P/V 00268210

22/03/2025

😍 Facial Treatment ගැන ඉගෙන ගන්න කැමති ඔබ වෙනුවෙන් තමයි මේ අවස්ථාව .......😍

Rash Beauty Academy වෙතින් අපි ගෙනාවා Basic To Advance Facial Treatment One Day Work Shop එකක්...💆‍♀️👈

මෙහිදී මූලික දැනුමක් නොමැති අයකුට පවා Facial Treatment ගැන ඉගෙන ගැනීමට අපගේ One Day Work Shop එකත් සමග එකතුවිය හැක ..🥰

❇සම හඳුනා ගැනීම
❇නෝර්මල් පේෂල්
❇ගැල්වනික් මැෂින් භාවිතයෙන් ෆේෂල් කිරීම
❇කුරුලෑ සඳහා ප්‍රතිකාර කිරීම
❇ගොල්ඩ් ෆේෂල් කිරීම
❇හයිෆීකුවෙන්සි මැෂින් භාවිතය මගින් ෆේෂල් කිරීම
ආදී බොහෝ දේ මෙහිදී ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ..📝

🌸මේ සඳහා සහභාගී වන සියලු දෙනාට වටිනා සහතික පත්‍රයක් හිමිවන අතර විෂය කරුණු ඇතුලත් PDF ඔබ වෙත හිමිවනු ඇත ...🏅🎯...😍

🌸පහත සදහන් දින තුනෙන් ඕනෑම දිනක සහභාගී විය හැක. ..

🌸 සහභාගී වීමට කැමතිනම් අප හට WhatsApp පණිවිඩයක් එවන්න...

☣මෙම වටිනා අවස්ථාවට ඔබත් මඟ නොහැර අප හා එක්වන්න ..

22/03/2025

.❤️SALON RASH &
RASH BEAUTY ACADEMY (PVT)Ltd❤️

🌸🌸🌸කාර්යබහුල නුබ වෙනුවෙන්ම පවත්වනු ලබන මෙම රූපලාවණ්‍ය පාඨමාලාවට ඔබත් සම්බන්ධ වීමට කැමතිනම් දැන්ම ලියාපදිංචි වන්න...🌸🌸🌸


දුරකථන අංක ☎️
076 24910704
077 3813873

Want your business to be the top-listed Beauty Salon in Matale?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Dr. Rashmi Kaushalya Keerthisinghe, , Salon Rash & Rash Beauty Academy (Pvt) Ltd, Kandy Road
Matale
21000