Cirkle+ Beauty & Cosmetics
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cirkle+ Beauty & Cosmetics, Beauty Store, 104/1B Rahula Road, Matara.
06/06/2023
🏁 Saffron Natural Fairness Face Wash-SFW
ලස්සන වෙන්න ගොඩාක් දෙනා saffron භාවිතා කරනවා.saffron කියන්නෙ ටිකක් මිල අධික ස්වාභාවික අමුද්රව්යක් විදියට හදුන්වාදෙන්න පුලුවන්.ඉතින් ඒ නිසා herb line saffron නිශ්පාදන පෙල ඉතා අඩු මිලකට අපි හදුන්වා දීලා තියෙනවා.
සැෆ්රන්,උක්ගස්,දෙහි වැනි ස්වාභාවික පිරිසිදුකාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම නිෂ්පාදනය ඔබේ සම මතුපිට ඇති කුණු දුහුවිලි ඉවත් කරනු ලබයි.
පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්රාකාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.
ඇණවුම් කිරීමට "Send Message" Click කරන්න.
Formulated with natural cleansers such as saffron, sugarcane, and lime, this product removes dirt from the surface of your skin. Apply on the face like applying a pack and after two minutes, clean the skin by massaging well in circular motions.
Category
Website
Address
Matara
81000
Opening Hours
| Monday | 09:00 - 16:30 |
| Friday | 09:00 - 16:30 |
Alerts
Be the first to know and let us send you an email when Cirkle+ Beauty & Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
