LIORÉ
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LIORÉ, Beauty, cosmetic & personal care, Matara.
28/09/2026
🛏️✨ ඔබේ නිදන කාමරයට ලස්සන වෙනසක්! ✨🛏️
🌸 LIORÉ Premium Quality Bedsheets & Home Textiles 🌸
ඔබේ නිවසට ගැලපෙන ලස්සන වර්ණ සහ ආකර්ෂණීය Design රැසක් සමඟින් 💕
✔️ උසස් තත්ත්වයේ Bedsheets
✔️ ලස්සන & නවීන Designs
✔️ සුවපහසු සහ මෘදු Fabric
✔️ Apple Green, Blush Pink ඇතුළු තවත් බොහෝ වර්ණ
💝 Your Home Deserves The Best!
ඔබේ නිවසටත් Premium Touch එකක් ලබාදෙන්න.
📲 WhatsApp හරහා අදම අපිව සම්බන්ධ කරගන්න
👉 077 066 8913
🚚 Negombo අවට Free Delivery
✨ Quality • Comfort • Elegance ✨
28/09/2026
✨ LIORE – More Than Just Style ✨
🛏️ Premium Bedsheets
🛁 Soft & Absorbent Bath Towels
🌸 Stylish Pull Towels
☁️ Comfortable Pillows & Pillow Cases
💇 Premium Salon Towels
Quality • Comfort • Elegance — All in One Place 🤍
🚚 Free Delivery Around Negombo Area
📲 WhatsApp: 077 066 8913
✨ Upgrade Your Home with LIORE ✨
03/09/2023
මේ විශේෂ වාසිය september 15 දක්වා පමනයි.අවශ්‍ය අය 0768129058ට whatsapp msg කරන්න
03/09/2023
ශරීරයේ අනවශ්‍ය රෝම නිසා ඔබ කනස්සල්ලෙන්ද ?
සබන් හෝ වෙනත් ආලේප භාවිතා කර රේසර් කිරීම නිසා සිරුරේ කැළැල් ඇති වෙලාද ?
මෙන්න හොඳම විසඳුම.
කිසිඳු කැපීම් සීරීමකින් තොරව smooth ලෙස අනවශ්‍ය රෝම ඉවත් කළ හැකිය. අවුරුද්දකට වඩා භාවිතා කළ හැකිය.
කිසිඳු අතුරු විපාකයක් නොමැත.
2849❌❌ 859✔️✔️
03/09/2023
ඔබත් ඇස් යට කළු වීම නිසා පීඩා විඳිනවාද ?
ඇස් යට කළු වෙන්න මෙන්න මේ කරුණු බලපානවා.
❤ මානසික ආතතිය
❤අධිකව නිදිවැරීම
❤ශරීරය විඩාවට පත් වීම
❤ පීනස සහ වෙනත් සෙම් රෝග
❤Face cream ඇස් වටා ආලේප කිරීම
ඇස් වටා කළු බව ඕනෑම අයෙකුට තිබිය හැකි ප්‍රශ්නයක්. ඉතිං අපි ඒ ගැටළුවට නොවරදින විසඳුමක් අරගෙන ආවා.
70%ක discount එක්කම තියෙන නිසා පහසු මිලට මිලදී ගත හැකිය.
මාස 3 - 6 අතර භාවිතා කර ඇස් යට කළු වීම නවතා ගන්න. ❤
මිල ගණන් සහ වැඩි විස්තර සඳහා inbox msg එකක් දාන්න 😍❤
03/09/2023
කිසිම අතුරු ආබාධයකින් තොරව මුළු ඇඟම එකම පාටකට හරව ගන්න, කුරුළෑ ලප කැළැල් නැති ඇඟේ අඳුරු ලප කැළැල් නැති ලස්සන සමක් ලබා ගන්න කැමති අවුරුදු 13ට වැඩි ඕනෑම කෙනෙක්ට විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන් product එකක් තමයි bilberry කියන්නෙ. මම මාස 4ක් පාවිච්චි කළා. මාස 3ක් පාවිච්චි කළාම ඇති. මීට වඩා ගොඩක් අඩුවට ගන්න සහ වැඩි විස්තර සඳහා inbox msg එකක් දාන්න 😍❤
03/09/2023
ඔන්න oriflame කිව්ව ගමන් කාටත් මතක් වෙන tender care balm එකේ අලුත් එකක් ලංකාවට ඇවිල්ලා 😍😍 හරිම ලස්සන packaging එකකින් එන මේ tender care එක oriflame තියෙන අනිත් රටවල්වල ගොඩාක් ජනප්‍රියයි 😍
ඇස්යට කළු වෙනවට, තොල් කළු වෙනවට, තුවාල කැළැල් , පිළිස්සුම් කැළැල් , දණහිස, වැලමිට, අත්යට සහ බෙල්ල කළු වීම් වළක්වන හොඳම හොඳ චූටි වැඩකාරයා තමයි tender care කියන්නෙ. ඉතිං මේ ප්‍රයෝජන ගොඩාක් තියෙන අලුත් යාළුවව order කරන්න කැමති අය වැඩි විස්තර සඳහා ඉක්මනින් ම inbox msg එකක් දාන්න 😍❤
12/03/2023
✨️ Hair & Nail Nutricomplex
🎀 හිසකෙස් කැඩීයාම හා නියපොතු කැඩීයාම සඳහා විසඳුම 🥳
🎀 හිසකෙස් කැඩීයාම වලක්වා නව හිසකෙස් වැඩීමට උපකාරී වේ.
🎀 නියපොතු දුර්වර්ණ වීම වලක්වයි
🎀 ශක්තිමත් නීරෝගී නියපෙලක් ලබා දෙයි.
11/03/2023
March 11-19 දක්වා පමනයි.ඕනි අය inbox,නැත්තම් 0768129058ට whatsapp msg කරන්න
28/11/2022
❤️PERRTY BERRY❤️
🌸🌸🌸🌸සුදු වෙන්න ඕන අයට නෙමෙයි....ඇගම එක පාටකින් පැහැපත් කරගන්න කැමති අයට...100% ,ප්‍රතිඵල සහිතයි🌸🌸🌸🌸
🤗මේක කැප්සියුල් එකක්.....ස්විඩීනයේ වැවෙන බිල්බෙරි සාරයෙන් නිශ්පාදනය කරපු එකක්...කැප්සියුල් එකේ බිල්බෙරි සාරය තියනවද කියලා ෆොටෝස් වලින් බලාගන්න පුලුවන්....මේකෙන් මුලු සිරැරටම පැහැපත් රනවන් පැහැයක් තමයි ලබා දෙන්නෙ...වයසට වඩා වැඩි වයසක පෙනුමක් ගෙන දෙන රැලිවැටීම් ආදියත් ඉවත් කරනවා....මේක සෞඛයාරක්ශිත,අතුරැ ආබාධ කිසිවක් නැති බවට සහතික කරලා තියෙනවා....ඒවගේම මේ කැප්සියුල් එක ගැන හොද නරක දැන් ඔයාලට Google search කරලා හොයා ගන්නත් පුළුවන්....මේක 100% ක් ම සෞභාවික ද්‍රව්‍ය වලින් හදලා තියන නිසාත් අතුරැ ආබාධ නැති නිසාත් ලෝකයේ බොහෝ රටවල ජනප්‍රිය නිසාත් මිලෙන් ටිකක් ඉහළයි....ඒත් ඔයාලට මිලදී ගැනීමට අවසන් නම් මම discount එකක් යටතේ ලබා දෙනවා......
✔️රන්වන් පැහැ සමක් ලබා දේ.
✔️මුලු සිරැරම එක ලෙස පැහැපත් කරයි.
✔️කුරැලෑ ලප කැලැල් ඉවත් වේ.
✔️වයසට වඩා වයස පෙනුම නැති කරයි.
✔️සම රැලි වැටී ඇතිනම් එය නැති කරයි.
✔️තරැණ පෙනුම රැකදේ.
✔️කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර හර්ද සෞඛ්‍ය වැඩි කරයි.
✔️ශක්තිය වැඩි කරයි.
✔️ප්‍රතිශක්තිකරණය වැඩි කරයි.
✔️සම මොළය හර්දය සහ ඇස් ඇතුලු ශරීරයේ සෑම අවයවයක්ම ඔක්සිකාරක මගින් ඇති විය හැකි හානිය අවම කරයි.
👆❤️දිනකට එක් කැප්සියුලයක් ප්‍රධාන ආහාර වේලකට පසුව ගත යුතුය.
මුලින් ගන්න 5 දෙනට විශේශ මිල අඩු කිරිමක් . අදම ඇනවුම් කරන්න.
Whatsapp 0768129058
Category
Telephone
Website
Address
81000
Alerts
Be the first to know and let us send you an email when LIORÉ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
