Herbella natural

Herbella natural

Share

Sri Lankan No 1 herbal products

30/06/2026

මාසික වාසනාව - ජුනි 💚
Congratulations උපේක්ෂා!

21/06/2026

තාත්තාගේ සුවය, අපේ සතුට. 💚
සුබ පියවරුන්ගේ දිනයක් වේවා!

#සන්ධිසුවලේපය

18/06/2026

සන්ධිසුවලේපය Pack නොමිලේ! 💚
මැයි මාසයේ ජයග්‍රහකයින් 5 දෙනා!

16/06/2026

🟩 වසර ගණනාවක් පුරාවට ලක්ෂයකට අධික ආතරයිටීස්, සන්ධි වේදනා රෝගීන් සුව කරනු ලැබු දිව්‍ය ඖෂධය!

Herbella natural සන්ධිසුවලේපය ✅

✅ ඖෂධීය ශාකසාර හා ඖෂධීය තෛල වර්ග යොදා ගනිමින් නිශ්පාදනය කරන ලද 100% ශාකසාර දේශීය නිශ්පාදනයකි.

✅ ඉක්මනින් ප්‍රතිඵල සහ නිට්ටාවටම සුව වීම.

✅ ශ්‍රී ලංකා ආයූර්වේද දෙපාර්තමේතුවේ අනුමැතිය සහිතයි!

✅ ශ්‍රී ලංකා ආයූර්වේද දෙපාර්තමේතුවේ අනුමැතිය ලත් පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරියක් විසින් නිෂ්පාදනය කිරීම.

✅ තෙල් මිල වැඩි කාලයෙත් ලංකාවේ ඕනෑම තැනකට නොමිලේ ඩිලිවරි කිරීම. ( Free Delivery )

✅ ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් මිලදී ගන්නා සහ වැඩිම පිරිසක් සුවපත් වන එකම ආයුර්වේද විසදුම.

✅ භාවිතා කිරීමට උපදෙස් පත්‍රිකාවක් ලැබෙනවා.

✅ අපගේ දහස් ගණන් පාරිභෝගිකයින් විසින්ම සන්ධිසුවලේපය තුළ තිබෙන ගුණාත්මකභාවය තහවුරු කර ඇත.

🟢 භාවිතා කළ හැකි රෝග තත්ත්වයන් :
ආතරයිටිස්,දණහිස් ක්‍රියාකිරීමේ අපහසුතා, කාටිලේජ ගෙවීයාම, සන්ධි වල ශබ්ද ඇතිවීම, විලුඹේ වේදනාව, අත් පා හිරි වැටීම, කොන්දේ කැක්කුම, මස්පිඩු පෙරලීම, නහර ගැටගැසීම, කැඩුම් බිදුම්,කෙටීම්, සන්ධි පැනීම,ඉදිමීම,උලුක්කු වීම හා සියළුම සන්ධි ආශ්‍රිත වේදනාවන් ඉතා කෙටි කාලයකින් සුව කරයි.

මිල රු.1990ක් පමණයි
Delivery නොමිලේ!
(මෙම සතිය තුළ ලබා දෙන අණවුම් සඳහා පමණයි)

නිවසටම ගෙන්වා ගැනීමට ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය inbox කරන්න.

✅ Hotline :
076 247 0299
078 599 5821
071 040 5688
075 213 3572

13/06/2026

📢 WE ARE HIRING: OPERATIONS EXECUTIVE
Herbella Natural (Pvt) Ltd – Panadura

පානදුර පිහිටි අපගේ කාර්යාලයේ දෛනික මෙහෙයුම් (Operations) සහ ලොජිස්ටික්ස් කටයුතු වගකීමෙන් සිදු කිරීම සඳහා ක්‍රියාශීලී තරුණයෙකු සොයන්නෙමු.

🎯 ප්‍රධාන වගකීම්:
* කුරියර් සේවා සම්බන්ධීකරණය සහ පාර්සල් පිළිබඳ සොයා බැලීම් (Follow-ups).
* පාරිභෝගිකයන්ගේ පාර්සල් ගැටළු (Delays / Delivery issues) කඩිනමින් විසඳීම.
* ආයතනයේ තොග පාලනය (Stock Management) සහ දෛනික Dispatch ප්‍රමාණයන් යාවත්කාලීන කිරීම.

✅ සුදුසුකම්:
* ලැප්ටොප් පරිගණකය: පෞද්ගලික ලැප්ටොප් (Laptop) එකක් තිබීම අනිවාර්ය වේ.
* වයස සහ ස්ත්‍රී/පුරුෂ භාවය: වයස අවුරුදු 18 – 30 අතර (පිරිමි) පමණි.
* පළපුරුද්ද: Operations, Logistics හෝ COD Business ක්ෂේත්‍රයක පළපුරුද්ද අමතර වාසියකි.
* දක්ෂතා: ඉහළ සංවිධානාත්මක සහ ගැටලු විසඳීමේ හැකියාව.
* සන්නිවේදනය: සිංහලෙන් විශිෂ්ට ලෙස අදහස් හුවමාරු කිරීමේ හැකියාව.
* පුද්ගල ගතිලක්ෂණ: ඉහළ වගකීම් සහගත බව, විශ්වාසවන්තභාවය සහ කැපවීම.

💰 ප්‍රතිලාභ:
*ආකර්ෂණීය ස්ථාවර වැටුපක් + Performance බෝනස් සහ දීමනා.
*නවීන A/C කාර්යාල පරිසරයක්.

📩 අයදුම් කිරීමට:
ඔබගේ යාවත්කාලීන කළ CV එක දැන්ම WhatsApp කරන්න: 📲 +94 70 568 2977

(කරුණාකර පණිවිඩයේ Operations Executive ලෙස සඳහන් කරන්න)

📅 Closing Date: 20 June 2026

13/06/2026

📢 WE ARE HIRING: CONTENT CREATOR
Herbella Natural (Pvt) Ltd – Panadura

අපගේ සමාජ මාධ්‍ය පිටු (Social Media Pages) නිරන්තරයෙන් යාවත්කාලීන කරමින්, ආකර්ෂණීය කෙටි වීඩියෝ හරහා අපගේ සන්නාමය (Brand) ඉදිරියටම ගෙන යා හැකි නිර්මාණශීලී අයෙකු සොයන්නෙමු.

🎯 ප්‍රධාන වගකීම්:
* Script, Shoot, Edit & Post: වීඩියෝ සඳහා අදහස්/පිටපත් සකස් කිරීමේ සිට, රූගත කිරීම්, එඩිට් කිරීම් සහ Page එකට Upload කිරීම දක්වා සම්පූර්ණ ක්‍රියාවලිය (A to Z) සිදු කිරීම.
* Page Management: අපගේ සමාජ මාධ්‍ය පිටු (Reels / TikTok) දිනපතා ක්‍රියාශීලීව සහ යාවත්කාලීනව (Updated) පවත්වාගෙන යාම.
* Trend Catching: අලුත්ම සෝෂල් මීඩියා Trends සහ Audio පාවිච්චි කරමින් ව්‍යාපාරයට ගැලපෙන Content නිර්මාණය කිරීම.

✅ සුදුසුකම්:
* ලැප්ටොප් පරිගණකය: පෞද්ගලික ලැප්ටොප් (Laptop) පරිගණකයක් තිබීම අනිවාර්ය වේ.
* දුරකථනය: iPhone එකක් පාවිච්චි කරන්නේ නම් වඩාත් සුවිශේෂී වාසියකි.
* වයස සහ ස්ත්‍රී/පුරුෂ භාවය: වයස අවුරුදු 18 – 30 අතර ස්ත්‍රී / පුරුෂ දෙපාර්ශවයටම (Male / Female) අයදුම් කළ හැකිය.
* විශේෂ: මීට පෙර කරන ලද වීඩියෝ නිර්මාණ (Portfolio Links) ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

💰 ප්‍රතිලාභ:
* ආකර්ෂණීය ස්ථාවර වැටුපක් + Performance බෝනස් සහ දීමනා.
* නවීන, ආරක්ෂිත A/C කාර්යාල පරිසරයක්.

📩 අයදුම් කිරීමට:
ඔබගේ CV එක සහ කලින් කල නිර්මාණ (Portfolio Links) දැන්ම WhatsApp කරන්න: 📲 +94 70 568 2977

(කරුණාකර පණිවිඩයේ Content Creator ලෙස සඳහන් කරන්න)

📅 Closing Date: 20 June 2026

Apply Now! 12/06/2026

Apply Now!

12/06/2026
10/06/2026

📢 WE ARE HIRING!

Join the Herbella Natural team. We have multiple vacancies available in Panadura.

💼 Open Positions:
✅ Content Creator
✅ Operations Executive

🎯 How to Apply:
📲 WhatsApp your CV to: +94 70 568 2977
(Please mention the job title in your message)

📅 Closing Date: 20 June 2026

දිවයින පුරා නොමිලේ ප්‍රවාහනය ⭐️ 07/06/2026

🟢 ලක්ෂයකට අධික පාරිභෝගිකයින් පිරිසක් සුවපත් කළ, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් දිව්‍ය ඔසුව!

Herbella natural සන්ධිසුවලේපය ✨

🟢 භාවිත කළ හැකි රෝගී තත්ත්වයන්:
ආතරයිටීස් | දණහිස් කැක්කුම සහ කාටිලේජ ගෙවීයාම | සන්ධිවල ශබ්ද ඇතිවීම | විලුඹේ වේදනාව | අත් පා හිරි වැටීම | කොන්දේ කැක්කුම | මස්පිඩු පෙරලීම | නහර ගැටගැසීම | උලුක්කු සහ ඉදිමීම් ඇතුළු සියලුම සන්ධි ආශ්‍රිත වේදනාවන්.

✨ ඇයි Herbella Natural සන්ධිසුවලේපය තෝරාගත යුත්තේ?

✅ 100% ස්වභාවිකයි (100% Natural): කිසිදු කෘතිම රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවේ.

✅ අතුරු ආබාධ නැත (No Side Effects): ඕනෑම වයසක පසුවන කෙනෙකුට බියකින් තොරව භාවිත කළ හැක.

✅ ක්ෂණික සහනය: ආලේප කර සුළු වෙලාවකින් වේදනාව සමනය කර සන්ධිවල ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කරයි.

✅ දේශීය ආයුර්වේද සූත්‍රය: ඉපැරණි හෙළ ඔසු වට්ටෝරුවකට අනුව නිසි ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කර ඇත.

මිල රු.1990ක් පමණයි
Delivery නොමිලේ!
(මෙම සතිය තුළ ලබා දෙන අණවුම් සඳහා පමණයි)

නිවසටම ගෙන්වා ගැනීමට ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය inbox කරන්න.

භාණ්ඩ නිවසටම ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම (COD).

☎️ විස්තර දැනගැනීමට සහ ක්ෂණිකව ඇණවුම් කිරීමට දැන්ම අමතන්න:

📱 076 247 0299
📱 078 599 5821
📱 071 040 5688
📱 075 213 3572

දිවයින පුරා නොමිලේ ප්‍රවාහනය ⭐️

Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Address

Herbella Natural (Pvt) Ltd, 327/1/1, Moravinna
Panadura
12500