Glamourous Turn

Glamourous Turn

Share

Grow up your healthy & beauty glow

17/09/2021

ඔයා කොච්චර නිෂ්පාදන පාවිච්චි කලත් ප්‍රතිඵලයක් නැති නම් herbline venival turmetic නිෂ්පාදන අරන් බලන්න.

ඔයාගෙ මුහුණේ කැළැල්, වියළි බව, දුර්වර්ණ බව වගේ ප්‍රශ්නවලට මෙන්න හොදම විසදුමක්.

👍සාධාරණ මිලකට ඔබට ලබා ගත හැකිය👍

More details - Inbox

03/09/2021

හිස්සොරි නිසා ඔබ තවමත් දුක් විදිනවද?🤷

එහෙනම් අපගේ 🌿herbline🌿 නිෂ්පාදන පෙල භාවිතා කර බලන්න...සාර්ථක ප්‍රතිඵල ඔබට ලැබෙනවාමයි.💪

අන්තර්ගතයන් 👇

🌿 කෙරටීන්
🌿 ගොඩපර
🌿 පොල්තෙල්
🌿 ප්‍රරෝ විටමින් B5

මෙම නිෂ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන්නේ මොනවද ? 👩‍🔬

👉 හිස්සොරි නැතිවී යයි.
👉 නැවත හිස්සොරි ඇතිවීම වලක්වයි.
👉 හිස්සොරි නිසා ඇතිවන කැසීම්,තුවාලවීම්
නවතාලය.
👉 හිස්සොරි නිසා හිස කෙස් ගැලවී යාම
නවතාලයි.

🧑👩 ගැහැණු පිරිමි දෙපාර්ශවයටම විශ්වාසයෙන් භාවිතා කල හැකිය.

Shampoo 👉 699/=
Conditioner 👉 799/=
Cash on delivery 🚚🚛

🌹ඇනවුම් කිරීමට ..... Inbox හරහා ඔබගේ නම/ලිපිනය සහ දුරකතන අංක දෙකක් අප වෙත එවන්න.📲

02/09/2021

Herbline venivel range🌴🌴
ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිශ්පාදය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ මගින් රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්

😍vitamin C, B5,B3
😍Bearberry & Mulberry extract,
😍venivel & wild tumeric
😍Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Cash on delivery ඇත.
Inbox for more details

Photos from Glamourous Turn's post 01/09/2021

ප්‍රතිඵල 100%ක් ලබා දෙන ආයුර්වේදීය
නිෂ්පාදනයක්
( venivel & wild turmeric mud pack with
Pinda Thailam )

🕳️ මෙච්චර කල් වියදම් කරපු සල්ලිවලින්
ප්‍රතිඵලයක් නැති වුණාද ?
🕳️ මුහුණේ බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස්
තියනවද ?
🕳️ සම වියළී රැලි වැටිලාද ?
🕳️ මුහුණේ කැළැල් තියනවද ?

✔️ ඔයාට හරියන හොදම විසදුම, හරිම
විසදුම මෙන්න.

හොදම දේ අඩුම මිලට 😀

අඩංගු ද්‍රව්‍ය :
ස්වභාවික වෙනිවැල්
ස්වභාවික මඩ
විටමින්
කස්තුරි කහ වැනි ආයුර්වේදීය සංයෝග
යොදාගෙන නිපදවා ඇත.
( ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහතික
කර ඇත. )

භාවිතය :
* පිරිසිදු කරගත් සම මත ඝනව ආලේප කර
* විනාඩි 20 ක් තබා සෝදා හරින්න.
* සතියකට වරක් භාවිතා කිරීමෙන් ප්‍රතිඵල
ලබාගත හැකිය.

More details :
0717381871

Website

Address

Mirigama
11200

Alerts

Be the first to know and let us send you an email when Glamourous Turn posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Mirigama.