Lash magic by nimee

Lash magic by nimee

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lash magic by nimee, Health/Beauty, Dombagahawela, Monaragala.

08/07/2026

වෙන කෙනෙක්ට බෑ මාව මගේ හීන පාට කරන්න
මම ම ඕන මාව මගේ හීන පාට කරගන්න... 😌🩷

ඉතින් ඉදිරිය කෙසේ උවත් ගමන ආරම්භ වී ඇත... ☺️💕

01/07/2026

කවුරු දියුණු උනත් ලස්සනයි හැබැයි කට්ට කාපු උන් දියුණු වෙද්දි පට්ට ලස්සනයි... ☺️💗"

24/06/2026

එයාලට මේකප් දාල එයාලව ලස්සන කරල එයාල නටන දිහා බලන් ඉන්නකොට දැනෙන සතුට 🥹💕

23/06/2026

🗣️ = උඹට පුලුවන්ද බං ඕක කරන්න
👤 = ඔව් මට පුලුවන් හීන හීනම වෙන්න නොදී හීන පාට කටගන්න මට පුලුවන් තනියම මම මගේ හීන පාට කරගන්නකම් හීන පස්සෙ දුවනව... ඔව් මට පුලුවන් 😌🤍

Address

Dombagahawela
Monaragala
91010

Alerts

Be the first to know and let us send you an email when Lash magic by nimee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Monaragala.