Udayur

Udayur

Share

Quality indigenous Ayurvedic products manufactured using 100% natural medicinal herbs 🌿🌱

29/06/2026

රෝස්මරි සාරයෙන් හිසකෙස් පෝෂණය කරයි🌿

වටිනා ශාක සාරයෙන් නිමවූ මේ Rosemary Hair Cream එක
කොණ්ඩේ මුල සිට අගටම සත්කාරයක් ලබාදෙන ස්වභාවික හෙයාර් පෝෂණ ක්‍රීම් එකකි.

🌱 රෝස්මරි සාරයේ ප්‍රධාන ප්‍රයෝජන

• හිස මතුපිට රුධිර සංසරණය වැඩි කර කොණ්ඩේ මුල ශක්තිමත් කරයි
• කොණ්ඩේ වැටීම අඩු කර නව කොණ්ඩ වර්ධනයට උදව් කරයි
• හිසකෙස් වියළි බව සහ dandruff අවම කරයි
• කොණ්ඩයට ස්වභාවික දිලිසීමක් හා සුවඳක් ලබාදේ

🌿 Hair Cream එකෙන් ලැබෙන සුවිශේෂී ප්‍රතිඵල

✔️ කොණ්ඩය soft, smooth සහ manageable කරයි
✔️ Frizz හා dry ends පාලනය කරයි
✔️ Heat styling වලින් ඇතිවන හානිය අඩු කිරීමට උදව් කරයි
✔️ දිනපතා භාවිතයට සුදුසු Lightweight formula එකක්

🌸 Ayurveda සත්කාරයක් + Natural Styling Solution එකක්

මේ Rosemary Hair Cream එක
කෙස්වලට පෝෂණය ලබාදෙන අතරම
ජෙල්, wax වැනි රසායනික styling products වෙනුවට
Natural styling cream එකක් ලෙසත් භාවිතා කළ හැක.

✨ ඇයි මේ Hair Cream එක විශේෂ වෙන්නේ?

🌿 Ayurveda සම්ප්‍රදායට අනුකූලව නිමවූ
🌿 රසායනික හා දැඩි ද්‍රව්‍ය වලින් තොර
🌿 සියලුම කොණ්ඩ වර්ග සඳහා සුදුසු
🌿 පුරුෂයින්ටත් කාන්තාවන්ටත් භාවිතයට සුදුසු වීම

❤️ ඇණවුම් කිරිමට ඔබගේ නම, ලිපිනය, දුරකතන අංකය අපවෙත එවන්න.

Cash On Delivery/ Koko/ Mintpay/ Bank Transfer/ Payzy

📍Shop Location:
Udayur, 2nd Floor, Moratuwa City Centre, New Galle Road, Moratuwa.

📞0757000801 (Call/WhatsApp)

28/06/2026

✨️ උදායුර් නිෂ්පාදන අතරට අලුතින් එකතුවුන "අලිගැටපේර Moisturizing Body Milk" නිෂ්පාදනයේ නම නිවැරදිව Guess කරලා Win කරපු ජයග්‍රහීකාව....

18/06/2026

💛කුංකුමාදී ගෝල්ඩන් බොඩි මිල්ක් එකයි අලිගැටපේර මොයිස්චරයිසින් බොඩි මිල්ක් එකයි දෙකම මිලදී ගන්න ඔයාට

20%ක විශේෂ Discountඑකක්! 🎉

රු. 3,280/- පමණයි

✨ සමට ගැඹුරු පෝෂණයක් ලබාදී, මෘදු, දීප්තිමත් සහ තෙතමනයෙන් පිරුණු සමක් සඳහා ඔබේ දෛනික සත්කාරයට හොඳම තේරීම.

📩 ඔයාගේ ඇණවුමත් අදම Message එකක් එවලා Confirm කරන්න.

13/06/2026

✨හදුන්වාදෙන උදායුර් අලිගැටපේර Moisturizing Body Milk ✨🥑

ඔබේ සමට දවසපුරාම අවශ්‍ය තෙතමනය, පෝෂණය සහ මෘදු බව එක් කරන ස්වභාවික සත්කාරයක්! 🌿💚

උදායුර් අලිගැටපේර Moisturizing Body Milk නිෂ්පාදනය කර ඇත්තේ සමේ ස්වභාවික තෙතමනය රැක ගනිමින්, වියළි සහ රළු සමට නැවතත් මෘදු බව හා සෞඛ්‍ය සම්පන්න දීප්තියක් ලබාදීම සඳහායි.

🌿 අලිගැටපේර (Avocado)
විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් අලිගැටපේර සම ගැඹුරින් පෝෂණය කර, වියළි බව අඩු කර සම මෘදු කිරීමට උපකාරී වේ.

🌿 අමුක්කරා (Ashwagandha)
සමේ ස්වභාවික සුවතාවය රැක ගැනීමට සහ සමට සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා දීමට උපකාරී වන ඖෂධීය අමුද්‍රව්‍යයකි.

🌿 වැල්මී (Licorice)
සමේ අවපැහැ ගැන්වීම් අවම කර, සමට දීප්තිමත් හා ඒකාකාරී පෙනුමක් ලබා දීමට උපකාරී වන ස්වභාවික සාරයකි.

🌿 Niacinamide (Vitamin B3)
සමේ පැහැය ඒකාකාරී කිරීමට, සම මෘදු හා නිරෝගී පෙනුමකින් තබා ගැනීමට සහ සමෙහි ආරක්ෂාව ශක්තිමත් කිරීමට උපකාරී වේ.

🌿 Flaxseed Extract
ප්‍රතිඔක්සිකාරක සහ අත්‍යවශ්‍ය මේද අම්ල වලින් පොහොසත් වන අතර සමේ තෙතමනය පවත්වා ගැනීමට සහ සමට මෘදු හැඟීමක් ලබා දීමට උපකාරී වේ.

💚 දවසපුරා තෙතමනය ලබාදෙයි
💚 වියළි හා රළු සමට පෝෂණය
💚 මෘදු, සුමුදු සහ දීප්තිමත් සමක්
💚 සෑම සමකට සුදුසුයි
💚 දෛනික භාවිතයට සුදුසුයි

✨ ස්වභාවික අමුද්‍රව්‍යවල සාරය සමඟ, ඔබේ සමට අවශ්‍ය ආදරය ලබා දෙන්න!

🥑 උදායුර් අලිගැටපේර Moisturizing Body Milk
සෑම දිනකම මෘදු තෙතමනයෙන් පිරි සමක් සඳහා...💚🌿

11/06/2026

උදායුර් කුංකුමාදී Golden Face Cream – Niacinamide සංයෝගය සමඟින්✨

ප්‍රාචීන ආයුර්වේදයේ කුංකුම හා කස්තුරි කහ රහස,
දිනපතා ඔබගේ චර්මයට නිරවුල් සහ දැකුම්කලු පැහැපත් බාවය ලබාදීම.

• කුංකුම සාරය – තද පැල්ලම් ඉවත් කර, සුමුදු සමක් ලබාදෙයි.
• කස්තුරි කහ – විෂබීජ, බැක්ටීරියා ඉවත් කර සම පැහැපත් කරයි.
• Niacinamide – සම වයසට යාම පාලනය කරමින් තරණ බව ඇති කරයි.

💛 Day Cream –

✔ සෙමහි අනවශ්‍ය තෙල් ඉවත් කරයි.
✔ සම ප්‍රබෝදමත් කිරීම.
✔ දවස පුරා නිරවුල් බැබලෙන complexion එකක්.

💛Night Cream –

✔ දිවාකාලයේ ඇති වූ හානි නැවත සකස් කරයි.
✔ දුඹුරු ලප, පැල්ලම් අඩු කරයි.
✔ සම වයසට යාම පාලනය කරමින් සම පෝෂණය කරයි.

ඔබගේ දෛනික skincare routine එකට එක් කරගැනීමෙන් සම දිනෙන් දින පැහැපත් වේ...

රූපලාවන්‍යය ආයුර්වේදයේ සත්‍ය ශක්තියෙන් 🌿✨

10/06/2026

පුරාණ කාලයේ සිටම Ayurvedic beauty care වල භාවිතා කරන Multani Mitti කියන්නේ සමට අසමසම ගුණ රැසක් තියෙන ස්වභාවික clay එකක් 🌱

✨ Multani Mitti වලින් ලැබෙන ප්‍රධාන Skin Benefits ✨

✔️ සමේ අතිරික්ත තෙල් (Excess Oil) පාලනය කරයි
✔️ Pimples, acne, blackheads අඩු කරයි
✔️ Pores ඇතුළත තියෙන dirt & pollution deeply cleanse කරයි
✔️ Dull skin bright කරලා even skin tone එකක් ලබාදේ
✔️ Sun tan, pigmentation ටික ටික fade වෙන්න උදව් කරයි
✔️ Natural cooling effect එකක් නිසා heat pimples calm කරයි
✔️ Dead skin cells ඉවත් කරලා smooth skin texture එකක් ලබාදේ
✔️ Acne scars & dark marks light වෙන්න support කරයි
✔️ Sensitive skin අයටත් safe (patch test එකක් පස්සේ)
✔️ Chemical free, 100% natural Ayurvedic care 🌿

🧖‍♀️ භාවිතා කරන ආකාරය

Multani Mitti ටිකක්
👉 Rose water / Aloe vera gel / Plain water එක්ක mix කරලා
👉 Face pack එකක් විදිහට සතියට 2–3 වාරක් භාවිතා කරන්න

🌸 ස්වභාවිකවම පිරිසිදු, සුවඳින්, දීප්තිමත් සමක් සඳහා Multani Mitti 🌸

04/06/2026

🌿 හෙළ ආයුර්වේද සත්කාරයෙන් නිරෝගී, දීප්තිමත් කෙස් කලඹකට… 🌿

ආයුර්වේද ඖෂධීය ද්‍රව්‍ය එකතුවක් සමඟ සකස් කළ Herbal Hair Oil

🥥 පොල් තෙල් – කෙස් මුල ගැඹුරින් පෝෂණය ලබා දී කෙස් වියළීම හා කැඩීම අඩු කරයි.

🌱 නිල් අවරිය – කෙස් වර්ණය ස්වභාවිකව තද කරමින් premature greying අඩු කිරීමට උපකාරී.

🌿 නික / ලුණුවිල – scalp එක පිරිසිදු කර dandruff, itching හා scalp infections අඩු කරයි.

🌾 ශිකාකායි – කෙස් මුල ශක්තිමත් කර කෙස් වැටීම අඩු කරයි.

🌵 Aloe Vera – scalp hydration වැඩි කර කෙස් මෘදු හා සිනිදු කරයි.

🍃 ගොටුකොළ – රුධිර සංසරණය වැඩි කර නව කෙස් වර්ධනයට සහාය වේ.

🌼 සැවැන්දරා – scalp එක සිසිල් කර stress නිසා ඇතිවන hair fall අඩු කරයි.

🌰 උළුහාල් – කෙස් වර්ධනය උත්තේජනය කර කෙස් thick & strong කරයි.

🌿 කළුදුරු – scalp infections හා dandruff පාලනය කර කෙස් මුල නිරෝගී කරයි.

✨ ලැබෙන ප්‍රතිලාභ ✨

✔️ කෙස් වැටීම පාලනය
✔️ dandruff, itching හා scalp dryness අඩු කිරීම
✔️ නව කෙස් වර්ධනය
✔️ කෙස් thick, black & shiny වීම
✔️ scalp එක සීතල කර හිතට සුවය ලබාදීම

🌿 භාවිතා කරන ආකාරය 🌿
▪️ අවශ්‍ය ප්‍රමාණයක් ගෙන scalp එක හොඳින් massage කරන්න.
▪️ විනාඩි 10 – 15 ක් පමණ massage කරන්න
▪️ පැය 1 – 2 ක් හෝ රෑ පුරා තබා
▪️ හර්බල් Shampoo එකක් භාවිතා කර සෝදා හරින්න.
▪️ හොඳ ප්‍රතිඵල සඳහා සතියට 2 – 3 වාර භාවිතා කරන්න.

🌿 ස්වභාව ඖෂධීය බලයෙන්
කෙස් මුලට පෝෂණය,
කෙස් කලඹට දීප්තිය. 🌿

30/05/2026

🌕🪔 VESAK DAY OFFER 🪔🌕

Celebrate this Vesak with special savings! ✨

🎁 10% OFF for ALL Products
📅 May 30 & 31 Only

Use Coupon Code: VESAK

Shop Now: www.udayur.com

May your Vesak be filled with peace, happiness & blessings. 🙏

30/05/2026

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! 🌕🪔

බුදුන් වහන්සේගේ උතුම් ගුණ සිහිකරමින්,
සියලු සිත් සැනසෙන, සාමය සතුට පිරි
පිංබර වෙසක් මංගල්‍යයක් ඔබ සැමට ප්‍රාර්ථනා කරමු. 🙏✨

Want your business to be the top-listed Beauty Salon in Moratuwa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Moratuwa