Ama Creations
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ama Creations, Health/Beauty, Kossura, Matiyagane, Narammala.
20/02/2026
සුභ දවසක් සියලු දෙනාටම.මේ වගේ ලස්සන කාටුන් බෑග් එකක් ඔයලාගේ චූටි බබාලට අරන් දෙන්න එන්න මේ පැත්තට. මගේ පේජ් එකත් follow කරලා සහයෝගයක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා මේ පෝස්ට් එක දකින ඔයාලගෙන්.
22/06/2025
මෙන්න මේ බෑග් එක ඔයාට ඕනිනම් ගෙදරටම ගෙන්න ගන්න රු.1300 විතරයි. තව ඩිසයින් ගොඩක් තියනවා. ඕනිඅය මගේ වට්ස්ඇප් එකට මැසේජ් එකක් දාන්න. 0704285321
02/02/2025
Onna den ama creations apen mewath ganna puluwan oyalata.
02/01/2025
2025 මුලින්ම පිටත්වෙලා ගිය බෑග් තමා මේ. හදිසියේ යවපු හින්දා ලස්සන පින්තූර ගන්නනම් බැරි වුනා. Ithin mage yaluwane me aluth aurudde mama prarthana karanawa api හැමදෙනාටම තෙරුවන් සරණින්ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා කියලා . Api hemogema chuti wyapra adiyen adiya isarahata gihin sithum pethum ituwana wasarak wewa!!!
19/12/2024
අද කලුතර බලා පිටත් වුන එයාලා. එච්චර දුරක ඉදලා මාව විස්වාස කරල මට ඕඩර් එක දුන්නට මිස්ට ගොඩක් ස්තුතියි ❤
Category
Website
Address
Narammala
Alerts
Be the first to know and let us send you an email when Ama Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
