Salon HairWith Nomico

Salon HairWith Nomico

Share

hair and beauty technician / Lecture

01/10/2026
Photos from Salon HairWith Nomico's post 01/10/2026
01/10/2026

ඔන්න කාලෙකට පස්සෙ එක්දින පාඨමාලවක් දැම්මා. එන අය ඉක්මනට ලියාපදිංචි වන්න
0776061232

15/07/2026

මෙම පාඨමාලාව රූපලාවන්‍ය ශිල්පීන් වෙනුවෙන්ම පවත්වන අතර එදිනට නවින මැජික් බෝටොක්ස් එකක් සහ නැනෝපලාස්ටියා එකක් සජීවීව කරන අකාරය ඔබේම අතින් හැදෑරිය හැකි අතර plexer යොදා කොණ්ඩයක් intence treatment කරන ආකාරයද සජීවීම හැදෑරිය හැක.

මෙහිදී keratin / nano keratin / nanoplastia / hair plastic sergery යන සත්කාරයන්ගේ විද්‍යාත්මක සහ රසායන වෙනස්කම් යන සියලුම කාරනා පැහැදිලි කරදෙනු ලැබේ.

මෙම දිනයට අමතරව ඔන්ලයින් දින දෙකක්ද නියායාත්මක දේශන සහිත ඹැවින් ඔබට අංග සම්පූර්ණ දැනුමක් මේ සම්බන්දව ලබාගත හැක. ඉක්මනින් ලියාපදිංචි වන්න අවස්තාව සිසුන් 12ට පමනි.

0716061232
0776061232

නොමිකෝ නිදර්ශන

#කෙරටින්

15/07/2026

සහභාගීවන සිසුන් ඉක්මනින් ලියාපදිංචි වීමට කාරුනික වන්න. මේ වසරේ නැවත නුවරට color key පාඨමාලවක් පවත්වන්නෙ නැත.

මෙය ජීවිතකාලයටම වගකීමක් ලබාදෙන ලංකාවේ වගකීමෙන් උගන්වන. ඔබගේ අතින්ම සියලුම ආකාරයේ වර්ණ ගැන්වීමෙ ක්‍රම ඉගෙන ගතහැකි. පාඨමාලාවකි.

Full head
Highlights
Lowligts
Color diposite
Toning techniques
Bleaching techniques
Blue white pink ash වැනි වර්ණගැන්වීම්
Gray hair color techniques
Color charts (16 color catagarees )
Color developers & activetors
Color planing

තියරි කොටස් පංතියට අමතරව නැවතත් ඔන්ලයින් හරහද ඉගැන්වෙන අතර කිසදු පාඩමක් එමනිසා මගහැරෙන්නෙ නැත.

පාඨමාලා ගාස්තුව 50000/-
මූලික ගෙවීම 10000
ඉතිරිය කොටස් වශයෙන්
සතියකට එක්දිනක් පමනක් පංති පැවැත්වේ.

එන්න ඔබත් වෙනස වටහාගන්න

නොමිකෝ නිදර්ශන

නොමිකෝ නිදර්ශන

Category

Telephone

Website

Address

Negombo
Negombo

Alerts

Be the first to know and let us send you an email when Salon HairWith Nomico posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Negombo.