Heal & Meal

Heal & Meal

Share

“සුවය සදහ ආහාර වේලකට” අපත් සමග එක්වන්න.

Photos from Heal & Meal's post 22/07/2026

පොකට් එකට දැනෙන් නැතුව - ගුණාත්මකව රසට කන්න…!

එන්න…! “Heal & Meal” අප වෙතට.

Breakfast රු 200/=

22/07/2026
16/06/2026

පහසු මිලට ගුණාත්මක කෑම වේලකට “Heal & Meal” අපත් සමග එක්වන්න😊

09/06/2026

500/=😋

05/04/2026

🍲 රසයි ගුණයි එකම පිඟානකින්.
- Heal & Meal වෙතින් දැන් ඔබට සුවිශේෂී කෑම වේලක්! 🍃
හැමදාම කන සාමාන්‍ය කෑම වේලෙන් මිදිලා, ගතට ගුණ දෙන නැවුම් අමුද්‍රව්‍ය එකතු කරලා හදපු විශේෂ කෑම වේලක් රස බලන්න දැන් ඔබටත් පුළුවන්.

❌ කෘත්‍රිම රසකාරක (MSG) අඩංගු නොවේ.
🧼 100% පිරිසිදුව හා සෞඛ්‍යාරක්ෂිතයි.
✨ සුවිශේෂී පහසු මිලට.

අදම ඔබේ කෑම පිඟාන වෙන්කරවා ගන්න. ඔබේ උදේ,දිවා හෝ රාත්‍රී ආහාර වේල රසවත් කරගන්න දැන්ම අපිට කතා කරන්න හෝ Inbox මැසේජ් එකක් එවන්න!
📞 ඇණවුම් සඳහා අමතන්න.
🚚Delivery පහසුකම් ඇත.

05/04/2026

✨ Heal & Meal | දිවට රස - ගතට ගුණ
රු. 200/= සිට ආරම්භ වන ගෙදර හැදූමෙන් රසවත් බත් පතක් දැන් අපෙන්.
එන්න, වෙනස අදම අත්විදින්න.
📍 [No 207/B , Colombo Road, Negombo]
🚚 Delivery පහසුකම් සහිතයි.

05/04/2026

🍃 Heal & Meal
ගුණාත්මක සහ නැවුම් අමුද්‍රව්‍ය පමණක් භාවිත කරමින්, ඔබේ සෞඛ්‍ය රැකෙන පරිදි පිළියෙළ කරන සුවිශේෂී ආහාර එකතුව.
💬 ඇණවුම් සඳහා Inbox කරන්න හෝ අමතන්න.

Category

Website

Address

Heal & Meal No 208, Colombo Road Negombo
Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when Heal & Meal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Negombo.