O'via
skin care products
by dulakshi pathirana
14/09/2026
❤️ Healthy hair ❤️
07/07/2026
15/06/2026
🔴මොනවා පාවිච්චි කළත් ප්‍රතිඵලයක් නැද්ද? අදම මාරු වෙන්න O'via Ayurvedic Hair Oil එකට... ✨
❤️මේ ගැන ඉතින් කියලා වැඩක් නෑ. ඇත්තටම සුපිරි ප්‍රතිඵල තියෙන ඔයිල් එකක් 💚
මේ ඔයිල් එකෙන් ඔයාගේ හිසකෙස් වල තියෙන ගැටලු ගොඩක් විසඳගන්න පුළුවන් කියුවොත් ඔයා පුදුම වෙයි නේද?
ඔව්... ඒක ඇත්ත! 🙌
🔸 කොණ්ඩේ යනවද?
🔸 කොණ්ඩේ පැලෙනවද?
🔸 කොණ්ඩේ මහත නැද්ද?
🔸 තට්ටය පේන්න පටන් අරන්ද?
🔸 හිසේ කැක්කුම තියෙනවද?
මේ ඕනෑම ගැටලුවකට දැන් O'via Ayurvedic Hair Oil එක භාවිතා කරලා බලන්න 🌿
🔴විශේෂම දේ තමයි, මේකට අපි කිසිම chemical එකක් add කරන්නේ නෑ.
කොටින්ම කියුවොත්, කල් තබාගැනීමේ ද්‍රව්‍යවත් දාන්නේ නෑ ❌
ඒ නිසා මේ නිෂ්පාදනය හොඳම තත්ත්වයෙන් භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනය කළ දවසේ ඉඳලා අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත. 🗓️
විශ්වාසෙන් අරන් try කරලා බලන්න ❤️
📞වැඩි විස්තර දැනගන්න අපට කතා කරන්න .
0723052742
23/05/2026

Category
Website
Address
Alerts
Be the first to know and let us send you an email when O'via posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.