D&O Express Services

D&O Express Services

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from D&O Express Services, 189/A1, Edman Mawatha, Eluvila, Panadura., Panadura.

22/08/2026

සනීපාරක්ෂාවට මුල් තැන - පිරිසිදු පරිසරයකට! 🏠✨
පිරිසිදු පරිසරයක් කියන්නේ සතුටින් ජීවත් වෙන්න තියෙන ලොකුම සහනයක්.
ගලි පිරුණු විට ඇතිවන අපහසුතා තවදුරටත් ගැටලුවක් කරගන්න එපා.
අපි ඉන්නවා ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය හෝ ඕනෑම ආයතනයක් පිරිසිදුව තබා ගැනීමට!

✅ අපේ සේවාවන්:

පරිසර හිතකාමී සහ කඩිනම් පිරිසිදු කිරීම්
පළපුරුදු කාර්ය මණ්ඩලය
දිවයිනේ ඕනෑම වේලාවක - 24/7

ⓓ&ⓞ ⓔⓧⓟⓡⓔⓢⓢ ⓢⓔⓡⓥⓘⓒⓔⓢ
Let us handle the cleaning! 🧼🧹
📍 Serving: Within Kalutara and Colombo Districts
📞 Book your service today: 076 423 0202

18/08/2026

🚛💨 බය වෙන්න එපා, ඔයාගේ ගෙදරට හරි ආයතනයට හරි වෙලා තියෙන ගලි ප්‍රශ්න ඔක්කොම අපිට භාර දීලා ඔයා නිදහසේ ඉන්න. අපි එනවා ඔයාලගෙ ප්‍රශ්නෙ කඩිනමින් සහ විශ්වාසවන්තව විසඳලා දෙන්න! ✨

✅ කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පැය 24 පුරාම අපගේ සේවාව දැන් ඔබට ලබාගන්න පුළුවන්. ⏰
✅ 24/7 කඩිනම් සේවාව
✅ නිවෙස් / කඩ / ආයතන සඳහා
✅ සාධාරණ මිල ගණන්

ⓓ&ⓞ ⓔⓧⓟⓡⓔⓢⓢ ⓢⓔⓡⓥⓘⓒⓔⓢ
Let us handle the cleaning! 🧼🧹
📍 Serving: Within Kalutara and Colombo Districts
📞 Book your service today: 076 423 0202

&OExpress

14/08/2026

ඊයේ රස කර කර කාපු කෑම ටික අද කරදරයක් වෙලාද? 🤣
"Yesterday Meals On Wheels" - අපි එනවා ඒ බර අරන් යන්න! 🚛💨
දවසේ පැය 24 පුරාම, ඔබේ සේවයට අපි සූදානම්.

✅ 24/7 කඩිනම් සේවාව
✅ නිවෙස් / කඩ / ආයතන සඳහා
✅ සාධාරණ මිල ගණන්

ⓓ&ⓞ ⓔⓧⓟⓡⓔⓢⓢ ⓢⓔⓡⓥⓘⓒⓔⓢ
Let us handle the cleaning! 🧼🧹
📍 Serving: Within Kalutara and Colombo Districts
📞 Book your service today: 076 423 0202

10/08/2026

🚛💨 කඩින් කඩ වහින වැස්සත් එක්ක ප්‍රශ්න වැඩිද?
වල පිරුනොත් ගඳ එනවා... ගඳ ආවොත් අපි එනවා!
බය වෙන්න එපා, අපි ඉන්නවා ඔයාලා වෙනුවෙන්.
ඉක්මන් සහ විශ්වාසවන්ත සේවාවට අදම කතා කරන්න!

ⓓ&ⓞ ⓔⓧⓟⓡⓔⓢⓢ ⓢⓔⓡⓥⓘⓒⓔⓢ
Let us handle the cleaning! 🧼🧹
📍 Serving: Within Kalutara and Colombo Districts
📞 Book your service today: 076 423 0202
Experience the D&O difference!

05/08/2026

ගලි බව්සර් සේවාවක් අවශ්‍යයද? බය වෙන්න එපා!. අපි ඉන්නවා! 🚛💨 ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය හෝ ආයතනය පිරිසිදු කරන්න D&O Express Services සූදානම්.

ⓓ&ⓞ ⓔⓧⓟⓡⓔⓢⓢ ⓢⓔⓡvⓘⓒⓔⓢ
Let us handle the cleaning! 🧼🧹
📍 Serving: Within Kalutara and Colombo Districts
📞 Book your service today: 076 423 0202
Experience the D&O difference!

28/07/2026

ගලි පිරිලා කරදර වෙනවද? අපි එනවා කඩිනමින්! 🚛💨
ඔබේ නිවසට, කඩයට හෝ ආයතනයට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ගලි බවුසර් සේවාව සඳහා අප අමතන්න. පිරිසිදු සහ විශ්වාසවන්ත සේවාවක් සාධාරණ මිලකට ලබාගන්න දැන්ම අපට කතා කරන්න...
✅ 24/7 කඩිනම් සේවාව
✅ නිවෙස් / කඩ / ආයතන සඳහා
✅ සාධාරණ මිල ගණන්

ⓓ&ⓞ ⓔⓧⓟⓡⓔⓢⓢ ⓢⓔⓡⓥⓘⓒⓔⓢ
Let us handle the cleaning! 🧼🧹
📍 Serving: Within Kalutara and Colombo Districts
📞 Book your service today: 076 423 0202

24/07/2026

කරදර නැති, සුවපහසු ජීවිතයකට විශ්වාසවන්තම සහනය! 🏡✨
ගලි පිරුණු විට ඇතිවන අපහසුතා නිසා ඔබේ මනස්කාන්ත දවස අපතේ යන්න දෙන්න එපා.
වගකීමෙන් යුතුව, කඩිනමින් සහ පිරිසිදුව ඔබේ අවශ්‍යතාවය ඉටු කරගන්න අපිට කතා කරන්න.

✅ අපගේ සේවාවේ විශේෂතා:
විශ්වාසදායී සහ පළපුරුදු සේවාව
නිවෙස් මෙන්ම සියලුම ව්‍යාපාරික ස්ථාන සඳහා
ඉක්මන් ප්‍රතිචාරය සහ සාධාරණ මිල ගණන්

ⓓ&ⓞ ⓔⓧⓟⓡⓔⓢⓢ ⓢⓔⓡⓥⓘⓒⓔⓢ
Let us handle the cleaning! 🧼🧹
📍 Serving: Within Kalutara and Colombo Districts
📞 Book your service today: 076 423 0202

22/07/2026

🚨🚛 ගලි පිරෙන වෙලාවල් කියන්නේ කල් දාන්න පුළුවන් ඒවා නෙමෙයිනේ.
දවසේ පැය 24 පුරාම, අවුරුද්දේ දින 365ම අපි සූදානම් ඔබ වෙනුවෙන්.

ⓓ&ⓞ ⓔⓧⓟⓡⓔⓢⓢ ⓢⓔⓡⓥⓘⓒⓔⓢ
Let us handle the cleaning! 🧼🧹
📍 Serving: Within Kalutara and Colombo Districts
📞 Book your service today: 076 423 0202

21/07/2026

ගලි පිරිලා කරදර වෙනවද? අපි එනවා කඩිනමින්! 🚛💨
ඔබේ නිවසට, කඩයට හෝ ආයතනයට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ගලි බවුසර් සේවාව සඳහා අප අමතන්න. පිරිසිදු සහ විශ්වාසවන්ත සේවාවක් සාධාරණ මිලකට ලබාගන්න දැන්ම අපට කතා කරන්න...

✅ 24/7 කඩිනම් සේවාව
✅ නිවෙස් / කඩ / ආයතන සඳහා
✅ සාධාරණ මිල ගණන්

ⓓ&ⓞ ⓔⓧⓟⓡⓔⓢⓢ ⓢⓔⓡⓥⓘⓒⓔⓢ
Let us handle the cleaning! 🧼🧹
📍 Serving: Within Kalutara and Colombo Districts
📞 Book your service today: 076 423 0202

15/07/2026

සනීපාරක්ෂාවට මුල් තැන - පිරිසිදු පරිසරයකට! 🏠✨
පිරිසිදු පරිසරයක් කියන්නේ සතුටින් ජීවත් වෙන්න තියෙන ලොකුම සහනයක්.
ගලි පිරුණු විට ඇතිවන අපහසුතා තවදුරටත් ගැටලුවක් කරගන්න එපා.
අපි ඉන්නවා ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය හෝ ඕනෑම ආයතනයක් පිරිසිදුව තබා ගැනීමට!

✅ අපේ සේවාවන්:

පරිසර හිතකාමී සහ කඩිනම් පිරිසිදු කිරීම්
පළපුරුදු කාර්ය මණ්ඩලය
දිවයිනේ ඕනෑම වේලාවක - 24/7

ⓓ&ⓞ ⓔⓧⓟⓡⓔⓢⓢ ⓢⓔⓡⓥⓘⓒⓔⓢ
Let us handle the cleaning! 🧼🧹
📍 Serving: Within Kalutara and Colombo Districts
📞 Book your service today: 076 423 0202

Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Website

Address

189/A1, Edman Mawatha, Eluvila, Panadura.
Panadura