ORA SALON
Switch On your beauty ,
make a beauty Nail ,Hair ,Facial .......
10/07/2026
10/07/2026
✨ Fresh set of Gel Extensions with a gorgeous glitter shake! මේ වගේ ලස්සන නියපෙළක් ඔයාටත් ඕනෙද? අදම ඔයාගේ Appointment එක වෙන් කරවාගන්න.
📞 [0717578660]
ORA SALON panadura ]
Life is too short to have boring nails! 💜✨ Glitter shake vibe on point.
✨ Mesmerized by the Cat’s Eye Magic! ✨ ✨
කවුද අකමැති තමන්ගේ නියපොතු වලට මේ වගේ සුඛෝපභෝගී 3D look එකක් එකතු කරගන්න? 😍
ආලෝකය වැටෙන හැම කෝණයකින්ම වෙනස්ම විදිහකට දිලිසෙන, හැමෝගෙම ඇස් ඇදගන්නා Cat’s Eye Blue නිමාව! 🌊💙
ඔයත් ඔයාගේ නියපොතු වලට මේ වගේ ලස්සන වෙනසක් කරන්න කැමතිද? Comment එකක් දාන්න! 👇
ORA SALON panadura [0717578660]
Natural nails වලට ආදරය කරන ඔබට අපූරු නිමාවක්! 💅🍃
කෘතිම නියපොතු (Extensions) නැතිව, ඔබේම ස්වභාවික නියපොතු මත ඉතාම ආරක්ෂිතව කර ඇති මේ Green Cat Eye Magnet Gel Art එකෙන් නියපොතු වලට සජීවී සහ ගැඹුරු වර්ණ නිමාවක් (deep 3D effect) ලැබිලා තියෙනවා. චලනය වන විට ආලෝකය පරාවර්තනය වන ආකාරය ඇත්තටම සිත්ගන්නාසුලුයි. ඔබේ නියපොතුත් මේ වගේ ලස්සන කරගන්න අදම වෙන්කරවා ගන්න."
salon( [0717578660]
03/07/2026
💅 Natural Nails + Gel Colour = Simple, Elegant Beauty 💖
Before ➡️ Natural Nails
After ➡️ Natural Nails with Gel Colour ✨
ඔබේ ස්වභාවික නියපොතු කැඩී නොයන ලෙස ආරක්ෂා කරමින්, දිගු කාලයක් දිලිසෙන ලස්සනක් ලබාගන්න. 🌸
📍Book your appointment today!
0717578660
Switch On your Beauty ❤️❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Panadura
12500
