Secret Vindi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Secret Vindi, Beauty Salon, panadura, Panadura.
25/02/2024
💥BirthDay foil Banner💥
💥Numbers foil ballons💥
💥Baby shower foil ballons💥
💥Happy Anniversary foil ballons 💥
📯📯 ෆොයිල් බැලුන් බාවිතා කර ඔබේ උත්සව අවස්ථාව ලස්සන කර ගන්න. 📯📯
☎️077 5983434☎️
24/02/2024
💥Pom Pom Flowers වල චායාරූප කිහිපයක්.... මේ ආකාරයට හෝ ඔයාට කැමති ආකාරයට කැමති පාටින් පොම් පොම් ෆ්ලවර්ස් සාදා ගැනිමට අප හා සම්බන්ධ වෙන්න💥
📯📯Secret Vindi Party Deco📯📯
☎️077 5983434☎️
24/02/2024
💥Paper Flowers වල චායාරූප කිහිපයක්....මේ ආකාරට ලස්සනට පේපර් ෆ්ලවර්ස් සාදා ගැනිමට අප හා සම්බන්ධ වෙන්න. 💥
📯📯Secret Vindi Party Deco📯📯
☎️077 5983434☎️
24/02/2024
💥Paper Fan වල එකතුවක් ......
ඔයාලටත් මේ වගේ හරි ඔයාලගේ හිතේ තියෙන විදිහකට හරි අපි එක්ක කතා බහ කරලා ලස්සනට deco හදාගන්න පුලුවන් .💥
📯📯Secret Vindi Parry Deco 📯📯
☎️☎️077 5983434☎️☎️
24/02/2024
💥Happy Birth Day Banner වල චායාරූප ටිකක්...ඔයාලටත් මේවා වලින් අදහසක් අරගෙන මේ විදිහට හරි ඔයාලා කැමති විදිහකට කැමති තේමාවක් යටතේ ලස්සනට deco කරගන්න පුලුවන් 💥
📯📯Secret Vindi Party Deco📯📯
☎️077 5983434☎️
24/02/2024
📯📯Secret Vindi Party Deco 📯📯
24/02/2024
📯Secrwt Vindi Party Deco📯
23/07/2022
👑️SECRET VINDI Silky & Shine Effect Shampoo 👑️
💫දීප්තිමත් හා නීරෝගී කෙසේ කලබකට කෝමාරිකා ජෙල් සාරය අඩංගු අපගේ
👑️SECRET VINDI Silky & Shine Effect Shampoo 👑️ එක බාවිතා කර වෙනස අත්විදින්න. 💫
* කාන්තා පිරිමි දෙපාර්ශයටම බාවිතා කල හැක. 🙎👱
* සල්ෆේට් හා පැරබන් නොමැති අතර කෝමාරිකා ජෙල් සාරය වැනි හිතකර සංගටක අඩංගු වේ.
~ බාවිතයට උපදෙස් :
* තෙත හිස කෙස් මත ෂැම්පෝ දමා පෙණ එනතුරු හොදින් සම්බාහනය කරන්න.පසුව සෝදා ඉවත් කරන්න.
👑️SECRET VINDI Silky & Shine Effect Shampoo 👑️
මගින් ලබා ගත හැකි ප්රතිලාභ :
💫 වර්ණකාරක අඩංගු නොවන අතර හිස කෙස් හා හිස්කබල හොදින් පිරිසිදු වේ.
💫 කෙස් හැලීම වලකයි.
💫 හිසකෙස් අකලට සුදු වීම වලකයි.
💫 හිසකෙස් අග පැලීම වලකයි.
💫 හිස්හොරි නැති කර හිස් කබල පෝෂණය කරයි.
~ මිල රු. 800/= 💰
~ Free and fast delivery 🚛
~ විමසීම් : 077 5983434☎️
~ ( වට්ස්ඇප් ඔස්සේද සම්බන්ධ කරගත හැක. )
📦🚚 නිවසට ගෙන්වා ගැනිමට ඔබගේ :
~ නම
~ ලිපිනය
~ දුරකතන අංකය
අපට එවන්න්න.
15/07/2022
👑️ SECRET VINDI Aloe Moisturising Body Milk Lotion 👑️
💫 ඔබත් අතුරු ආබාධ වලින් තොර විශේෂයෙන් ශ්රී ලාංකික සමට සුදුසු පෝශදායි බොඩිලෝශන් එකක් වන අපගේ
👑️ SECRET VINDI Aloe Moisturising Body Milk Lotion 👑️ එක අදම බාවිතා කර වෙනස අත්විදින්න. 💫
* කාන්තා පිරිමි දෙපාර්ශයටම බාවිතා කල හැක.🙎👱
* කෝමාරිකා ජෙල් හා වර්ජින් පොල්තෙල් වැනි ස්වභාවික අමුද්රව්ය වලින් නිපදවා ඇති නිසා කිසිදු අහිතකර බලපැමක් ඇති නොවේ.
~ බාවිතයට උපදෙස් :
* දවසට දෙවරක් හෝ අවශ්ය වේලාවට පිරිසිදු කරගත් සම මත ගල්වා සම්බාහනය කරන්න.
👑️ SECRET VINDI Aloe Moisturising Body Milk Lotion 👑️
මගින් ලබා ගත හැකි ප්රතිලාභ :
💫අත් හා කකුල් වල අදික වියලි හා කොරල ගතිය නැති කරයි.
💫සම පෝෂණය කරයි.
💫සම වියලීම හා සම වයසට යාම අවම කරයි.
💫හිරු එලියෙන් සම ආරක්ෂා කර දෙයි.
💫සම රැලි වැටීම අඩු කරයි.
💫සමෙහි ලප කැලැල් ඉවත් කිරිමට උදව් වේ.
💫සමෙහි තෙතමනය ආරක්ෂා කර පැහැපත් දීප්තිමත් සමක් ලබා දෙයි.
👑️ SECRET VINDI Aloe Moisturising Body Milk Lotion 👑️ බාවිතා කර අත් කකුල් හා ඉකිලි ,කිහිලි , දණහිස , වැලමිට හා බෙල්ල වටා ඇති අදුරු පැහැය අඩු කර සමෙහි තෙතමනය රදවා ගත හැක.
~ මිල රු.850/=
~ Free and fast delivery
~ විමසීම් :077 5983434
~( වට්ස්ඇප් ඔස්සේද සම්බන්ධ කරගත හැක.)
📦🚚නිවසට ගෙන්වා ගැනිමට ඔබගේ:
~ නම
~ ලිපිනය
~ දුරකතන අංකය
අපට එවන්න්න
14/07/2022
👑️ SECRET VINDI Whitening Night Cream 👑️
💫දින 7කින් ප්රතිඵල 💫
~ මිල රු.2500/=💰
~ Free and fast delivery 🚚
~ විමසීම් : 077 5983434☎️
~ (වට්ස්ඇප් ඔස්සේද සම්බන්ධ කරගත හැක.)
* කාන්තා පිරිමි දෙපාර්ශයටම බාවිතා කල හැක .👱🙎
* කෝමාරිකා ,අලිගැටපේර,
මිල්ක් ප්රෝටීන් හා පලතුරු සාර ගුණ මනාව මුසු වූ අද්විතීය සංයෝගයකි.
~ අඩංගු සංගටක : *කෝමාරිකා
* අලිගැටපේර
* මිල්ක් ප්රෝටීන්
* පලතුරු සාරය
~ බාවිතයට උපදෙස් :
* පිරිසිදු කර තෙත මාත්තු කර ගත් මුහුනේ හා ගෙල ප්රදේශයේ උඩු අතට වලයාකාරව රාත්රී කාලයේ ආලේප කරන්න .පසුදා උදැසන මුහුණ පිරිසිදු කර ආලේපනය ඉවත් කරන්න.
* දිනපතා රාත්රී කාලයේ නොකඩවා බාවිතා කර ප්රතිඵල අත්විදින්න.
~ සම පැහැපත් කිරීමේ සුවිශේෂ සංගටක අඩංගු 👑️ SECRET VINDI Whitening Night Cream 👑️ මගින් ලබා ගත හැකි ප්රතිලාභ :
💫සම රැලි වැටීම් හා සිදුරු ස්වභාවය ඉවත් කරයි.
💫කුරුලෑ හා ලප කැලැල් ඉවත් කරයි.
💫සමේ තෙතමනය රැක දී තරුණ පෙනුම රැක දෙයි.
💫අව්වට පිලිස්සුනු සම නැවත යතා තත්වයට පත් කරයි.
💫සමෙහි අව පැහැය දුරු කර ඔබට පැහැපත් සමක් ලබා ගත හැක.
📦🚚නිවසට ගෙන්වා ගැනිමට ඔබගේ :
~ නම
~ ලිපිනය
~ දුරකතන අංකය
අපට එවන්න.
Category
Contact the business
Telephone
Website
Address
Panadura
Alerts
Be the first to know and let us send you an email when Secret Vindi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
