B & B point

B & B point

Share

Invest in your Skin, it is going to represent you for a long fime

07/01/2026

New year new wings ready to rise

Order now

04/01/2026

" වාසි පිට වාසි" 💯💯
පානදුරේ කොහෙවත් නැහැ ....🎉🎉
අඩුම මිලට හොදම නිෂ්පාදන වරක් ඇවිල්ලා බලන්න **Rs.500/-** වැනි අඩු මුදලකට අපෙන් දැන් Impotrt qulity Vaseline 200ml ලබා ගත හැක.100% genuine products .

Photos from B & B point's post 03/01/2026
Photos from B & B point's post 03/01/2026

🌸🌿OFFER Price = Rs 4000/- original certificate Lumi Capsul

සති දෙකෙන් ඔබටත් දිදුලන දීප්තිමත් සමක්🧖‍♀️ ikmanata sudu wenna adama midali ganna
ACORBIC Vitamin C- 1000 mg Capsules

Lumi Collegen එක සහ ACORBIC Vitamin C දෙකම භාවිතා කිරීමෙන් ඔබට මුලු සිරුරම එකම පැහැයකින් දිදුලන සුදු පැහැයක් ලබා ගත හැකිය . බොහොම ඉක්මනින් ප්‍රතිපල ගන්න පුලුවන්

💥 කොච්චර tablets ,ජාති බිව්වත් results නැද්ද මෙන්න ඒකට හේතුව විටමින් c නැතිව tablets වල results එක හරියට ලැබෙන්නේ නෑ ඕනම capsule එකක් භාවිතයේදී හෝ injection එකක් උනත් භාවිතයේදි ශරීර අභ්‍යන්තරයට c vitamin අවශ්‍යයි එමගින් ඔබ ගන්න tablets or injection වල අවශෝෂණය වැඩි කරනවා.මෙමගින් ,🇯🇵100% ජපානයේ නිශ්පාදනයකි.

Benefits 👉

*ඉතා ඉක්මනින් සම පැහැපත් කරයි.
*දින 7 සිට ප්‍රතිඵල.
* තරුණ පෙනුම රැකදෙයි.
* මුළු සිරුරටම එකාකාරී පැහැයක් ලබා දෙයි.
*සමෙහි ඇති ලප කැලැල් මකා දමයි.
*සම රැලි වැටිම් පාලනය කරයි.
*සමෙහි තෙතමනය රැක දි තරුණ පෙනුම ආරක්ෂා කරයි.
* සිරුරේ අස්ති හා හිසකෙස් ශක්තිමත් කරයි.
* ගැබිනි මව්වරුන් කිරිදෙන මව්වරුන් සදහා යෝග්‍ය වේ.


☎️ Call / 📱 Whatsapp 07777 973311
Payment method = Cash on Delivery 📦 🚚
Bank Deposit

Photos from B & B point's post 01/01/2026

Export Quality Items Now in Store!
Get high-quality products at reasonable prices— no need to worry about quality, we’ve got you covered!

✅ Trusted Export Items
✅ Affordable Prices
✅ Delivery Available

Place your order today and experience the best!*

Photos from B & B point's post 01/01/2026

අපේ රටේ ස්වාභාවික මැනික් ගල් එක්ක ගල් වල ස්වාභාවික භාවයට කිසිදු හානියක් නොකර ඉතා අලංකාර ලෙස අපි කරපු තවත් නිර්මාණ කිහිපයක් 💎💎 අලුත් අවුරුද්දේ ඔයාගෙත් ලස්සන හීනය අපි මැනික් වලින් පාට කරමු .දැන් රුපියල් 2500 ඉදලා මැනික් ගල් ඔයාට ගන්න පුළුවන් අපි ඉතාම සාදාරන මිලට අපගේ සේවාව ඔබට සපයන්නට බැදී සිටින්නෙමු .
අපි Balewela Gems and jewelry - පානදුර
0701551331💎💎

31/12/2025

2026 නව වසර සාමය සතුට සෞභාග්‍යය පිරි නිදුක් නිරෝගී සුභ ම සුභ නව වසරක් වේවා...........❤️❤️❤️

Photos from B & B point's post 31/12/2025

චන්ද්‍රකාන්ති" මැණික් ගල (moonstone) පැළඳීමෙන් ලැබෙන ප්‍රයෝජන ජ්‍යෝතිෂ්‍ය සහ ආධ්‍යාත්මික වශයෙන් විවිධ අර්ථකථනවලට ලක්වේ. මෙම ගල චන්ද්‍රයා (සඳු) ග්‍රහයාට අධිපති බැවින්, එය මනසට සහ හැඟීම්වලට සුවිශේෂී බලපෑම් ඇති කරන බව විශ්වාස කෙරේ.

චන්ද්‍රකාන්ති ගල පැළඳීමේ ප්‍රධාන හේතු සහ ප්‍රතිලාභ:

මානසික සහ චිත්තවේගීය සමතුලිතතාවය (Emotional Balance): මෙම ගල මනස සන්සුන් කර, ආතතිය, කනස්සල්ල සහ මානසික අවපීඩනය අඩු කිරීමට උපකාරී වේ.

ඉක්මන් තීරණ ගැනීමේ හැකියාව (Decision Making): පැළඳ සිටින්නාගේ බුද්ධිය සහ තීක්ෂ්ණ බුද්ධිය වර්ධනය කරන අතර, නිවැරදි තීරණ ගැනීමට මඟ පෙන්වයි.

ආදර සබඳතා සහ විවාහය (Love and Relationships): මෙය "ආදරවන්තයින්ගේ ගල" ලෙසද හැඳින්වෙන අතර, සබඳතාවල සමගිය සහ ආදරය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

කාන්තා සෞඛ්‍යය (Women's Health): කාන්තාවන්ගේ හෝමෝන සමතුලිත කිරීමට, ඔසප් ආබාධ සමනය කිරීමට සහ ප්‍රජනක සෞඛ්‍යයට හිතකර බලපෑම් ඇති කරන බව විශ්වාස කෙරේ.

නව ගමන් (Travel/New Beginnings): සංචාරකයන්ට ආරක්ෂාව සපයන "සංචාරකයාගේ ගල" ලෙස සැලකේ..

නිර්මාණශීලීත්වය (Creativity): කලාකරුවන්, ලේඛකයින් සහ සංගීතඥයින් වැනි නිර්මාණශීලී ක්ෂේත්‍රවල නියැලෙන්නන්ගේ අදහස් උත්පාදනයට සහය වේ.

නින්ද වැඩි දියුණු කිරීම (Improved Sleep): සන්සුන් කම්පන හේතුවෙන්, නින්ද නොයාමෙන් පෙළෙන අයට සහනයක් ලබා දීමට මෙය උපකාරී වේ. චන්ද්‍රකාන්ති" මැණික් ගල (moonstone) පැළඳීමෙන් ලැබෙන ප්‍රයෝජන ජ්‍යෝතිෂ්‍ය සහ ආධ්‍යාත්මික වශයෙන් විවිධ අර්ථකථනවලට ලක්වේ. මෙම ගල චන්ද්‍රයා (සඳු) ග්‍රහයාට අධිපති බැවින්, එය මනසට සහ හැඟීම්වලට සුවිශේෂී බලපෑම් ඇති කරන බව විශ්වාස කෙරේ.

චන්ද්‍රකාන්ති ගල පැළඳීමේ ප්‍රධාන හේතු සහ ප්‍රතිලාභ:

මානසික සහ චිත්තවේගීය සමතුලිතතාවය (Emotional Balance): මෙම ගල මනස සන්සුන් කර, ආතතිය, කනස්සල්ල සහ මානසික අවපීඩනය අඩු කිරීමට උපකාරී වේ.

ඉක්මන් තීරණ ගැනීමේ හැකියාව (Decision Making): පැළඳ සිටින්නාගේ බුද්ධිය සහ තීක්ෂ්ණ බුද්ධිය වර්ධනය කරන අතර, නිවැරදි තීරණ ගැනීමට මඟ පෙන්වයි.

ආදර සබඳතා සහ විවාහය (Love and Relationships): මෙය "ආදරවන්තයින්ගේ ගල" ලෙසද හැඳින්වෙන අතර, සබඳතාවල සමගිය සහ ආදරය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

කාන්තා සෞඛ්‍යය (Women's Health): කාන්තාවන්ගේ හෝමෝන සමතුලිත කිරීමට, ඔසප් ආබාධ සමනය කිරීමට සහ ප්‍රජනක සෞඛ්‍යයට හිතකර බලපෑම් ඇති කරන බව විශ්වාස කෙරේ.

නව ගමන් (Travel/New Beginnings): සංචාරකයන්ට ආරක්ෂාව සපයන "සංචාරකයාගේ ගල" ලෙස සැලකේ..

නිර්මාණශීලීත්වය (Creativity): කලාකරුවන්, ලේඛකයින් සහ සංගීතඥයින් වැනි නිර්මාණශීලී ක්ෂේත්‍රවල නියැලෙන්නන්ගේ අදහස් උත්පාදනයට සහය වේ.

නින්ද වැඩි දියුණු කිරීම (Improved Sleep): සන්සුන් කම්පන හේතුවෙන්, නින්ද නොයාමෙන් පෙළෙන අයට සහනයක් ලබා දීමට මෙය උපකාරී වේ.

ඔබගේ අතේ ඇති මුදලට සරිලන ආකාරයේන් ස්වාභාවික මැනික් ගල් යොදා ඔනෑම ආභරණයක් නිම කරගත හැක.(2500/- සිට ඉහලට)

Photos from B & B point's post 30/12/2025

🌿 100% Authentic Skincare – Guaranteed Results 🌿
We proudly offer original, globally trusted skincare brands

CeraVe | The Ordinary | Garnier | NIVEA | Medicube | Johnson's| Vaseline|

All products are genuine and deliver visible, long-lasting results.

✅ Guaranteed authenticity
✅ Healthy, youthful skin
✅ Island-wide delivery available

Visit our shop today or message us on WhatsApp to order.

🚫 Don’t risk your skin with fake products — trust only the certified originals.

Photos from B & B point's post 29/12/2025

💎 Sparkle with Meaning 💍
Discover certified gems and fully customizable jewelry made with genuine silver and gold!
A special opportunity now in *Panadura* – perfect to surprise your partner or someone special.
✨ Quality. Trust. Elegance.
📲 Want more details? Just send us a WhatsApp message!
0777973311

Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Website

Address

No 424/12Wijesooriya Mawatha
Panadura
10400

Opening Hours

Monday 07:00 - 20:30
Tuesday 07:00 - 20:30
Wednesday 07:00 - 20:30
Thursday 07:00 - 20:29
Friday 07:00 - 20:31
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00