Wint Skill Academy PVT LTD
TVEC-accredited institute offering NVQ Levels 3/4/5/6 in Beauty, Wellness, Hairdressing, Barbering, Cosmetology & Skin Care.
We provide modern, hands-on training with expert instructors, high pass rates, and pathways to local & international careers.
"ප්‍රායෝගික පුහුණුවෙන් වෘත්තීය නිපුණතාවය කරා!" 🔥🎨🎖️
අපේ Wint Skill Academy දරුවන්ගේ NVQ Level 4 Makeup Practical Assessment එකේ වැඩකටයුතු ගුරුතුමිය විසින් ඉතාමත් සූක්ෂ්මව පරික්ෂා කරමින් මඟපෙන්වූ අයුරු.
නිවැරදි තාක්ෂණය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව දරුවන් කරන දක්ෂ වැඩ ගැන අපිට තියෙන්නේ ලොකු ආඩම්බරයක්! ❤️
ඔබත් රූපලාවන්‍ය ක්ෂේත්‍රයෙන් නිවැරදිව ඉගෙන ගෙන ජාත්‍යන්තරව පිළිගත් වෘත්තිකයෙක් වෙන්න අදම අප හා සම්බන්ධ වන්න! 📲✨
078 440 0700
24/07/2026
Before their Final Exam
2025 nd batch
24/07/2026
සිහින සැබෑ කරගන්නට නිවැරදි මඟපෙන්වීමක්! 🎓🔥
WinT Skill Academy වෙතින් NVQ Level 3 Barbering පාඨමාලාව හදාරමින්, තම කුසලතා දිනෙන් දින ඔප්නංවා ගන්නා මෙලනිගේ අවංක අදහස් පෙළයි මේ. 🌟
දෑතේ වෘත්තීය සුදුසුකමකින් ජීවිතය ජයගන්න ඔබටත් අවශ්‍යද? නිවැරදි ප්‍රායෝගික පුහුණුවක් සමඟින් ඔබේ ගමන අරඹන්න ඔබත් අදම අප හා සම්බන්ධ වන්න! 📲✨
Sharing valuable knowledge on proper skin care, skin brightening, and maintaining healthy skin with trusted Janet Ayurveda products, a Sri Lankan brand with over 65 years of trust. Presented as part of our beauty and wellness segment on National Television. 🌸
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Pannipitiya
10230
