Nails by manu

Nails by manu

Share

Nails by Manu 💅🏻
Gel Nails(• Hard gel/Soft gel) • Nail Art
📍Sri Lanka
📩DM for bookings
0742410010

06/08/2026

💅✨ අදත් clients 2 දෙනෙක්, ලස්සන nail sets 2ක්. 🤍

ඔයාලත් neat & long-lasting nail set එකක් හදාගන්න අදම appointment එක book කරගන්න. 💌

📞074-2410010
📍Polonnaruwa

Photos from Nails by manu's post 03/08/2026

A little collection of the nail designs I’ve created recently. 🤍
Every set is customized with love, care & attention to detail.

✨ ඔයාලගේ favorite design එක මොකක්ද? Comment එකක් දාගෙන කියන්න. 🤍👇

Nails by manu💕🫶🏽
📍Polonnaruwa
📞074-2410010

03/08/2026

💅🤍 අදත් clients 4 දෙනෙක්ගේ nails ලස්සන කරන්න ලැබුණා.
හැමෝම තමන්ට ගැලපෙන unique design එකක් තෝරාගෙන ආවා. ✨
මාව විශ්වාස කරලා booking කරන හැමෝටම ස්තූතියි. 🥹🤍

📍 Book your appointment today!

💕

02/08/2026

🥹🤍 මේ වගේ messages තමයි මගේ biggest motivation.

Bridal set එක ගැන මෙච්චර ලස්සන feedback එකක් දුන්නාට ගොඩක් ස්තූතියි akka. ❤️

මාව විශ්වාස කරලා ඔයාගේ special day එකට nails කරන්න තෝරගත්තට ගොඩක් ආදරෙයි. 🫶

01/08/2026

මේ bridal set එක මම හරි ආසාවෙන් කරපු design එකක්. 🥹🤍
හැම nail එකකටම වෙනස් design එකක් දාලා, bride එවපු inspo එක ලස්සනටම recreate කළා. 💍✨
I’m so happy with the final result. 💅

Nails by manu💕
Polonnaruwa
074-2410010

01/08/2026

2 clients. 2 beautiful sets. 💅🤍✨ ඔයාලත් මේ වගේ ලස්සන nails හදාගන්න ඕනේ නම් අදම appointment එක book කරන්න. 💕
📞 074 241 0010

Photos from Nails by manu's post 30/07/2026

Timeless Bridal French Elegance 👰🏻✨
Book your appointment now
074-2410010🫶🏽🤍

30/07/2026

Soft white French tips with delicate gold glitter accents for the perfect bridal look. Elegant, classy, and made to shine on your special day. 🤍✨

📍 Book your bridal appointment today.
📞 074 241 0010

29/07/2026

💅🤍 අදත් clients 4 දෙනෙක්ගේ nails ලස්සන කරන්න ලැබුණා. මාව විශ්වාස කරලා හැමදාම මාත් එක්ක ඉන්න, මාව තෝරගන්න හැමෝටම හදවතින්ම ස්තූතියි. 🥹🤍✨

27/07/2026

The face behind the nails. 🤍💅✨
Creating beautiful nails with love & passion. 🎀
✨ Book your appointment and let’s create something beautiful together. 🤍

💅

Want your business to be the top-listed Nail Salon in Polonnaruwa?
Click here to claim your Sponsored Listing.

Website

Address

No-03, 1 St Lane, 23 Junction, Jayanthipura
Polonnaruwa