Salon Nilmi

Salon Nilmi

Share

Bridle dressing , Hair cutting , Coloring , Rebounding , Hair treatment and facial treatment.

15/09/2026

නිවැරදි sectioning, cutting lines, angles & techniques ගැන මූලික දැනුම ලබාගෙන,
ඊළඟ සතියේ Practical Session එකේදී ඒ දැනුම hands-on practice එකක් විදිහට අත්හදා බලන්න සූදානම්. 💇‍♀️❤️
Learn the technique first… then create with confidence. ✨
Salon Nilmi Academy 🌸
Learn • Practice • Create

Photos from Salon Nilmi's post 08/09/2026

✨ Sudini Changed Her Hair Colour & Cut ✨
A beautiful transformation with a fresh dark brown hair colour & new haircut 🤎✂️
Giving her long hair a fresh, elegant and gorgeous new look! ✨
Hair Colour & Cut by Salon Nilmi 💇‍♀️🤎
💕

06/09/2026

“Elegance in every detail… ✨🌸
Soft • Feminine • Beautiful 💕”

01/09/2026

She walked in with her own beauty…
We simply added a little touch of glamour. ✨🤍
Party Makeup by Salon Nilmi 💄

29/08/2026

Your dream bridal look, created with love by Salon Nilmi 💕✨

26/08/2026

Happy birthday beautiful amindi.!!
21 st birthday ✨angel

24/08/2026

👰‍♀️✨ ලස්සන Homecoming Bride කෙනෙක්ගේ සුන්දර දවසක් ❤️
ආදරයෙන්, කැපවීමෙන් සහ හැම detail එකක්ම හරිම ලස්සනට බලලා නිර්මාණය කළ මේ beautiful bridal look එක. ✨
💄 Homecoming Bridal Dressing – Salon Nilmi
👗 Lehenga Dress

20/08/2026

✨මම හරි ආසාවෙන් කරපු dressing akak.
🌸නෙළුම් මල්
Traditional kandiyan jewelry
#𝒮𝓇𝒾𝐿𝒶𝓃𝓀𝒶𝓃𝐵𝓇𝒾𝒹𝑒𝓈

15/08/2026

✨ A Bridal Honour That Means So Much To Me ✨
මට ලැබුණු තවත් එක් Bridal Dressing එකක් විතරක් නෙවෙයි… මේක මගේ වෘත්තීය ජීවිතයේ මට ගොඩක්ම වටිනා, විශේෂ අවස්ථාවක්. ❤️
අපි කවුරුත් දන්නා ආදරණීය DJ Saji ගේ නංගිගේ Bridal Dressing එක මට භාරදීම ගැන මගේ හදවතින්ම ස්තූතියි. 🥹❤️
ඒ වගේම මේ ආදරණීය පවුලේ අක්කා, අයියා සහ නංගී — පවුලේ තුන්දෙනාගේම මේ සුන්දර Bridal moments මගේ අතින් හැඩගන්වන්න මට අවස්ථාව ලබාදීම මට ලැබුණු ලොකුම ගෞරවයක්. 👰‍♀️✨
Dress making Achala Shereen
Jewelry Siri Kirula Kandyan Bridal Jewellery
Flowers girl kurunegala

Photos from Salon Nilmi's post 14/08/2026

අද මගේ අතින් හැඩවුණු මේ beautiful look එක 💛
ආදරයෙන්, සැලකිල්ලෙන් සහ මගේ signature touch එකෙන්… ✨
Salon Nilmi 💄✨
Making every woman feel beautifully confident. ❤️

Category

Telephone

Website

Address

Puttalam
Puttalam
61300

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 17:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:30
Saturday 08:00 - 17:30
Sunday 08:00 - 17:30

Alerts

Be the first to know and let us send you an email when Salon Nilmi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Puttalam.