Vaya Beauty

Vaya Beauty

Share

රැව රකින සත්කාරය- Naturelle Ceylon

24/07/2026

🥰🥰 ඔන්න අපි ගෙනවා මුහුණ වගේම ඇගත් එකම පාටකට ගන්න පුළුවන් හොදම නිෂ්පාදනයක්

💥 අව්වේ ,AC එකේ ගොඩක් වෙලා ඉන්න කෙනෙක් නම් හමේ පාට ගොඩාක් අදුරු වෙලා නම් හම ගොඩක් වියළි නම් මේ bodylotion එක මඟින් ඉතා ඉක්මනින් වියළි බව නැති කර ගන්න පුළුවන්

💥වෙනිවැල්,කස්තුරි කහ,පිණ්ඩ තෙල් ,විටමින් B3,විටමින් C ,ආබියුටීන් අඩංගුය

ඔබත් අදම ඇණවුම් කිරීමට 👇

බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.

🙍‍♀️ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ.
අපි ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 35 ක විශ්වාසනීය සහතිකයක් එක්ක

🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබට වැටහේවි.

🌼කිහිලි,ඉකිලි,දනහිස,වැලමිට,බෙල්ල වටෙ ගොඩක් කළු වෙලානම් අන්න ඒ තැන්වල අඳුරු බව නැති කර ගන්නත් පුළුවන්.

🌼 අත් කකුල් වේලිලා කොරල වගේ තියන සමටත් ගොඩක් හොඳයි.

🌼 veet කරලා ඩැමේජ් උන කසන සමටත් හොදයි.

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.

🌼Venival & wild turmeric bodylotion🌼 රු.995/=

එක බොඩිලෝශන් එකක්
👉 මාස 3ටම රුපියල් 1100/= පමණයි.
300ml ක්ම තියනවා.

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න❤️

ඇණවුම් කිරිමට
🥰නම
🥰ලිපිනය
🥰ලගම නගරය
🥰දිස්ත්‍රික්කය
🥰දුරකථන අංක දෙකක්
අප වෙත ලබා දෙන්න

Cash on delivery available 🚛
👉Delivery charges -425/-

Phone number whatsApp 0766466890

20/06/2026
Photos from Vaya Beauty 's post 03/06/2026

🌟 කෙට්ටු නිසා ලතවුණ කාලය ඉවරයි! පිරිපුන් සිරුරක් සහ දිදුලන සමක් දැන් එකවරම! 🌟

ඔබත් තවමත් "කෙට්ටුයි" කියලා හිතින් වද වෙනවාද? ඇඳුමක් ඇන්දත් ලස්සනට පේන්නේ නැද්ද? මෙන්න Naturelle Ceylon වෙතින් ඔබටම වෙන්වූ විශේෂ විසඳුම! 😍✨

දැන් ඔබට පුළුවන් ශරීරය මහත් කරගන්න ගමන්ම,කහපාට දිදුලන සමක් (Skin Glow) ලබාගන්න. මේ මාසයේ අපගේ Special Combo Offer එක අතපසු කරගන්න එපා! 👇

✅ 1. Turmeric Capsules (Skin Glow)

✨ලස්සන වෙන්න නම් ඇතුළතින්ම ප්‍රතිකාර කරන්න ඕනේ කැප්සුල 60 තියෙනව මාසයක් භාවිතා කරන්න පුලුවන් අපගේ කහ කැප්සූල් මගින්: 👇

✅ සම පැහැපත් කරයි.

✅ සමේ ලප කැළැල් ඉවත් කර ස්වභාවික දීප්තියක් ලබා දෙයි.

*මිල: රු. 799/-*

✅ 2. Moringa Capsules (Weight Gain) 💪

කෙට්ටු අයට පිරිපුන් සිරුරක් ලබා දෙන ස්වභාවික රහස! මුරුංගා වල අඩංගු අධික විටමින් ගුණය මගින්: 👇

✅ නිරෝගීව සිරුරේ බර වැඩි කරයි.

✅ සම රැලි වැටීම පාලනය කර වයසට යාම වළක්වයි.

✅ මලබද්ධය සුව කර ආහාර රුචිය වර්ධනය කරයි.

*මිල: රු. 899/-*

🔥 විශේෂ දීමනාව (Combo Offer) 🔥
වෙන් වෙන් වශයෙන් ගන්නවාට වඩා ලාභදායී ලෙස නිෂ්පාදන දෙකම එකට ලබාගන්න!

නිෂ්පාදන දෙකම: රු. 1698/- පමණයි! 💸

Delivery ගාස්තු: රු. 300/-

📍 රජයේ අනුමැතිය ලත්, 100% දේශීය ආයුර්වේද නිෂ්පාදනයකි. කිසිදු අතුරු ආබාධයක් නොමැත.

🛍️ ඇනවුම් කරන්නේ කොහොමද? 👇

Whatsapp:0766466890 ට ඔබගේ නම ලිපිනය දුරකතන අංක දෙකක් අප වෙත එවන්න

01/05/2026

අද දින සිට කූරියර් ගාස්තු වැඩි වේ.

Photos from Vaya Beauty 's post 31/03/2026

ඔබගේ රුව වර්ධනය කරන මෙම නිෂ්පාදන පෙළ ඉක්මනින් මිලදී ගැනීමට 0766466890 ට වට්ස්ඇප් කරන්න.

Address

Puttalam
61300

Alerts

Be the first to know and let us send you an email when Vaya Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Puttalam.