NeemZa

NeemZa

Share

Try our 100% traditional NEEM COMBS to give your hair a new life.

03/05/2026

කොණ්ඩේ පීරන හැම වෙලාවෙම පනාවේ කොණ්ඩය පිරෙනවාද? 🛑

ප්ලාස්ටික් පනා පාවිච්චි කරනකොට ඇතිවන ස්ථිති විද්‍යුත් තත්ත්වය නිසා ඔබේ කෙස් අග පැලීම සහ කෙස් ගැලවී යාම වැඩි වෙන්න පුළුවන්. ඒකට විසඳුම තමයි ස්වභාවික NeemZa කොහොඹ පනාව. 🌿

දැන් ඔබට ඔබේ කොණ්ඩයේ ස්වභාවය අනුවම පනාව තෝරාගන්න පුළුවන්:
✨ Curl Hair? පටලැවීම් නැතිව පීරන්න Curl Comb එක.
✨ Straight Hair? මෘදු සත්කාරයකට Straight Comb එක.
✨ Thick Hair? ඝනකම් කොණ්ඩයට හොඳ Massage එකක් දෙන Thick Comb එක.

🎁 Special:
පනා 3ක් ගත්තොත් Free Delivery!
හැම පනාවකටම Free Pouch එකකුත් ලැබෙනවා. 🤫🎁

අදම ඔබේ පනාව වෙන් කරවා ගන්න. 📩 Inbox us for orders!

24/04/2026

කොණ්ඩය ගොඩක් ගැලවෙනවද? හිස්හොරි වදයක් වෙලාද? 🛑

එහෙනම් මේ විසඳුම ඔයාටමයි! කොහොඹ ලී පනාවකින් දිනපතා හිස පිරීමෙන් මේ ගැටලුවලට සාර්ථක විසඳුම් ලබාගන්න පුළුවන්.

🎁 විශේෂ දීමනාව: රු. 1490/- කට නොමිලේ ලැබෙන ආරක්ෂිත Pouch එකක් සමඟින්.

අදම ඔබේ එක වෙන්කරවා ගන්න!

14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

Photos from NeemZa's post 21/03/2026

හැමදාම පීරනකොට පනාවේ කොණ්ඩය පිරෙනවාද? 🛑

ඔබේ කොණ්ඩය අධික ලෙස ගැලවී යනවාද? හිස්හොරි කරදරයෙන් පීඩා විඳිනවාද? එසේනම් එයට හොඳම විසඳුම NeemZa අපෙන්...

100% ස්වභාවික කොහොඹ ලීයෙන් නිමවා ඇත.

හිස්කබලේ ලේ ගමනාගමනය ක්‍රමවත් කර කෙස් ගස ශක්තිමත් කරයි.

හිස්හොරි (Dandruff) පාලනය කර හිස සිසිල් කරයි.

Static electricity ඇති නොවන නිසා කෙස් අග පැලීම වළක්වයි.

අදම ඔබේ NeemZa කොහොඹ පනාව ඇණවුම් කර නීරෝගී කෙස් කළඹක හිමිකාරියක් වෙන්න. 🛍️

🚚 දිවයින පුරා බෙදාහැරීම ඇත.
📩 ඇණවුම් කිරීමට Inbox කරන්න හෝ WhatsApp කරන්න: 0710486124

13/03/2026

විශ්වාසය කියන්නේ මේකටයි! ❤️🌿

එදා combs 4ක් ගත්ත අපේ ආදරණීය පාරිභෝගිකයාම, ඒ පාර්සලය ලැබුන ගමන්ම අද තව combs 2ක් ඇණවුම් කළා! 😍✨ සතියක් ඇතුළත එකම කෙනෙක්ගෙන් ලැබුණු 6 වෙනි ඇණවුම මේක.

ඉතින් ඒ ආදරේට, මේ පාරත් මම එයාට පුංචි Secret Gift එකක් එකතු කළා! 🎁🤫

⚠️ පරණ මිලටම ගන්න පුළුවන් මේ මාසයේ විතරයි. ⏳

💰 Price: Rs. 1490/=
📦 DM or WhatsApp: 0710486124

NeemZa - Trusted by you! ✨

Photos from GlowZa's post 11/03/2026

Follow my new page GlowZa

27/02/2026

හැමෝටම හම්බවෙන්න ඕනි මේ වගේ ආදරණීය customers ලා 😌😘♥️

25/02/2026

⏳ Price Hike Alert! 📉

කොහොඹ ලී පනාවල මිල ලබන මාසයේ සිට වැඩි වේ!
අදම ඔබේ පනාව පැරණි මිලටම වෙන් කරවා ගන්න. 💇‍♀️✨

ඉක්මන් කරන්න, තොග සීමිතයි!

OLD price : Rs. 1490/=

24/02/2026

Today’s Pack-up! 📦🌿

අද NeemZa පවුලෙන් පිටත් වුණු ඇනවුම් දෙකක්. ❤️

එකම කෙනෙක්ගෙන් ලැබුණු Combs 4ක අපේ පලවෙනි ඇනවුම තමයි මේ. විශේෂයෙන්ම අපි දීපු discount එකත් අපිටම තෑග්ගක් විදිහට තියාගන්න කියපු ඒ කාරුණික හදවතට ගොඩක් ස්තූතියි! ✨

මතක් කිරීමක්: ලබන මාසයේ සිට මිල ගණන් ඉහළ යාමට ඉඩ ඇති බැවින්, මේ පැරණි මිලටම ලබාගන්න පුළුවන් වෙන්නේ මේ මාසයේ පමණයි. ⏳🛒

දැන්ම පණිවිඩයක් එවන්න! 📩

Want your business to be the top-listed Beauty Salon in Ratnapura?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Ratnapura