Roo Prabha

Roo Prabha

Share

Stay tuned with Roo Prabha...

View | Subscribe | Like | Follow | Share | Comment

04/07/2026

ඔයාලා දන්නවනේ අපි දැන් skin care treatment කරනවා කියාලා ලඟදි ඉදන් . මේ තියෙන්නේ Hair volume එක වැඩිකරගන්න අවශ්‍ය client කෙනෙක්ට කරපු Head massage එකක්

ආයුර්වේදය ඔබේ රුවට 02/07/2026

https://youtu.be/cmnAq4B-GxE?si=XohI3oA8za-r_gbd
ඔන්න ළමයි අද ඔයාලා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයකට විසදුමක් . බලලා කියන්නකෝ කොහොමද කියලා

ආයුර්වේදය ඔබේ රුවට Ayurveda is the science of experiencing life. Ayurveda believes fiv...

25/06/2026

මේ දවස් වල නිෂ්පාදනය අංශයට අවශ්‍ය මල් , කොල වර්ග වේලනවා. ඉතින් මට හිතුනා ඔයාලටත් මේ ගැන පෙන්නන්න .

ආයුර්වේදය ඔබේ රුවට 24/06/2026

https://youtu.be/-RY-QtBLYp8?si=4oLkrD9zKgRE-QtW
කොණ්ඩේ අකලට පැහෙනවද ? එහෙනම් බලන්නකෝ මේ හේතු තියෙද කියලා ?

ආයුර්වේදය ඔබේ රුවට Ayurveda is the science of experiencing life. Ayurveda believes fiv...

Photos from Roo Prabha's post 22/06/2026

සතියක review එකක් ළමයි මේ. දුර කතර ගෙවාගෙන මේ ලස්සන ළමයා ආවේ අපේ shop එකට . දැන් ටිකක් අඩුයිලු 🤩 දැන් අහන්න එපා කො ඒ ළමයාගේ photo එකක් නැද්ද කියලා 😂

21/06/2026

ඔන්න බලන්නකෝ අපිට ලැබුණු feedback එකක් .හැබැයි අපේ moisturizer cream එකට නම් ඒ මිස් කැමැති නැහැ.එක හරි ඉතින් moisturizer cream එක අපි හදන්නේ winter season තියෙන රට වලට අයට විතරයි. මං එක ගොඩක් අයට කියන දෙයක්. ඇත්තටම ලංකාවේ climate එකට match වෙන්නේ නැහැ.හැබැයි winter season තියෙන රටවල customersla highly recommend කරන cream එකක් ..

ආයුර්වේදය ඔබේ රුවට 18/06/2026

https://youtu.be/hSnXa_3pVvA?si=M_IKnY1dzmT0vu4O

ප්‍රතිශක්තිකරණ වැඩි කරන කැඳක් ❤️

ආයුර්වේදය ඔබේ රුවට Ayurveda is the science of experiencing life. Ayurveda believes fiv...

18/06/2026

ඔන්න ළමයි උදෙන්ම අරන් ආවේ අපේ Ayurvedic Facial Course එකේ සම්පුර්ණ විස්තර සහිතව අවසාන දැනුවත් කිරීම. ජුනි 20 closing date එක.

මේ විඩියෝ එකේ සම්පුර්ණ තියේ course content ( පාඨමාල අන්තර්ගතය) , ගාස්තු කොහොමද ? , ඇයි වැදගත් වෙන්නේ. මේ හැමදේම තියේ. ඒ නිසා විඩීයෝ එක බලන්න කියලා ඉල්ලනවා ඔයාලාගෙන්.

15/06/2026

⁣මගේ shop එකටම ඇවිත් product අරන් යන ඔයාලට ගොඩක් ස්තුතියි . දැන් online එවන්න මදි වෙයි වගේ මේ යන විදිහට 🤩

Telephone

Website