Helga

Helga

Share

Helga Global Private Limited is the best Organic production Company in Srilanka.

17/08/2026

🌱☘️🌍ආයුර්වේදයේ තෘණ පංච මූලයට අයත් ඖෂධයක් වන උක් යුෂ සාරයෙන් නිපදවෙන "හෙල්ගා සෙවනගල උක් පැණි" ඔබේ මුළු සිරුරම සිසිල් කරයි.

මානසික සහනයට, අම්ලපිත්ත සුවයට, පිළිකා ශෛල විනාශ කිරීමට, අක්මාව නිරෝගීව තැබීමට, වකුගඩු නිරෝගීතාවයට, මුද්‍රා ආශ්‍රිත රෝග සුවයට, අවශ්‍ය හොඳම ඖෂධීය ගුණයක් මෙහි අඩංගුයි. සීනි හෝ අකුරු වෙනුවට හෙල්ගා සෙවනගල උප්පැනි භාවිතය තුළින් ඔබට වඩාත් යහපත් නිරෝගී ජීවිතයක් හිමිවේ.🌱☘️☘️

දෙස් විදෙස් පාරිභෝගික විශ්වාසය දිනූ, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංස්ථාපිත, හෙල්ගා ග්ලෝබල් පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කොට බෙදා හරින "හෙල්ගා සෙවනගල උක් පැණි" ආයුර්වේදයේ ලියාපදිංචි, තත්ත්ව සහතික ලත් මහානර්ඝ ආයුර්වේදීය නිෂ්පාදනයකි.☘️🌍🌱

අනුකරන වලට නොරවටෙන්න, හෙල්ගා නම කියලම ඉල්ලන්න. ෆාමසි, ෆුඩ් සිටි, සුපර් මාර්කට්, සහ ආයුර්වේද ඔසු අලෙවිසැල් මගින් හෙල්ගා නිෂ්පාදන මිලදී ගත හැකියි. ඔන්ලයින් ඇනවුම්කර නිවසටම ගෙන්වා ගැනීම සඳහා අපගේ පාරිභෝගික සේවා නිලධාරියකු සම්බන්ධ කරගන්න. ☘️🌻

☎️ 077 820 55 80

සියලුම ඔන්ලයින් ඇනවුම් දින තුනක් ඇතුළත ඔබේ අතට ලැබෙණු ඇත.

16/08/2026

දෙස් විදෙස් පාරිභෝගික ඔබ අප කෙරෙහි තැබූ අඛණ්ඩ විශ්වාසය, අපි ඉතා ඉහළින් අගය කොට සලකමු. නිරන්තරයෙන් අපගේ නිෂ්පාදන භාවිතා කරන ඔබට සුවදායක අනාගතයක් ප්‍රාර්ථනා කරමු. ☘️🌱🌍

04/08/2026

🌿 දිනපතා බොන තේ එකෙන්ම, පැහැපත් සමක්, නිරෝගී සිරුරක් ලබාගන්න කැමතිද ?

🌿 නිල්කටරොළු Herbal Tea කියන්නෙ, ස්වභාවික ආයුර්වේද විසඳුමක්.

🌸 ශරීරයේ ඇතිවන දද කුශ්ට සදහා..

🌸කැස්ස, ඇදුම, හෙම්බිරිස්සාව, ඔලුවේ කැක්කුම්, ඇතුලු සෙම් රෝග සුව කරන්න..

🌸 මානසික ආතතිය නැති කරන්න.

🌸 ස්ත්‍රී පුරුෂ වදභාවය නැති කරන්න.

🌸 අර්ශස් රෝගයට...

🌸ආහාර මාර්ග පද්ධතිය නිරෝගී කරන්න..

🌸 මුඛ ආශ්‍රිත රෝග සඳහා..

🌸 ශරිරයට අධිකව දහඩිය දැමිම වැලැක්විමට ...

🌸 සම පැහැපත් කිරීමට හා තරුණ බව රැකගැනීමට (කුරුලෑ ,දද ආදී හමේ රෝග සදහා...)

🌸 ශරිරයේ උශ්නත්වය පාලනයට.

🌸 පිලිකා රෝග මර්ධනයට.

🌸 හිසකෙස් වර්ධනයට හා හිසකෙස් වල ඇතිවන ගැටලු වලට.

🌸 අධි රුධිරපීඩනය සමනයට.

🌸 දියවැඩියාව සුවයට.

🌿🌸🥰🌿🌸•••••

☕ සාමාන්‍ය තේ වෙනුවට දිනපතා නිල්කටරොළු Herbal Tea එකක් බොන එකෙන්, ඔයාගේ ශරීරයට ස්වභාවිකවම නිරෝගී වෙන්න උදව්වක් ලබාගන්න පුළුවන්.🌱☘️

💰 Price - Rs. 2490/=
(මාස තුනකට ප්‍රමාණවත්)
🚚 Cash on Delivery – Delivery charge Rs.200.
Online ඇණවුම් දින තුනක් ඇතුලත හිමිවේ.

හෙල්ගා ග්ලෝබල් පුද්ගලික සමාගම PV- 00242926 දරණ සමාගම් අංකය යටතේ ශ්‍රී ලංකා ජනරජයේ සංස්ථාපිත, විශිෂ්ඨතම ආයුර්වේදීය සන්නාමය පෙරටුකොටගත් සමාගමයි. ආයුර්වේදීය නිර්දේශයන් සහිතව වසර 19 ක් පුරාවට ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසයද අගය කොට සලකමු.☘️🌱☘️

අපගේ නිශ්පාදන ෆාමසි, ෆුඩ්සිටි, සුපර්මාර්කට්, ආයුර්වේද ඔසුසල් මගින්ද මිලදීගැනීමට හැකිය.

ඇණවුම් කිරීමට සහ විස්තර දැනගැනීමට අමතන්න.
☎️ 077 820 55 80

03/08/2026

මේ දිනවල හීන් බෝවිටියා පානය බොහොම ජනප්‍රියයි. නමුත් අපි ආයුර්වේද නිෂ්පාදන මිලදී ගැනීමේදී ජනප්‍රියතාවයට වඩා, නිෂ්පාදනයේ ගුණාත්මක භාවය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. නිතරම තෙල් පිටි සහිත කෑම කන, අරක්කු සිගරට් වැඩිපුර බොන පුද්ගලයින්ටනම්, හෙල්ගා හීන් බෝවිටියා නිෂ්පාදනය බොහොම වැදගත්.☘️🌱
Fatty Liver සහ කොලෙස්ටරෝල් හොඳ කරගන්න, නිරෝගීව ඉන්න පහසුම සහ හොඳම විසඳුම තමයි හෙල්ගා හීන් බෝවිටියා පානය 🇱🇰 ☘️🌱

⭐ Faty Liver 1,2 සහ 3 යන ඕනෑම අවධියක් නැවත යථාතත්වයට පත් කිරීම.
⭐ කොලොස්ට්‍රරෝල් නැත්තටම නැති කිරීම.
⭐ අනවශ්‍ය මේදය තට්ටුව ඉවත් කිරීම මගින් බඩ සහ මහත අඩු කිරීම.
⭐ දියවැඩියාව ඇතිවීමේ අවදානම වැළැක්වීම.
⭐ සෙංගමාලය වැනි රෝග වලින් ආරක්ෂාකිරීම.

✅ප්‍රතිඵල ලැබූ 100000 වැඩි පිරිසක්,
✅වස විස නැති බව සනාථ කරමින් ITI සහතිකය.
✅පිරිසිදු නිෂ්පාදන ක්‍රියාවලියට GMP සහතිකය.
✅නිවැරදි ප්‍රතිඵල ලැබෙන බවට ආයුර්වේද සහතිකය.
✅අපනයනය සදහා සෞඛය අමාත්‍යංශයේ අනුමැතිය.
✅භාවිතයට සහ නැවත ඇති වීම වැළැක්වීමට අදාල උපදෙස් පත්‍රිකාවක් හිමිවේ.

☘️මිල රු. 2,490.00 (මාස 3කට ප්‍රමාණවත් නිෂ්පාදනයකි)
☘️දින 3ක් ඇතුලත ලංකාවේ ඕනෑම තැනකට ප්‍රවාහනය කෙරේ.
☘️Cash on Delivery පහසුකම් සහිතයි.

☘️web අඩවිය - www.helgaglobal.com

අපගේ නිෂ්පාදන මිලදී ගැනීමට හෝ වැඩි දුර උපදෙස් නොමිලේ ලබා ගැනීමට පහත දුරකථන අංක අමතන්න☘️🌱

☎ වැඩි විස්තර සඳහා – 077 820 55 80

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයුර්වේදීය සන්නාමය "හෙල්ගා"☘️🌱🌱

03/08/2026

හෙල්ගා ග්ලෝබල් පුද්ගලික සමාගම යනු ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයුර්වේදීය සන්නාමයේ ප්‍රවර්ධක සමාගමයි. දෙස් විදෙස් පාරිභෝගික විශ්වාසය තහවුරු කළ "හෙල්ගා", ස්වර්ණමය ආයුර්වේදීය සංඛේතයක් බවට පත්කළ ඔබට, අපගේ ප්‍රණාමය පුද කරමු. දැන් ලංකාවෙන් පමණක් නොවේ, පිටරටවල ඉන්න ඔබටත් "හෙල්ගා" නිෂ්පාදන ලබාගත හැකියි.🌱🌱🌱

ஹெல்கா குளோபல் பிரைவேட் லிமிடெட், இலங்கையின் மிகச்சிறந்த ஆயுர்வேத பிராண்டின் நிறுவனர் ஆகும். உள்ளூர் மற்றும் சர்வதேச நுகர்வோரின் நம்பிக்கையை நிலைநாட்டிய "ஹெல்கா"-வை ஒரு பொன்னான ஆயுர்வேத சின்னமாக மாற்றிய உங்களுக்கு எங்கள் நன்றியைத் தெரிவித்துக் கொள்கிறோம். இப்போது, ​​இலங்கையில் மட்டுமல்ல, வெளிநாடுகளிலும் நீங்கள் "ஹெல்கா" தயாரிப்புகளைப் பெறலாம்.☘️🌱

Helga Global Private Limited is the promoter of the best Ayurvedic brand in Sri Lanka. We would like to thank you for making "Helga" a golden Ayurvedic symbol that has established the trust of local and international consumers. Now, not only in Sri Lanka, but also abroad, you can get "Helga" products.🌻☘️🌱

03/08/2026

මුරුංගා වල තියන ගුණ ගැන ඔබ හරියටම දන්නවා නම්.. Helga Morning tea හැමදාම බොනවා. ශරීරයට මෙතරම් ගුණදායක පානයක් වගේම ඔබේ වියලි සම සිසිල් කර, මැරුණ හම ඉවත් කර නැවුම් බවක් දීමට Moringa oleifera ලෙස හඳුන්වන මුරුංගා පානයට හැකි බව ඔබ දැනසිටියාද?................................................
If you know exactly about the properties of Morunga.. Helga morning tea will drink it every day. Did you know that moringa oleifera drink can cool your dry skin, remove dead skin and give it freshness as well as such a beneficial drink for the body?
🌱🌱🌱

ආයුර්වේදීය සහතිකලත්, වසර 24 ක් පුරාවට දෙස් විදෙස් පාරිභෝගික විස්වාසය දිනූ හෙල්ගා වෙතින් මේ නිශ්පාදනය ඇණවුම් කරන්න. දින තුනක් ඇතුලත ඔබට මේ නිශ්පාදනය ගෙන්වාගන්න පුලුවනි. Cash On Dilivery.
සම පැහැපත් වීමට, ශරීරයේ විස ඉවත් කිරීමට, ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමට භාවිත කළ හැකි ආයුර්වේදී විශිෂ්ටතම හාස්කම. 🌻☘️🌱

මාසයකට සරිලන එක් ඇසුරුමක්. 2490/=
(ඩිලිවරි ගාස්තු රහිතව)

අනුකරණ හෝ ව්‍යාජ බාල නිශ්පාදනවලට නොරැවටෙන්න.

ඔබේ ඇණවුම තහවුරු කරගැනීමට හෝ තොරතුරු දැනගැනීම සඳහා කතාකරන්න.
☎ 077 820 55 80

03/08/2026

🌼🌎🎉️Celebrating excellence! Helga Global Private Limited receives the Silver Medal for Green Brand of the Year, and the 23rd SLIM Merit for Brand Excellence in 2024. Let's move forward together with Ayurvedic greening and sustainability.

🌎🌻💎විශිෂ්ටත්වය සමරමින්! හෙල්ගා ග්ලෝබල් පුද්ගලික සමාගම වසරේ හරිත සන්නාමය සඳහා රිදී පදක්කම ලබා ගන්නා අතර, 23 වන SLIM සන්නාම විශිෂ්ටත්වය වෙනුවෙන් 2024 දී කුසලතා හිමිකරගන්නා ලදි. ආයුර්වේදීය හරිතකරණය සහ තිරසාරත්වය සමග එක්ව ඉදිරියට යාමට එක්වෙමු.

🔥🌎🌼சிறப்பைக் கொண்டாடுகிறோம்! ஹெல்கா குளோபல் பிரைவேட் லிமிடெட், இந்த ஆண்டின் பசுமைப் பிராண்டிற்கான வெள்ளிப் பதக்கத்தையும், 2024 இல் பிராண்ட் எக்ஸலன்ஸ்க்கான 23வது SLIM மெரிட்டையும் பெறுகிறது. ஆயுர்வேத பசுமை மற்றும் நிலைத்தன்மையுடன் இணைந்து முன்னேறுவோம்.

29/03/2026

හිසකෙස් ගැටළු වලට ස්වභාවධර්මයෙන්ම විසඳුමක්!🌿✨ Helga Organic Hair Oil

​ඔබත් හිසකෙස් යාම, අකලට සුදු වීම හෝ හිසකෙස් දුර්වල වීම නිසා පීඩා විඳිනවාද?

​මෙන්න 100% ක් ස්වභාවික ආයුර්වේද සත්කාරය - Helga Organic Hair Oil.

​"Nourishing Hair With Nature" - සොබාදහමේ සැබෑ පෝෂණය ලබා දී ඔබේ හිසකෙස් මුල සිටම ශක්තිමත් කර, නිරෝගී දිදුලන කෙස් කළඹක් ඔබට හිමි කර දෙයි.

​💚 Helga Organic Hair Oil විශේෂත්වය:

​✅ හිසකෙස් ගැලවී යාම දින කිහිපයක් තුළ පාලනය කරයි.

✅ හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි.

✅ හිස්හොරි සහ හිස්කබලේ වියළි බව නැති කරයි.

✅ නිරෝගී සහ දිදුලන පෙනුමක් ලබා දෙයි.

​👉 භාවිතය ඉතා පහසුයි: තෙල් ස්වල්පයක් ගෙන හිස්කබලේ සහ කෙස් මුල් වල ගල්වා විනාඩි 5ක් මෘදුව සම්බාහනය කරන්න. අවම වශයෙන් පැයක්වත් තබා සෝදා හරින්න.

​🔥 විශේෂ මිල දීමනාව! 🔥

​📦 100ml බෝතලය - රු. 850/= ක් පමණයි!
​🚚 දිවයින පුරා ආරක්ෂිතව බෙදා හැරීම.
🤝 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම (Cash on Delivery) ඇත.

​ඇණවුම් කිරීමට:

ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකය අප වෙත කෝල් කරන්න, නැතහොත් පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

​📞 අමතන්න / Whatsapp: 0778205580
​(නිෂ්පාදනය හා බෙදාහැරීම Helga Global Private Limited)

11/03/2026

🌎 කොණ්ඩෙට පුලුවනි ඔයාව ලස්සන කරන්න. ඉතින් ඒ නිසා අපි කොණ්ඩෙ ලස්සන කරමු..

හෙල්ගා ග්ලෝබල් පුද්ගලික සමාගමේ සාර්ථකම නිශ්පාදනයක් වන "හෙල්ගා ඕගනික් හෙයාර් ඔයිල්" අදම අරගන්න. කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

✅ හිසකෙස් ගැලවී යාම සතියකින් පාලනය කරයි.
✅ කෙස් අකලට සුදුවීම, කෙස් අග පැලිම් සම්පූර්ණයෙන් පාලනය වේ.
✅ ඝනකමින් යුත් නීරෝගිමත් කෙස් කළඹක් හිමිවේ.
✅ උකුණන් සහ හිස්සොරි හොදින් පාලනය කරයි.
✅ හිසකෙස් වර්ධනය වේගවත් කරයි.

100ml බෝතලයක් රුපියල් 850/= ක් පමණයි.
ආයුර්වේදීය නිර්දේශය සහිතයි.

අපගේ නිශ්පාදන පිළිබඳව 🌎 ලොවපුරා රටවල ඔබ ලබාදුන් පාරිභෝගික විස්වාසය, අපි අගය කරමු. සැබෑ ප්‍රතිඵල සහිත හෙල්ගා නිශ්පාදන ඔබේ අතටම ගෙන්වාගන්න ඔන්ලයින් ඇණවුම් කරන්න. ලංකාවේ ඔබට විතරක් නෙවෙයි, ලෝකෙ ඕනෑම තැනකට කූරියර් කරන්න පුලුවනි.
විමසීම්- 077 820 5580

08/03/2026

Telephone

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Helga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.