Perma Glow Studio

Perma Glow Studio

Share

Permanent makeup artist. The one and only place for stunning eyebrow microblading, microshading, permanent eyeliner tattoo and lip blushing.

Contact No 0719724243

04/01/2026

✨ Brows that frame the face beautifully ✨
From sparse and uneven to soft, defined, and natural-looking ✨
Microblading + powder brows to enhance shape, fill gaps, and give a youthful, polished look — without daily makeup.

25/12/2025

"PMU brows" for perfectly define eyebrows 🥰
ලස්සනම ලස්සන eyebrows සඳහා "PMU brows"

Contact 0719724243

24/12/2025

PMU Powder Brows 🥰 ....

අසම සම ආකර්ශනීයම ඇහිබැම යුවලක් නවතම මයික්‍රොබ්ලේඩිං තාක්ශනය වන PMU powder brows මඟින් දැන් ඔබටත්...🥰

මෙහිදී ස්වාභාවික පෙනුමකින් යුත් eyebrows සැකසීම සඳහා ඔබේ සමේ පැහැය සහ හිස කෙස් වල පැහැයද සලකා බලයි. ඒ සියල්ල සමඟ මුසුව ඉතාමත් ලස්සන ස්වාභාවික පෙනුමෙන් යුත් eyebrows සැකසීමට අප භාවිතා කරන්නේ ආනයනය කරන ලද විශේෂ microblading පිග්මන්ට්ස් ය.

Contact 0719724243 for more details ....

17/12/2025

ලස්සන නිමාවකින් යුත් ඇහුබැම සඳහා ඉතා සුදුසු නවතම හඳුන්වාදෙන PMU Powder Brows 🥰

මෙහිදී ස්වාභාවික පෙනුමකින් යුත් eyebrows සැකසීම සඳහා ඔබේ සමේ පැහැය සහ හිස කෙස් වල පැහැයද සලකා බලයි. ඒ සියල්ල සමඟ මුසුව ඉතාමත් ලස්සන ස්වාභාවික පෙනුමෙන් යුත් eyebrows සැකසීමට අප භාවිතා කරන්නේ ආනයනය කරන ලද විශේෂ microblading පිග්මන්ට්ස් ය.

DM for more details ....

03/12/2025
Photos from Perma Glow Studio's post 10/06/2025

PMU Brows 🥰

✨️මේ වගේ natural looking perfect eyebrows හදාගන්න එකම විසඳුම PMU Brows 🥰

✨️මේ අලුත්ම technique එකෙන් ඔයාලගේ eyebrows හරිම natural විදියට ලස්සන නිමාවකින් හදාගන්න පුලුවන්.

✨️මෙය අවුරුදු 1 සිට 2 දක්වා කාලයක් පවතී.

Contact for more details
0719724243
0711751438 (whatsapp only)

18/05/2025

Microblading is a semi-permanent cosmetic procedure used to enhance or reconstruct eyebrows... 🥰

We use a microblading pen with tiny needles to deposit pigment into the upper layers of your skin in fine, hair-like strokes. 🥰🥰

The goal is to create natural-looking, fuller brows 🥰🥰🥰

✨Duration: Results typically last 1– 1 and half years.

✨Pain: Slight discomfort, but a numbing cream is usually applied.

✨Healing Time: Around 2 to 3 weeks, with initial scabbing and fading.

✨Touch-Ups: A follow-up appointment is usually needed 4–8 weeks after the initial session.

✨Ideal Candidates: People with sparse, thin, or over-plucked brows.

18/04/2025

මේ වගේ natural looking perfect eyebrows හදාගන්න එකම විසඳුම eyebrow microblading 🥰

✨Microblading සඳහා අපි භාවිතා කරන ink එක අනිත් chinese ink වගේ නෙවේ හරිම special, microblading සඳහාම නිපදවූ USA වලින් ආනයන කරන ලද Semi permanent Ink එකක්. ✨
✨ඒ නිසා microblading එක කලාම ලැබෙන look එක හරිම natural look එකක්. ඒක තද කලු පැහැයක් නොවේ තද දුඹුරු eyebrows වල වර්ණයට සමාන වර්ණයක්. ✨

Contact for more details
0719724243
0711751438 (whatsapp only)

Telephone

Website