Skip to content
Salons10
Hair Extention By Rashi

Hair Extention By Rashi

Hair Stylist

hair extension

Photos from Hair Extention By Rashi's post 14/01/2024

Hair extensions By Rashi

31/12/2023
Photos from Hair Extention By Rashi's post 20/12/2023

6D extension

Photos from Hair Extention By Rashi's post 20/12/2023

ඉතාමත් අඩුම මිලට ඔබගේ නිවසටම පැමිණ කර දිමට හැකිය

දිගු වරලසක සිහිනය සැබෑ කර ගන්න එක හීනයක් නම්😗😗 ඔව් ඔබට දැන් එය පුළුවන්. එක පැයක් ඇතුලත කොට කොණ්ඩය දිගු කොණ්ඩයක් කිරීමේ හැකියාව ඔබට තිබේ 🤗🤗🤗 ඔබගේ කොණ්ඩයට ගැලපෙන ඕනෑම hair type (straight /Curly / Wavy )එකකින් Extension ලබා ගත හැක. 🤗🤗🤗එසේම මෙය පවත්වා ගෙන යාම සදහා Shampoo සහ Conditioner බාවිතා කිරීම කල යුතුයි.🤗🤗🤗මිනිස් හිසකෙස් නිසා ඔබට Colour / Perm/ Re bonding /Straight ආදී ඕනෑම දෙයක් කල හැක..❤️❤️❤️Hair Extension 🔺අඩුම මිල හොදම නිමාව අපෙන් ❤️❤️🌹 හිසකෙස් බද්ධ කිරීමට යොදා ගන්නේ 💯% මිනිස් හිසකෙස් පමනි🤗කොන්ඩය බද්ද කර ඇති බව පිටට නොපෙනේ... 🌹 Extension එකක් කිරීමෙන් පසු මෙම හිසකෙස් ඔබගේ ස්වාභාවික හිසකෙස් හා සමාන වන අතර කොන්ඩය සේදීම වියලීම කල හැක.. 6D Extension ,10D Extension , nano ring method Me සියලුම Extension ඔබට අපගේ ආයතනයෙන් ලබාගැනීමට හැකියව ඇත



Call= 0741236008

Photos from Hair Extention By Rashi's post 20/12/2023

Now Available 10D Extension

20/12/2023

Hello Girls your are choice ❤️

Alerts

Be the first to know and let us send you an email when Hair Extention By Rashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.