IDB
Institute Of Fashion Designing & Beauty
31/10/2024
12/09/2024
iDB මැහුම් පාඨමාලාව ටේලරින් ක්‍රමයට @ සමාධි වරකාපොල Institute of fashion designing & beauty -warakapola Srilanka .
විෂය නිරදේශය
▪බ්ලව්ස් වර්ග,සායවල් වර්ග,පාසල් ඇදුම් (ගැහැණු පිරිමි)
▪ළමාසාරිය .නැශනල් කමිසය.
▪සල්වාර් ගවුම,කලිසම.
▪නයිටි හවුස් කෝට්.
▪අත් දිග කමිසය
▪බ්‍රා පාඨමාලාව (සෙනොරිටා,ඇන්ජලිනා) පතුරම් සැපයේ.
▪තිර රෙදි පාඨමාලාව.
▪වෙඩින් සාරි නිර්මාණය.
▪රෙදි පින්තාරු.
▪සාරි ජැකට් පාඨමාලා. (සාමාන්‍ය සාරි හැට්ටයේ සිට මනාලි හැට්ටය දක්වා)
▪රැග්ලන් අත් වර්ග දෙකක් සමගඅත් වර්ග 5 ක්.
▪කර මෝස්තර රැසක්.
▪තට්ටු ගව්ම සමග ගවුම් රැසක්.
▫මේ සියල්ල ඔබ විසින්ම නිර්මාණය කර මසා ගන්නා හැටි ඉගෙන ගන්න එන්න.
▫වයස් බේදයක් නොමැත.
▫සුහද සීලි මග පෙන්වීම තුලින් දක්ෂ මැහුම් ශිල්පීන් බිහි කිරීම අපේ අරමුණයි.
26 වෙනි කණ්ඩායම සදහා ඉක්මනින් ලියාපදිංචි වෙන්න.
🛑 පාඨමාලාව අවසානයේදී වටිනා ඩිප්ලෝමා සහතිකයක්
පාඨමාලාව අවසානයේ දස්කම් පෙන්වන සිසුන්ට විශේෂ තෑගි.
❗ පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු දෙනාටම ස්වයං ව්‍යාපාරයක් ආරම්භ කිරීම සදහා වයඹ සංවර්ධන බැංකුව මගින් රැ. ලක්ෂ 4ක ණය පහසුකමක් ලබාගැනීම සදහා අවස්ථාවක් සූදානම් කර ඇත.
💰සම්පූර්ණ පාඨමාලාව සදහා අය කිරීම රු.20,000.00
📆දිනකට රු.700.00
▫න්‍යායික හා ප්‍රායොගික පුහුණුව.
▫වයස් බේදයකින් තොරව.
⌚කාළය මාස හයයි.
Contact us 077 127 84 91
10/09/2024

05/07/2024
තිර රෙදි පාඨමාලාව ජූලි 14 ඉරිදා උදේ 9 ට සමාධි වරකාපොල.
10/05/2024
NVQ Level 4 මැහුම් පාඨමාලාව - iDB මැහුම් පාසල - සමාධි වරකාපොල
28/03/2024
Higher Diploma in dress making , Hair & Beauty @ Salon iDB
19/03/2024
රැකියාවක් කරන ගමන් ඉහල අමතර ආදායමක් ඉපයිය හැකි , Diploma in Dressmaking & Pattern Cutting , Diploma in Hair & Beauty
Category
Website
Address
Warakapola
71600
Alerts
Be the first to know and let us send you an email when IDB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.