AURA Glow

AURA Glow

Share

Stay tuned as we unveil the magic! ✨

20/03/2026

Orginal 😍

14/03/2026

✨ කුරුළෑ පාලනයට ලෝකප්‍රකට විසඳුම - CeraVe Acne Control Cleanser දැන් Aura Glow By Mashi වෙතින්! ✨

ඔබේ සමේ නිතර ඇතිවන කුරුළෑ (Acne) සහ අධික තෙල් ගතිය නිසා ඔබ පීඩාවට පත් වෙලාද? එහෙනම් මේ තමයි ඔබට ගැළපෙනම විසඳුම! 💙

ඇයි CeraVe Acne Control Cleanser විශේෂ වෙන්නේ? 🤔

✅ 2% Salicylic Acid (BHA): සමේ සිදුරු (Pores) ඇතුළත ඇති කුණු සහ තෙල් ගැඹුරින් පිරිසිදු කර, අලුතින් කුරුළෑ ඇතිවීම පාලනය කරයි.

✅ Hectorite Clay: මුහුණේ අතිරික්ත තෙල් ගතිය උරාගෙන පිරිසිදු නිමාවක් ලබා දෙයි.

✅ Ceramides 1, 3, 6-II: සමේ ස්වභාවික ආරක්ෂිත ස්ථරය (Skin Barrier) සුරකිමින්, සම වියළීම වළක්වයි.

✅ Niacinamide: කුරුළෑ නිසා ඇතිවන රතු ගතිය සහ සමේ දැවිල්ල සමනය කරයි.

ප්‍රතිඵල!" ✨

💎 දින කිහිපයකින්: සමේ තෙල් ගතිය පාලනය කර සහනයක් ලබා දෙයි.

💎 සති කිහිපයකින්: කුරුළෑ සහ කළු ලප (Blackheads) අඩු කර සම පිරිසිදු කරයි.

💎 නිරන්තර භාවිතයෙන්: සම වියළීමකින් තොරව නිරෝගී සහ පැහැපත් පෙනුමක් ලබා දෙයි.

නිරෝගී, පැහැපත් සමක් සඳහා අදම ඔබේ Skincare routine එකට මේ ලෝකප්‍රකට Cleanser එක එකතු කරගන්න. ✨

🛍️ ඇණවුම් කිරීමට අපට Inbox පණිවිඩයක් එවන්න!
✨ Aura Glow By Mashi - Your Glow, Our Priority! ✨

Photos from AURA Glow's post 12/03/2026

අඩු ම මිලට අපෙන් 🙈❤️

ඉතින් orginal ම products ගන්න එන්න අපේ page එකට 🥰

Aura Glow by mashi අපෙන් 100% ක්ම #ඔර්ජිනල්_නිශ්පාදන දැන් ඔයාට වගකීමක් සහිතව අඩුම මිලට ගන්න පුලුවන්

Cerave , The Ordinary මේ වගේ හොදම නිශ්පාදන ලංකාවේ අඩුම මිලට දැන් ඔයාලට අපෙන් මිලදී ගන්න පුලුවන්.

අලුත් අවුරුදු එකට ඔයාලත් ලෑස්තිද

"ඒ වගේම ඔයා ගන්න හැම ප්‍රඩක්ට් එකකම බාකෝඩ් චෙක් කරලා Confirm කර ගන්න පුලුවන්"

ලංකවේ ඕනීම තැනකට අපි ඩිලිවරි කරනවා.

Online Transfer Available ✅
Bank Deposit Available ✅

ඔයාට ගැලපෙන දේවල් අපි හරහා සිලෙක්ට් කර ගන්න පුලුවන්.

ඇණවුම් කිරීමට Button එක Click කරන්න

07/02/2026

🩵

05/02/2026

Step by Step 😻

17/01/2026

🫣😋

Telephone

Website

Address

Hendala
Aluthgama
11300

Alerts

Be the first to know and let us send you an email when AURA Glow posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Aluthgama.