JP Products
ස්වාභාවික ඖෂධීය පානය
06/09/2025
කරපිංචා තේ....
තේ වර්ග නම් විශේෂ කීපයක්ම තියෙනවා. ඒ අතරින් කරපිංචා තේ කියන්නේ විශේෂ ඖෂධීය තේ වර්ගයක්. මිහිරි රසයක් එහි අන්තර්ගත වේ.
මේ ඖෂධීය කරපිංචා තේ පානයේ ඇති ගුණාංග කීපයක්ම තියෙනවා.
1. රුධිර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනවා.
2. උෂ්ණ අධික ශරීරයට බෙහෙවින් ගුණදායක වේ.
3. කෙස් සඳහා ඉතාමත් ගුණාදායක වේ. හිසකෙස් වර්ධනය කරවයි.
4. රුධිරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කරයි.
5. ආහාර ජීර්ණය පහසු කරවයි.
6. සමේ ඇතිවන ආසාදන වළක්වයි.
7. ඔබ කුරුළෑ වැනි සමේ ආාදන වලින් පීඩා විඳී නම් සුව කරගැනීමට කරපිංචා තේ පානය කිරීම උපකාරී වේ.
කෙට්ටු වෙන්න,කොලොස්ට්‍රරොල්,හොද කර ගන්න සම පැහැපත් කරගන්න බොමුද මේ විදිහට කරපිංචා තේ එකක්.
3g පැකට් 15ක් එකම පැකට්ටුවකින්.
JP Products
අමතන්න : 075 398 0335
Category
Website
Address
Wattala
11300
Alerts
Be the first to know and let us send you an email when JP Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
