Pure Love
🌼pure love🌼 පිටුවට සාදරයෙන් පිළිගනිමු!
ජීවිතයේ සතුට නැවත සොයාගත නොහැක🌸❤️🫀🌼🤵♀️👰♀️💍
එබැවින් හැම මොහොතේම සතුටින් ගත කරන්න......🫀💚💔🍻🌸💚
08/06/2026
🌿 දූක් වෙන්න හේතූ දාහක් තිබ්බත්, හිනාවෙන්න පූළුවන් එකම එක හේතූවක් හරි හොයාගෙන හිනාවෙන්න... 😊
ජීවිතේ හැමදාම අපිට කැමති විදියට ගලාගෙන යන්නෙ නෑ. ඒත් අඳුරු දවස් අතරෙත් හිනාවෙන්න පුළුවන් පුංචි හේතුවක් හරි හොයාගන්න පුළුවන් නම්, ඒක තමයි ජීවිතේ ලස්සනම ජයග්‍රහණය. ❤️
මම ඉතා සාමකාමී මනුස්සයෙක්
ඔබ මාව වලියකට ඇඳා නොගන්නාතෙක්😂
06/06/2026
💔 අද තනියම ඉන්න දඟලන උන්ගේ Story ඇතුළට ගිහින් බැලුවොත්...
ඒ Story වල පිටිපස්සේ ඉන්නෙ, උන්ගේ Limit පනිනකම් ආදරේ කරපු, හිත පුරවපු,
ඒත් අන්තිමට හිත හිස් කරලා ගිය මිනිස්සුන්ගේ මතකයන්... 🥀
සමහර අය තනියම ඉන්නෙ කැමැත්තෙන් නෙවෙයි, වැරදි මිනිස්සු නිසා ආයෙත් හිත දෙන්න බය වෙලා...! ❤️🩹
💔🥀
06/06/2026
🍂 මිනිස්සු ගොඩාක්ම අතරමන් වෙන්නෙ බැඳීම් අස්සේ නෙවෙයි... මතකයන් අස්සේ.
සමහර මතකයන් තියෙනවා... අමතක කරන්න බැරි, ආපහු ගන්නත් බැරි.
ඒ මතකයන් තමයි හිත නිහඬ වෙලාවටත් අපිව ආයෙත් පරණ දවස්වලට අරන් යන්නෙ... ❤️🩹
#මතකයන් #ජීවිතය
අදුන ගත්ත මුල් කාලේ විශේෂන පද... ටික කාලයක් යද්දී සමාන පද.... ඊටපස්සෙ මැරෙනකම්ම විරැද්ධ පද....
05/06/2026
පීඩනය මැද්දෙ ජීවත් වෙන මිනිස්සුන්ට,
හිතේ සැනසීම ඉක්මනින්ම ලැබෙන්න ඕනෙ..!
"කාලය"
කිසිදෙයක් විසදුවේ නෑ හැමදේම දරාගන්න පුරුදු කලා විතරයි....
Contact the business
Telephone
Address
Gampaha
20201
