Skip to content
Salons10
Daylight Beauty

Daylight Beauty

Beauty, cosmetic & personal care

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Daylight Beauty, Beauty, cosmetic & personal care, .

06/03/2022

Dr Rashel Vit C Soothing Gel 300g
ඔබගේ රූපලාවන්‍ය සත්කාර සඳහා අවශ්‍ය විවිධ ආලේපන ජෙලි වර්ග භාවිතා කිරීම වෙනුවට ,එකම නිෂ්පාදනයකින් ඒ සියල්ල සපුරා ගැනීමට

✔️Dr-Rashel යනු ලොවම පිළිගත් අනුමැතිය ලත් නිශ්පදන පෙළකි.

🍊සම පැහැපත් කරයි.
🍊 සම නිරෝගීමත් කරයි.
🍊සම ප්‍රකෘතිමත් කරයි.
🍊සමෙහි වියළි බව නැති කරයි.
🍊මේකප් කිරීමට ප්‍රථම සමේ ආලේප කිරීමට පුළුවන
🍊වියළි හා හානි වූ ඔබගේ හිස කෙස් සඳහා HAIR MASK ලෙස භාවිතා කළ හැක .එමෙන්ම කෙස් කළඹ මනා ලෙස හසුරුවා ගැනීමට ද විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන භාවිතා කිරීම වෙනුවට VIT C JEL භාවිතා කළ හැක . ( හෙයාර් ක්‍රීම් හා ජෙල් වෙනුවට )
🍊ඇස්වටා ඇති අඳුරු බව හා ඔබ ගේ තොල් වල ඇති වියළි බව නැතිකර ගැනීම සඳහා
🍊HAIR REMOVE කිරීමෙන් අනතුරුව ඇති වන වියළි බව සඳහා කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කළ හැක.
🍊විටමින් සී අඩංගු ආලේපන භාවිතා කිරීම තුලින් ඔබට ලැබෙන ප්‍රතිලාභ සියල්ලක්ම මෙමගින් ඔබට ඉතා පහසුවෙන් ලබා ලබාගැනීමට හැකියාව ඇත
Price 👉 1250/-
CASH ON DELIVERY AVAILABLE 🚚🚚

20/02/2022

𝐀𝐧𝐝𝐫𝐞𝐚 𝐇𝐚𝐢𝐫 𝐆𝐫𝐨𝐰𝐭𝐡 𝐄𝐬𝐬𝐞𝐧𝐬𝐞 (20ml)

👉ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරයි.

👉හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.
👉අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.
👉කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
👉ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
👉ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරයි.
✔️නැතිවෙලා ගිය හිසකෙස් යලි වවාගන්න,
✔️කොන්ඩය යන එක නවත්තන්න,
✔️කොණ්ඩය කැඩෙන එක නවත්වන්න,
✔️අකලට කොන්ඩය සුදු වීම වලක්වා ගැනීමට,
✔️තිබෙන කොන්ඩය වර්ධනය කරගන්න.
තියෙන හොඳම විසඳුම !❤

ඉතාමත් ජනප්‍රිය නිශ්පාදනයක් වන මෙ මගින් දවස් 14 ක් ඇතුළත කැපී පෙනෙන වෙනසක් අත් විදින්න. කෙස් වැටීම සම්පූරණයෙන්ම නවතා දිගු වරළසක් ඔබට හිමිකරදෙනු නොඅ නුමානයි. (ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම.)

ශැම්පූ මිලි ලීටර් සීයට ඇන්ඩ්‍රියා මිලි ලීටර් තුනක් (තේ හැන්දෙන් එකක් වගේ) මිශ්‍ර කරලා පිළියෙල කරල තියාගන්න. එහෙමත් නැතිනම් අවශ්‍ය ප්‍රමාණයට ශැම්පූ අතට අරන් ඒකට ඇන්ඩ්‍රියා බින්දු තුනත් හයත් අතර ප්‍රමණයක් දාල මිශ්‍ර කරගන්න.

කොන්ඩය වතුරෙන් සෝදන්න.
මිශ්‍රණය කොන්ඩයට දාල විනාඩි 3 ක් 6 ක් අතර කාලයක් මසාජ් කරන්න.
වතුරෙන් සෝදන්න.
ඔබ සාමාන්‍යෙන් භාවිතා කරන කන්ඩිෂනර් එකක් භාවිතා කරන්න.
අවම දවසක් හැර දවසක් හෝ භාවිතා කරන්න.

Cash on delivery available 🚚🚚🚚
Price👉750/-

Photos from Daylight Beauty's post 20/02/2022

𝐋𝐚 𝐅𝐫𝐞𝐬𝐡 𝐆𝐨𝐥𝐝 𝐒𝐜𝐫𝐮𝐛 🌟

👉මැරුනු සම මනාව ඉවත් කරයි
👉 විටමින් E, කොලජන් සහ රත්‍රං ( 𝑴𝒊𝒄𝒂 𝑮𝒐𝒍𝒅) මඟින් ඔබේ සම වඩාත් පැහැපත් කරවයි,
👉සමෙහි ඇති තෙල් සහිත බව ක්‍රමානුකූලව අඩු කර සමට දීප්තිමත් බවක් ලබා දෙයි ,
👉 Black heads,White heads ඉවත්කර සුපැහැදිලි සමක් ලබාදෙයි,

පැහැපත් රන්වන් සමක් ලබා ගැනීමට අදම ඇණවුම් කර වෙනස වටහා ගන්න.
හොඳින් පිරිසිදු කරගත් සම මත ආලේප කර විනාඩි 10 ක් පමණ තබා සමේ උඩු අතට සම්භාහනය කර සෝදා හරින්න.
සතියට දෙවතාවක් භාවිතා කිරීම ප්‍රමාණවත්
ශරීරයට අහිතකර කිසිම රසායනික ද්‍රව්‍ය අඩංගු නොමැත.
Cash on delivery available 🚚🚚🚚
Price👉1400/-

Photos from Daylight Beauty's post 20/02/2022

𝐀𝐥𝐨𝐞𝐯𝐫𝐚 𝐆𝐞𝐥 𝟗𝟗% 𝟑𝟎𝟎𝐦𝐥
ස්වාභාවික කෝමාරිකා සත්කාරයෙන් සම දිදුලවන්න

🌵සම පැහැපත් කිරීමට බෙහෙවින් උපකාර වේ.
🌵සමේ තෙතමනය රදා පවත්වා ගනිමින් සම දීම්තිමත් කරයි.
🌵ස්වාභාවික විටමින් සාරයෙන් සම පෝෂණය කරයි.
🌵හිරුකිරණින් ඇතිවන පිළිස්සීම් සුවකරයි.
🌵සම පැලීම්, හා වියළි බව නිසා ඇතිවන කොරපොතු ස්වාභාවය මුලුමණින්ම සුවකරයි.
🌵බ්ලීචින් ( ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග භාවිතය නිසා ) ඇතිවන ආසාදන සුවකරලීමට ඉතාමත් සුදුසුයි.
🌵සමේ බිබිලි, කුරුළෑ ආදිය සුවකරයි.

✔️විශේෂයෙන් දැඩි හිරු රශ්මිය හා උණුසුම ඇති ප්‍රදේශ වල වාසය කරන අය සදහා ඉතාම අත්‍යාවශ්‍ය බාහිර ආලේපනයකි.

Cash on delivery available 🚚🚚🚚🚚
Price 890/-

Photos from Daylight Beauty's post 19/02/2022

𝐁𝐀𝐃𝐈𝐄𝐄 𝐒𝐚𝐟𝐟𝐫𝐨𝐧 𝐁𝐨𝐝𝐲-𝐥𝐨𝐭𝐢𝐨𝐧
කුංකුම සාරයෙන් සම පැහැපත් කරගන්න.

✅ සමේ රළුබව නැති කරමින් ඔබේ සම සුසිනිදු කරයි.
✅ සමේ ඇති රැලි ඉවත් කරමින් ස්වාභාවික බව රැකදෙයි.
✅ සමෙහි වියලි බව දුරැකර තෙතමනය රැකදෙයි.
✅ සම පෝෂණය කර තරුණ පෙනුම රැකදෙමින් පැහැපත් සමක් ඔබහට ලබාදෙයි.

Cash on delivery available 🚚🚚🚚
Price 👉 1290/-

Photos from Daylight Beauty's post 19/02/2022

𝑳𝑨𝑵𝑩𝑬𝑵𝑨 𝑻𝑪𝑴 (New) -විසදුම් නෑ කියල හිතෙන තරම් වන ඕනම කැළැලක් මකන්න නොවරදින එකම විසදුම.

ප්‍රසූත කැලැල්, සැත්කම් කැලැල්,තුවාළ කැළල්, කුරුලෑ වලවල්, සම ඇදීම නිසා ඇතිවන කැලැල්, ( මහත ට ඉදලා කෙට්ටු වීම නිසා උදරය, උරහිස්, පපුව, ඉන, කළවය, බාහුව ආදී තැන් වල හට ගන්න ඉරි කැළැල් ආදිය ) සදහා නොවරදින විසදුම.

Cash on delivery available 🚚🚚🚚
Price 👉1050/-

Photos from Daylight Beauty's post 19/02/2022

𝐑𝐨𝐮𝐬𝐡𝐮𝐧- 𝐂𝐨𝐜𝐨𝐚 𝐖𝐡𝐢𝐭𝐞𝐧𝐢𝐧𝐠 𝐋𝐨𝐭𝐢𝐨𝐧 𝟒𝟎𝟎𝐦𝐥
අදුරු සමට - සම පැහපත් කිරීමේ කොකෝවා සත්කාරය.

සාමාන්‍ය බොඩිලෝෂන් එකකට වඩා දස ගුණයක් ප්‍රතිඵල දායකයි.

Cash on delivery available 🚚🚚🚚
Price👉 1000/-

Photos from Daylight Beauty's post 19/02/2022

𝐎𝐫𝐢𝐠𝐢𝐧𝐚𝐥 𝐆𝐫𝐚𝐝𝐞 𝟎𝟏 𝐀𝐥𝐥 𝐑𝐞𝐝 𝐍𝐞𝐠𝐢𝐧 𝐁𝐚𝐝𝐢𝐞𝐞 𝐒𝐚𝐟𝐟𝐫𝐨𝐧 - කුංකුම 💐💐💐

❤කුංකුම හෙවත් සැෆ්රන් සම රන්වන් පැහැයෙන් බබළවන්න. ❤
💜️සම පැහැපත් වීමට බහුල වශයෙන් සැෆ්රන් භාවිතා කරනු ලබන අතර මීට අමතරව තවත් බොහෝ වාසි සැෆ්රන් පානය කිරීමෙන් ලබාගත හැක.
💜️අප සතුව ඇති සැෆ්රන් අනිවාර්ය ප්‍රථිඵල සහිත බවට තහවුරු කල හැකි අතර 𝐈𝐒𝐎 𝟗𝟎𝟎𝟏-𝟐𝟎𝟏𝟓 තත්ත්ව සහතිකය හිමිවී ඇත.

උදෑසන ආහාර ගැනීමට පෙර කිරි වීදුරුවකට හෝ වතුර වීදුරුවකට සැෆ්රන් රේණු කිහිපයක් දමා විනාඩි 15-20ක පමණ කාලයක් සැෆ්රන් සාරය හොඳින් මිශ්‍ර වීමට තබා පානය කිරීමෙන් ඔබට රන්වන් පැහැති සමක් අනිවාර්යෙන්ම ලබාගත හැක

Cash on delivery available... 🚚🚚🚚
Price 👉1150/-

Alerts

Be the first to know and let us send you an email when Daylight Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.