Skip to content
Salons10
SimPle  TALKS

SimPle TALKS

No. 216, Cupertino

News එකකට වැඩි දෙයක්........

11/04/2026

දැන්නම් රතු එළිටික තදටම පත්තු වෙනව වගේ..

2026 / 11 / 04 අද මධ්‍යම රාත්‍රීයේ සිට සයිනොපෙක්, IOC 95 octane පෙට්‍රල ලීටරයක මිල රු 20 කින් ඉහළට. නව මිළ රු. 515 යි. මමනම් හිතන්නෙ පුද්ගලික ඉන්ධන සමාගම් හොදටම බය වෙලා වගේ. කොහොම උනත් අහිංසක මිනිස්සුන්ට දුක තමයි.

Photos from SimPle  TALKS's post 11/03/2026

ආණ්ඩුව සිරසට සල්ලි දුන්නෙ ඇයි....?

ජේවීපී ආණ්ඩුව.. සිරස ට...රුපියල් මිලියන 103 ක මාධ්‍ය කොන්ත්‍රාත්තුව ලබා දෙන්නේ මන්ද? ආසියානු විකාශන සංගමයේ රැස්වීමකට රුපියල් මිලියන 103 සිරස ට ලබා දෙන්න , කියල ඉතා රහසිගතයි ලිපි ශීර්ෂය යටතේ ලිපියක් නිකුත් කරන්නේ විජිත හේරත් අමාත්‍ය සහෝදරයා. එකෙන් මිලියන 62 වහාම ගෙවිම් කරන ලෙස ද.. 43 පසුවද ගෙවීම් කරන්න කියල නියෝග කරනවා..

මේ සම්බන්ධයෙන් ඉටු කල යුතු කාර්යයන් වන්නේ?
මේ සංගමයේ රැස්වීම . සංගීත උළෙවල් සහ විනෝද චාරිකා....

දැන් මේ කාර්යය සඳහා ලක්ෂ 1030, දෙන්න සුදුසුම ආයතනය සිරස නං... , මගේ කිසිම අවුලක් නැහැ.. එක ඒ ආයතනය විසින් කරන එකේ..
කැබිනට් තීරණයක් විදිහට ආයතන සලකා බැලීමේ දී. සිරස ට මේක දෙන්න ඕනි කියල. තීරණය වෙන්නේ, මේ කාර්යය උදෙසා ඔවුන්ගේ හැකියාව අනෙත් ආයතන වලට වඩා. වැඩි බව...සංචාරක අමාත්යංශය, ජාතික රුපවාහිනිය, ස්වාධින රුපවාහිනිය, දෙරණ , හිරු, ස්වර්ණවාහිනී...මේ ඔක්කොම පෙරලා ගෙන සිරස එන්නේ උන්ගේ හැකියාව නිසා කියල උඹට හිතෙනවා නං. .ඔය රෙදි ටික අපුල්ල්ලා ගෙදර ගිහින් .. රටේ සල්ලි .. අපේ සල්ලි අනුර සහෝදරයා විනිවිදහාවයකින් යුතුව වියදම් කරනවා කියල හිතාගෙන බුදියා ගනිල්ලා..
මිත්‍රයන්ට සැලකීම උතුම් ගුණාංගයක්....

10/26/2026

රතු එළිය හොදටම පත්තුවෙලා, නැවෙන් බාන ගාණ චුට්ටක් වැඩි උනාම..... 😁😁😁

10/25/2026

බස් එකේ යන්නන් කියපු අයනෙ මේ ඉතින්... 😁😁😁😁
#

10/24/2026

🇺🇸 **TRUMP FLOATS A WHITE HOUSE PRESS ROOM CHANGE**

President Donald Trump has raised the possibility of relocating White House reporters, renewing debate over media access and the relationship between the administration and the press.

What do you think about this development? Share your opinion respectfully in the comments. 🇺🇸

10/24/2026

ජපන් Bike රෙජිස්ටර්........

10/22/2026

ඔහෙල දන්නවැයි .. ? එහෙම වෙන්නෙ නෑ ....

10/22/2026

බලන්න පුතේ රට හදන විදිය........ 😁😁👏👍

Other Cupertino beauty salons

Show All
  • Skin Care Professionals

    Skin Care Professionals

    10601 S De Anza Boulevard, Ste 211, Cupertino 95014

    Skin Care Professionals provides clinical skin care services in a relaxed setting. We offer custom facials, alpha hydroxy peels, microdermabrasion, LED light therapy and waxing se...

  • Glow Shoy

    Glow Shoy

    Cupertino

    Hello dear friend on my page

  • Cupertino Yung Chen MD

    Cupertino Yung Chen MD

    10050 Bubb Road Ste 1, Cupertino 95014

    Dr. Yung Chen specializes in body contouring artistry with surgical and nonsurgical approaches, YLift(non-surgical facelift), PDO Hormone Therapy, Ultherapy, Vivace and Laser rejuv...

  • Ravan

    Ravan

    Cupertino

    Accepting the f**king time leave behind all the memories lekin kisi ko btane ka nhi h @hrx @beingpahadi�

  • hairbygabieg

    hairbygabieg

    19969 Stevens Creek Boulevard, Cupertino 95014

    •Gabie Gaggero, a Luxury Hairstylist located at Hair By Gabie G in Cupertino, CA.

  • 17MedSpa

    17MedSpa

    10430 South De Anza Boulevard, Cupertino 95014

    Call for FREE Consultation免費諮詢專線 【Cupertino】☎️ +1 408-663-8701

  • Say Smile

    Say Smile

    22445 Cupertino Rd, Cupertino 95014

    Under these unprecedented times of social distancing, we feel that social isolation, especially for

  • RIFAS CON KIM

    RIFAS CON KIM

    Tilson, Cupertino 95014

    RIFAS .KIM RIFAS REALMENTE VERDADERAS COMPRAME EN CONFIANZA

Alerts

Be the first to know and let us send you an email when SimPle TALKS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Cupertino.