Nilmini Perera
Even though we are engaged in acting, we are deceived by some of the performances.
Enjoy Every Moment❤️❤️❤️
28/11/2025
මගේ රටේ ආදරනීය සියලුම මිනිසුන් සතුන් ආරක්ෂාකර දෙත්වා🙏🙏🙏🙏🙏
🩷🩷🩷❤️❤️
06/11/2025
හරිම අහිංසක හරිම හොද දරුවෙක් ඔයා🩷❤️ congratulations shean👌👌
Ma Ha Nuba Hinahuna (මා හා නුඹ හිනැහුනා) | Shane Adikari | Official Music Video Artist - Shane AdikariLyrics - Manuranga wijesekaraMelody and music - Gayan randy♪ A Film by Charuka Dushya...
🫠🫠🫠🫠❤️❤️❤️❤️
11/10/2025
ඇතැම් විට,
මා හොඳින්දැයි ඇසීමට කිසිවෙකු සිටියේ නැත
නමුත් මා පමණටත් වඩා සිනාසුනෙමි
හිස අත ගා සනසන්නට
කඳුළු පිසින්නට කිසිවෙක් සිටියේ නැත
නමුත් මා තනිව සැනසුණෙමි
හදවත දැඩි ලෙස රිදුම් දෙන විට
වැරෙන් තුරුළු කර ගන්නට කිසිවෙකු සිටියේ නැත
නමුත් මා තනිව රිදුම් පිරිමැද්දෙමි
ඇතැම් විට මා හොඳින් නොවන වග දැන දැනත් තව තවත් සිත් රිදුම් දුන් මිනිසුන් දුටුවෙමි
නමුත් මා දරා ගතිමි
ඉතිං ...
ජීවිතේ එහෙම තමයි
පමණටත් වැඩි රිදවුම් මෙන්ම
පමණටත් වැඩි දරාගැනීම් පැවතුණි. ඉදිරියටත් පවතීවි. !...♥️❤️
🥰🥰🥰🥰❤️❤️❤️
Heyyy🥰🥰🥰
04/05/2025
Do good to get good.❤️❤️👌👌
