Kavee Product

Kavee Product

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kavee Product, Health/Beauty, .

Premium Dehydrated Fruits & Foods 🌿
No preservatives | Export quality,Healthy snacks Sri Lanka"

"Best dehydrated fruits"

"Buy Sri Lankan food online"

"Natural snacks for travelers


🇱🇰 Shipping | 🌍 Worldwide inquiries

Photos from Kavee Product's post 17/06/2026
Photos from Kavee Product's post 16/06/2026

🤗 ඔයාලා තවම අපේ ආහාර විජලනය දැනුම පොත මිල දී ගත්තේ නැද්ද ...

ඇයි ඔබ මෙය මිලදී ගත යුත්තේ..

✅ මෙහි ආහාර විජලනය සම්බන්ද මූලික දැනුම මුල සිට සරලව ඇතුලත් වේ..

✅ පහසුවෙන් ඉගෙන ගැනීමේ හැකියාව.

✅ ව්‍යාපරය ලියාපදිංචි කිරිමේ ක්‍රියාවලිය හා විවිධ නිෂ්පාදන .

✅ඇසුරුම්කරණය හා වෙලද පොල ජය ගන්නා ආකරය..

මේ හැම දෙයක්ම ඉතාම සුලු මුදලකට...🤗

රුපියල් 1000/=යි...

මෙය pdf එකක් ආකරයට ඔබගේ දුරකතනයට ලබා දෙනු ලැබේ..

#ආහාරවිජලනය #එල්නිනෝ

Photos from Kavee Product's post 16/06/2026

🌞 සුභ උදෑසනක් ....

🌿ආහාර විජලනය හා අගය එකතු කරල ලද නිෂ්පාදන හා දැනුම බෙදා ගැනීම,ඔබට යමක් කියා දීම අපේ අරමුණ ...

ඉතින් නිවසේ වත්තේ මේ වගේ දේවල් වලින් අපටම අපි ආස දේවල් හදාගන්න පුලුවන්..

Farm to table ...🐍🌶️ snack chili source ..

මේය ඔබට වටිනවනම් like,එකක් comment එකක් දාන්න..අපේ පේජ් එක follow කරලා තියාගන්න මේ වගේ වැදගත් දේවල් දැනගන්න.👊❤️🙏

13/06/2026

🌿 ගෙදර වත්තේ 🐍 නයි මිරිස් 🌶️ ටික සෝස් උනේ මෙන්න මෙහෙම..

Farm-to-Table : snack chilli source homemade .

මේ වගේ තවත් වැදගත් විඩියෝ බලන්න අපව follow කරන්න..👊❤️

#ආහාරවිජලනය

13/06/2026

#ආහාරවිජලනය

13/06/2026

🚨🔴 එල්නිනෝ ක්‍රියාත්මක වෙලා..🚫

දැන්ම ඉදලා ගෙදර වත්තේ තියෙන🌿🍑 🍍එලවලු පලතුරු ටික විජලනය ⚙️ කරලා..

ආහාර ටික සුරක්ෂිත කරගමු...✅👊

#එල්නිනෝ #ආහාරවිජලනය

11/06/2026

Photos from Kavee Product's post 11/06/2026

🌿🍑⏰🌡️ආහාර විජලන කලාව පිලිබද මූලික දැනුම හා ව්‍යාපාර ලියාපදිංචි කිරීම පිලිබද දැනුම සදහන් විශේෂ පොතක් අපි සකස් කරලා තියෙනව ..

අවශ්‍ය අය මැසෙජ් එකක් දාන්න..

PDF එකක් ලෙස ඔබට ලබාදෙනවා...

#ආහාරවිජලනය

11/06/2026

❤️"නොනැවති ඉදිරියට යන්න.."👊👉✅

10/06/2026

AL NINO 🔴🌡️ ආවොත් ආහාර සුරක්ෂිත කරගන්නේ කොහොමද ..🤔🌿🍑

ඔනෑම ව්‍යයසන තත්වයකට මූණ දීමට මිනිසා සූදනම් විය යුතුය ,ඒ කට දැනුම පමණයි අවශ්‍ය.දැනුම නැති උනොත් අපි පරාදයි..අද ලෝකය දියුණුයි.නමුත් නොදියුණු කාල වල පවා මිනිසුන් ආහාර සුරක්ෂිත තාවය ගැන හිතලා තියෙනවා.

අපි අහලා තියෙනවා අතිතයේ මිනිසුන් ආහාර කල් තබා ගැනීමට නොයෙක් උපක්‍රම භාවිතා කරලා තියෙනව කියල.අටු කොස් දානවා කියලා මිනිසුන් කොස් ටික කල් දබා ගත්තා.දුම් මැස්සේ දාල මිනිසුන් ආහාර කල් තබා ගත්තා...🌿

ඉතින් අද දියුණු ලෝකයේ ඇයි අපිට මේක කරන්න බැරි..තාක්ෂණය උපයෝගි කරගෙන අපටත් පුලුවන් අපේ වත්තේ තියෙන පලතුරු ටික ,එලවලු ටික හරි ආකාරව විජලන කරලා,නැතිනම් dehydrated කරලා බය නැතිව ඔනෑම ව්‍යසනයක් ආවත් අවුරුද්දක් උනත් කල්තබා ගෙන පරිභෝජනය කරන්න..

වත්තේ ඉදිලා තියෙන කෙසෙල් කැනක් අපට උපරිම තියාගන්න පුලුවන් වෙන්නෙ දවස් තුන හතරක්..වාරෙට හැදෙන කොස්,දෙල්,පොලොස් ටික ඒ කාලෙට විතරයි තියාගන්න පුලුවන් .

නමුත් දැනුම පාවිච්චි කරානම් මේවා අවුරුද්දක් විතර තියාගෙන පරිභෝජනය කරනවා.වස විෂ නැති අගය එකතුකරන ලද නිෂ්පාදන කරලා දේශිය හා විදේශීය වෙලදපොල යවන්න පුලුවන්..

පෙනවා නෙද ,හරියට දැනුම ගත්තොත් මොන තරම් දේවල් කරන්න පුලුවන්ද කියලා..

මේ ගැන දැනුම ලබාගන්න පුලුවන් පොඩි පොතක් අපි නිර්මාණය කරලා තියෙනවා..ඔනීනම් ඒක අරගෙන ඉගෙන ගන්නත් පුලුවන්..

Al nino වලට අපි සූදනම් වෙමු..❤️👊✅

#ආහාරවිජලනය

#ආහාරසුරක්ෂිතතාවය

Website