DEHA - Online Store
DEHA | Premium Lifestyle �
ජපන් රූපලාවණ්�ය නිෂ්පාදන, විලාසිතා සහ ස්මාර්ට් උපකරණ එකම තැනකින්. �
මෙච්චර දවස් මම මේ Meiji Amino Collagen එක ගෙනත් දුන්නේ මගේ අඳුරන ලඟම සෙට් එකට විතරයිනේ. හැබැයි දැන් ගොඩක් අය මේ ගැන අහන නිසා, හැමෝටම ගන්න පුළුවන් විදිහට මේක හැමෝටම දෙන්න මම තීරණය කළා. 🌸
හැබැයි දැනට තියෙන ලොකුම ප්‍රශ්නය තමා, ලංකාවේ තියෙන Stock ඔක්කොම ඉවරයි. ❌ දැනට මම එක පාර පැකට් 10ක් 20ක් වගේ ගෙන්නන්න බලන්නේ. ඉස්සරහට ඔයාලගේ ඉල්ලුම බලලා පැකට් 50ක් වුණත් ගෙන්නන්නම්.
හැබැයි පොඩි ඉල්ලීමක් තියෙනවා! 👇
දැනට මගේ අතේ බඩු නැති නිසා, දැන්ම කවුරුත් Message දාන්න එපා. මොකද බඩු නැතුව ඔයාලට හා කියන්න බැරි නිසා. Stock එක ආපු ගමන් මම අනිවාර්යයෙන්ම පෝස්ට් එකක් දාන්නම්. ඒ පෝස්ට් එක දැක්ක ගමන් ඕන අය Message එකක් දාන්න.
එතකන් පොඩ්ඩක් ඉවසගෙන ඉමු නේද? ජයවේවා! 🇯🇵🔥
05/04/2026
✨ ජපානයේ අංක 01 රහස - දැන් ඔබේ දෝතට! ✨
ඔබේ සමේ තරුණ බව, දීප්තිය සහ නිරෝගී බව රැකගැනීමට ලොව සුපතල Meiji Amino Collagen Premium දැන් DEHA වෙතින් විශ්වාසනීයව ලබාගත හැක. 🇯🇵✈️🇱🇰
🌟 මෙය විශේෂ වන්නේ ඇයි?
එක් දිනක මාත්‍රාවක් තුළ (one scoop):
• Collagen 5000mg: සම ඇතුළතින් ශක්තිමත් කර රැළි වැටීම පාලනය කරයි.
• Hyaluronic Acid: සමේ තෙතමනය රැක දී නම්‍යශීලී බව ලබා දෙයි.
• Ceramide & Coenzyme Q10: වයසට යාමේ ලකුණු අවම කර සමට සජීවී පෙනුමක් ලබා දෙයි.
☕ භාවිතා කරන්නේ කෙසේද?
කිසිදු රසයක් හෝ සුවඳක් නොමැති නිසා ඔබේ ප්‍රියතම කෝපි, තේ, යුෂ හෝ සුප් වර්ග සමඟ පහසුවෙන් මිශ්‍ර කර පානය කළ හැක.
💎 DEHA සහතිකය:
අපි සෘජුවම ජපානයෙන් ගෙන්වන 100% අව්‍යාජ (Original) නිෂ්පාදන පමණක් ඔබට ලබා දෙන්නෙමු.
🚛 දිවයින පුරා ආරක්ෂිතව බෙදාහැරීම සිදු කෙරේ.
Website
Alerts
Be the first to know and let us send you an email when DEHA - Online Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
