UAE Saffron Lanka

UAE Saffron Lanka

Share

Pure UAE �Saffron �
Beauty & Cooking Use
Sri Lanka Delivery �
DM to Order

11/03/2026

Fake saffron සහ Real saffron 🤗

10/03/2026

Hello Girls😍 අපේ පළමු ඇනවුම World No.01 Iranian Super negin Saffron ලංකාවට යන්නයි හදන්නේ..!!
ගොඩක් අය අහල ඇති මේවට තමයි රතු රත්තරන් කියන්නේ🥰 ලෝකයේ මිල අධිකම කුළුබඩුවක් විදිහට තමයි මේක හඳුන්වන්නේ..

1g ප්‍රමාණයක් මාස 2-3ආසන්න කාලයක් භාවිතා කරන්න පුළුවන්.Pregnant අම්මලටත් භාවිතා කරන්න පුළුවන්.(මාස 5කින් පසුව)

ඔයාලා දැකලා තියනවද අරාබි ගෑනු ළමයින්ගෙ ලස්සන..එයාලගෙ හමේ පාට🥹❤️ඒකට විශේෂම හේතුවක් තමයි එයාලා හදන හැම කෑමකටම සැෆ්‍රන් එකතු කරනවා.ඒ වගේම සැෆ්‍රන් බොනවා🥰 රිසාල්ට්ස් ගැන බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ! 100% වගකීමකින් ඔයාලට අපෙන් ලෝකයේ අංක 01 හොඳම Super Negin Saffron මිලදී ගන්න පුළුවන්! ඉතින් ඉක්මනින්ම දැන් ඉඳන් ඔයාලගෙ ඕඩර් එක කලින්ම අපිට එවලා තියාගන්න. දැන් ඉඳන් ඇනවුම් භාරගන්නවා ළමයි - Wholesale/ Retail available💥

Want your business to be the top-listed Beauty Salon in Abu Dhabi?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Al Zahiya
Abu Dhabi