Heshan Dissanayake
Personal stories, real moments, true vibes 🎥
ලංකාවේ මම දැකපු පලවෙනි Costa Coffee shop එක. මේක තියෙන තැන දන්න කෙනෙක් ඉන්නවනම් Comment එකක් දාන්න...☕️🤭
06/10/2026
අපිව දැනුමෙන් පමණක් නොව, ජීවිතයෙනුත් පොහොසත් කළ ආදරණීය ගුරුවරුන්ට… ❤️
අපේ අනාගතය විශ්වාස කරන්නට, වැරදුණු විට නැවත නැගී සිටින්නට, හොඳ මිනිසෙකු වන්නට අපට මඟ පෙන්වූ ඔබේ වචන, ඉවසීම සහ කරුණාව අපේ ජීවිතවල සදාතනික මතකයන් වේ.
අපි අද සිටින තැන පිටුපස ඔබගේ කැපවීමක්, උපදෙසක්, ආශීර්වාදයක් අනිවාර්යයෙන්ම තිබෙනවා. 🙏❤️
අපේ ජීවිතවලට ආලෝකයක් වූ සියලුම ගුරුවරුන්ට සුබ ගුරු දිනයක් වේවා! 📚❤️
ඔයාලා ලංකාවට Land කරද්දි දැනුන Feeling එක යටින් Comment කරගෙන යන්න 🥹
කොච්චර දුර ගියත්…
ගෙදර කියන්නේ ගෙදරමයි. ❤️🇱🇰
゚viralシ ゚ ゚
කෝච්චියේ යද්දි Airport එක දැක්කට Airport එකේ ඉදං කෝච්චි දකින්නේ කලාතුරකින්.😍😍😍😍
゚viralシ ゚viralシfypシ゚
යාලුවනේ ඔයාලා මගේ සිංදු ඕන තැනක කියන්න. මට කතෘ භාගේ එපා.. ඒකෙන් ඔයලා පොල් රොටි කන්න. BS.🙏
゚viralシfypシ゚
✈️☁️ අහසේ ඉඳන් අපේ flight එකේ shadow එක දැකලා තියෙනවද? 😍
මට නම් මේක දැක්කම හරිම ලස්සනයි කියලා හිතුනා! 🥹✨
ඔයාලා මීට කලින් මේ වගේ දෙයක් දැකලා තියෙනවද? 👀👇
Comment එකක් දාගෙන යන්න ❤️
゚viralシ ゚
10/09/2026
80s වලට මේ කොල්ලව යැව්වොත්… ආපහු ගෙන්න ගන්න පුළුවන් වෙයිද? 😂👇
゚viralシ ゚
Luxury van වලට මෙහෙ තියෙන තැන.😁😁😁 Super Market වලට බඩු ගේන්නේ මේන්න මෙව්වා වල තමා.😁😁
゚viralシ ゚viralシfypシ゚
මාසයක් Talk කරපං. ඉල්ලපු ගමන් දෙන්නේ කවුරුත්. තේරුම් ගනීම්ම්ම්ම්...😁😁😁
゚viralシ ゚
මේ වෑන් එක දැකලා තියෙනවද? මොකද්ද මේකට කියන්නේ කියලා කවුරුහරි Comment එකක් දාන්න. පීස්ස්ස් 🥹🥹
゚viralシ ゚viralシfypシ゚
Click here to claim your Sponsored Listing.
Address
Dubai
Alerts
Be the first to know and let us send you an email when Heshan Dissanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
