RaVi & HasHi

RaVi & HasHi

Share

Love . Food . Travel Making Memories 😍

25/06/2026

🌵 “අම්මා කිව්වේ toy එකක් ගේනවා කියලා…
මං හිතුවේ teddy bear එකක්…
මේ මොකක්ද නටන කැක්ටස් යකෝ? 😳😂”

22/06/2026

දෙමළ 😀 සිංහිල 🫡😄
゚

14/06/2026

“පුංචි පැමිණීමක්, ලොකු සතුටක්” 👶✨

“මාස ගානක් බලාගෙන හිටපු ඒ දවස එනකොට… ජීවිතේම වෙනස් වෙනවා.
ගෙදර නිහඬ බව නැති වෙලා… පුංචි ඇඬීමක්, පුංචි හිනාවක්, පුංචි චලනයක් එක්ක හැමදේම අලුත් වෙනවා.
කලින් අපි අපි ගැන හිතුවා… දැන් හිතන්නේ මේ පුංචි ජීවිතේ ගැන විතරයි.
නින්ද නැති රාත්‍රී තියෙයි, මහන්සි වෙයි… ඒත් ඒ මුහුණ බලන හැම මොහොතකම හිතෙනවා — මේ තමයි ජීවිතේ ලස්සනම කොටස කියලා.
දරුවෙක් කියන්නේ ගෙදරට ආපු ආශිර්වාදයක්. 🤍🍼”

02/06/2026

🏍️ Feel the speed, live the ride! 🔥
garde - pitakotte

31/05/2026

😃🫡🙏

12/05/2026

Ohiya ☘️ ඔහිය 🍂

Want your business to be the top-listed Beauty Salon in Shanghai?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Shanghai
01

Alerts

Be the first to know and let us send you an email when RaVi & HasHi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Shanghai.