Bel Vedere di Shewon
Bel Vedere
Di Shewon
💈✂️ Time for a fresh look! 🔥
A great haircut is more than just a style — it’s confidence, personality, and the perfect finishing touch. ✨ Whether you’re looking for a clean fade, a sharp cut, or a fresh new look, we’ve got you covered! 💇♂️
Step in looking good, walk out feeling amazing! 😎🔥
📍 Visit Belvedere Shewon and let your style speak for itself. 💈
✂️✨ NEW HAIR, NEW YOU! ✨✂️
Your dream haircut starts here! 😍💇♀️
Beautiful cuts, fresh styles & a new confidence! 🤍
📍 Belvedere di Shevon
📌 Via Mac Mahon 88, Milano
📞 345 216 6899
📲 Book your appointment today! ❤️
HairReels MilanoBeauty FreshCut HairStylist Milano
07/10/2026
"එදා රෑ"
Anya donated her hair 🌸🌸🌸🌸
මම මගේ රැකියාවේ අවුරුදු 15ක් පුරාවට කුඩා දරුවන්ගේ කොණ්ඩේ කපනකොට, හැමදාමත් හරිම ආදරයෙන් සහ හිතේ යහපත් ප්රාර්ථනාවක් තියාගෙන තමයි ඒ කොණ්ඩෙට අත තියන්නේ. ❤️
“මේ කොණ්ඩේ කපනවා වගේම, ඊටත් වඩා ලස්සනට, සරසාරව ආයෙත් වැඩෙන්න ඕනේ” කියන ආශීර්වාදයත් එක්ක තමයි මම හැම දරුවෙකුගේම කොණ්ඩේ කපන්නේ.
මගේ මේ අවුරුදු 15ක සේවා කාලය තුළ, මගේ අතින් කොණ්ඩේ කපපු දරුවන්ගේ කොණ්ඩේ හොඳට වැවෙනවා කියලා ගොඩක් අය මට කියලා තියෙනවා. ❤️ ඒ හැමදේම මම හිතන්නේ මම අවංකව, ආදරයෙන් සහ හොඳ හිතකින් කරපු සේවයේ ආශීර්වාදයක් කියලා.
ඒ නිසා වෙන්න ඇති, මගේ දුවටත් මෙච්චර ලස්සන කොණ්ඩයක් ලැබුණේ කියලා මට හිතෙනවා. 🥹❤️
ඒ වගේම, මගේ දුවට අවුරුදු හතරක් වෙද්දි, තවත් දරුවෙකු වෙනුවෙන් ඇගේ ලස්සන කොණ්ඩයෙන් කොටසක් ඩොනේට් කරන්න අවස්ථාව ලැබීම ගැන මම ඇත්තටම ගොඩක් වාසනාවන්තයි කියලා හිතනවා. අම්මා කෙනෙක් විදිහට ඒ ගැන මට තියෙන්නේ කියාගන්න බැරි තරම් ආඩම්බරයක්. ❤️
මම අවුරුදු ගණනාවක් පුරාවට අවංකව, ආදරයෙන් කරපු සේවයට අද මේ විදිහට ලස්සන ප්රතිඵලයක් ලැබුණා වගේ මට දැනෙනවා. අපි හොඳ දෙයක් අවංක හිතකින් කළොත්, ඒ යහපත්කම කවදාහරි අපි වෙතටම වෙනත් ලස්සන ආකාරයකින් ආපහු එනවා කියන එකට, මේක මගේ ජීවිතයේ ලැබුණු ලස්සනම උදාහරණයක්. 🙏❤️
මගේ දුව ගැන මට ගොඩක් ආඩම්බරයි. අද එයාට මේ දේේ සම්පූර්ණ වටිනාකම තේරෙන්නේ නැති වුණත්, කවදාහරි ලොකු වෙලා මේ දේ දිහා ආපහු බලන දවසක, එයාටත් තමන් ගැන ආඩම්බරයක් දැනෙයි කියලා මම හිතනවා. ❤️
✨ Tradition, reimagined with a modern glow. ✨
Where Sri Lankan heritage meets contemporary bridal glamour. From the flawless base to the softly defined eyes, every detail is designed to enhance natural beauty while keeping that timeless elegance alive. 🤍👑
A look that feels traditional, confident and effortlessly modern.
Because bridal beauty is not just about makeup, it is about the way you feel when you wear it. ✨
💄 Bridal Makeup by Bel Vedere di Shewon
📩 DM us to book your bridal consultation & makeup appointment.
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.
Categoria
Contatta l'azienda
Sito Web
Indirizzo
Via Mac Mohan 88
Milan
20155
Orario di apertura
| Martedì | 09:00 - 17:00 |
| Mercoledì | 09:00 - 17:00 |
| Giovedì | 09:00 - 17:00 |
| Venerdì | 09:00 - 17:00 |
| Sabato | 09:00 - 17:00 |
| Domenica | 09:00 - 17:00 |
Notifiche
Lascia la tua email e sarai tra i primi a sapere quando Bel Vedere di Shewon pubblica novità e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.
