Yumi Sakurai Japanese product
🎌🌸✨ Elevate your beauty routine with the best of Japan! ✨🌸🎌
21/03/2026
✨ Natural Glowing Skin Scrub Recipes ✨
ඉස්කෝලේ යන වයසේ, ලස්සනට ඉන්න ආස චූටි නංගිලා මල්ලිලාටයි මං මේක ගෙනාවෙ 💗 (ලොකු බබාලත් try කරලා බලන්න)
මේ විදියට කරොත්, ඔයාලට naturally ම ලස්සන skin එකක් ගන්න පුළුවන්. ලොකු ලොකු ගානක් දීලා scrub ගන්න ඕනත් නෑ. තියන දේවල් වලින් safe විදියට ගෙදරදිම හදාගන්න පුලුවන් scrub වර්ග තමා මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ. 🤫💕
ඔයාලගේ skin type එක මොකක් වුණත් use කරන්න පුළුවන් homemade scrubs ටිකක් මෙන්න,
(මං මේ දාලා තියන measurements face එකට විතරයි ✨)
🌿 1. Sugar + Honey Scrub 🍯
➡️ Ingredients:
• 1 tbsp sugar
• 1 tbsp honey
➡️ Benefits:
• Dead skin remove කරලා natural smooth glow එකක් දෙනවා
• All skin types වලට මේ scrub එක හොදම හොදයි.
🌿 2. Coffee + Yogurt Scrub ☕
➡️ Ingredients:
• 1 tbsp coffee powder
• 1 tbsp yogurt
➡️ Benefits:
• Skin brighten කරනවා
• Dark spots reduce වෙන්න උදව් වෙනවා
🌿 3. Rice Flour + Milk Scrub 🍚
➡️ Ingredients:
• 1 tbsp rice flour
• 2 tbsp milk
➡️ Benefits:
• ඔයාට glass skin එකක් ගන්න ඕන්නං මේක තමා හොදම scrub එක
• Soft & clear skin එකක් ගන්න පුළුවන්
🌿 4. Oats + Honey Scrub (Sensitive skin වලට) 🫓
➡️ Ingredients:
• 1 tbsp oats (crushed)
• 1 tbsp honey
➡️ Benefits:
• ඔයාගෙ skin එක calm කරලා pimple එක එන අඩු කරන්න මේ scrub එකට පුලුවන්.
🤔How to use:
• සතියකට 2 සරයක් වගේ use කරන්න
• Face එකට apply කරලා soft massage එකක් දෙන්න (2–3 mins)
• මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න
⚠️ Tip:
Scrub use කරනකොට hard විදියට scrub කරන්න එපා. එහෙම කලොත් skin damage වෙන්න පුළුවන්!
Use කරන්න කලින් අතේ ගාලා ටික වෙලාවක් තියලා ඔයාට ඇලජි තියනවද කියලා test කරන්න. එහෙම test කරන්නෙ නැතුව එකවරම මූනට use කරන්න එපා.
Acne / pimples තියෙන අය face scrub use කරන්න එපා. (especially active pimples)
Overuse කරන්නත් එපා. සතියට දෙපාරක් හොදටම ඇති.
ඔයාගේ යාලුවන්ටත් දැනගන්න share කරන්න ලමයි... 😘
Glow naturally ✨ Stay beautiful 💗
Click here to claim your Sponsored Listing.
Website
Address
Aluthgama
12112
