Nimalee Bridal

Nimalee Bridal

Share

call/msg : +94 711735077

+94 0775492337

06/10/2026

✨ රන්වන් සිහිනයක් වගේ… 👰🏻‍♀️🤍

රන්වන් පාටින් හැඩවුණු ඇයගේ ඒ සුන්දර Bridal look එක… ✨
ඇයගේ ලස්සනට තවත් රාජකීය බවක් එක් කරමින්,
හැම detail එකක්ම හරිම ආදරයෙන් එකතු කළ ලස්සනම මනමාලි look එකක්. 👑🌸

රන්වන් පැහැයෙන් දිදුලන ඇය…
මනමාලියක් විදිහට අද හරිම ලස්සනයි, හරිම elegant… 🤍✨

මගේ අතින් හැඩවෙන හැම මනමාලියකගේම ලස්සන දවස,
මටත් හැමදාම මතකයේ රැඳෙන ලස්සනම මතකයක්. 🥹🤍

Nimalee Bridal by Malee Kaushalya
Hair / Beauty / Bridal ✨

💄 HMUA | Nimalee Bridal By Malee Kaushalya
Ambalantota, Sri Lanka

📲0775492337
📲0711735077

🫵 100% Full Liquid makeup 💄
හොදම තැනින් Makeup Studio

👉. Nimalee Bridal 🤍🕊

Jewelry | Siri Kirula Kandyan Bridal Jewellery

fans

Photos from Nimalee Bridal's post 04/10/2026

Happy Birthday Darling Dhana Hewage 💗🕊

💄 HMUA | Nimalee Bridal By Malee Kaushalya
Ambalantota, Sri Lanka

📲0775492337
📲0711735077

🫵 100% Full Liquid makeup 💄
හොදම තැනින් Makeup Studio

👉. Nimalee Bridal 🤍🕊

Photograph : Supun Edirisooriya
Wedding story...



fans

Photos from Nimalee Bridal's post 04/10/2026

Binu 💍🕊🫶

💄 HMUA | Nimalee Bridal By Malee Kaushalya
Ambalantota, Sri Lanka

📲0775492337
📲0711735077

🫵 100% Full Liquid makeup 💄
හොදම තැනින් Makeup Studio


fans

03/10/2026

ඒ දවසේ මගේ මහන්සිය සහ කැපවීම ඔයාලා මේ විදිහට අගය කරද්දී හිතට දැනෙන සතුට වචන වලින් කියන්න බැහැ… 🥹❤️

මාව විශ්වාස කරලා ඔයාලගේ විශේෂ දවසේ කොටසක් කරගත්තට හදවතින්ම ස්තූතියි! 🤍✨
ඔයාලගේ සතුට තමයි මගේ මහන්සියට ලැබෙන ලොකුම වටිනාකම. ❤️🥰

Thank you so much for this beautiful appreciation! ❤️🥹
Lots of love to you both! 👰🏻‍♀️🤍👰🏻‍♀️

💄 HMUA | Nimalee Bridal By Malee Kaushalya
Ambalantota, Sri Lanka

📲0775492337
📲0711735077

🫵 100% Full Liquid makeup 💄
හොදම තැනින් Makeup Studio

👉. Nimalee Bridal 🤍🕊

Jewelry | Siri Kirula Kandyan Bridal Jewellery


fans

02/10/2026

මනාලියක් වෙනවා කියන්නේ… 🤍
හැම ගැහැණු ළමයෙක්ම කවදාවත් හරිම ආදරයෙන් හිතේ තියාගෙන ඉන්න ලස්සනම සිහිනයක්… 👰🏻‍♀️✨

ඒ සිහිනය සැබෑ වෙන දවසේ, ඇයව ඇයගේම ලස්සනට ගැළපෙන විදිහට හැඩගන්වන්න ලැබීම මටත් හරිම වටිනා අවස්ථාවක්. 🌸🤍

ඇයගේ මුහුණේ සුන්දරත්වය තවත් ඉස්මතු කරන makeup එකේ ඉඳන්, ඇයට ගැළපෙන hairdress එක, මනාලියකගේ look එක සම්පූර්ණ කරන හැම පුංචි detail එකක්ම ආදරයෙන් තෝරගෙන… ✨

අවසානයේ ඇයව මනාලියක් විදිහට දැකගන්න ලැබෙන ඒ මොහොත…
ඇත්තටම ඒක මටත් කියාගන්න බැරි තරම් සතුටක්. 🥹👰🏻‍♀️🤍

මනාලියකගේ ලස්සන කියන්නේ makeup එකෙන් විතරක් සම්පූර්ණ වෙන දෙයක් නෙවෙයි…
ඇයට ගැළපෙන හැම පුංචි detail එකක්ම එකට එකතු වෙලා, ඇයගේම සුන්දරත්වය තවත් ඉස්මතු වුණාම තමයි ඒ ලස්සනම Bridal Look එක සම්පූර්ණ වෙන්නේ. 🌸✨

ඔබේ ජීවිතයේ ලස්සනම දවසේ…
ඔබ සිහින මැවූ ඒ මනාලිය බවට ආදරයෙන් හැඩගන්වන්න,
අපි සූදානම්. 🤍👰🏻‍♀️

සරලව… සුන්දරව… රාජකීයව… 👑✨

Nimalee Bridal by Malee Kaushalya
Hair • Beauty • Bridal 🤍

💄 HMUA | Nimalee Bridal By Malee kaushalya
Ambalantota, Sri Lanka

📲0775492337
📲0711735077

🫵 100% Full Liquid makeup 💄
හොදම තැනින් Makeup Studio

👉. Nimalee Bridal 🤍🕊

Jewelry | Siri Kirula Kandyan Bridal Jewellery

fans




💕

01/10/2026

“උඩරට සම්ප්‍රදායේ අභිමානයත්, මනාලියකගේ සිහිනයක් වගේ සුන්දරත්වයත් එකට එක්වුණු ඒ සොඳුරු දවස… 👰🏻‍♀️✨
සිරිතට ගරු කරමින්,
සුන්දරත්වය තවත් ඉස්මතු කරමින්,
ඇගේ ජීවිතයේ ලස්සනම මතකයක් බවට පත් කළ උඩරට මනාලියක්… 🌸🤍
සරලව… සුන්දරව…. රාජකීයව… 👑✨
ඔබේ මනාලි සිහිනයත් ආදරයෙන් හැඩගන්වන්න
Nimalee Bridal 💕”

💄 HMUA | Nimalee Bridal By Malee Kaushalya
Ambalantota, Sri Lanka

📲0775492337
📲0711735077

🫵 100% Full Liquid makeup 💄
හොදම තැනින් Makeup Studio

👉. Nimalee Bridal 🤍🕊

Jewelry | Siri Kirula Kandyan Bridal Jewellery

fans




💕

01/10/2026

උදෑසන මල් සුවඳත් එක්ක… 🌸🤍
මනාලි සිහිනයක් අත දරාගෙන… 👰🏻‍♀️💐✨


゚viralシ

Photos from Nimalee Bridal's post 24/09/2026

Sangeethma 💍🕊🫶

💄 HMUA | Nimalee Bridal By Malee Kaushalya
Ambalantota, Sri Lanka

📲0775492337
📲0711735077

🫵 100% Full Liquid makeup 💄
හොදම තැනින් Makeup Studio

• Photography : Chiran Hansajitħ


fans

Category

Telephone

Website

Address


Ambalantota
82100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Nimalee Bridal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Ambalantota.