Nethu bridal
Bridal
✨🧖♀️ Skin facial Session 🧖♀️✨
දූවිලි, තෙල් සහ මැරුණු සම ඉවත් කරලා සමට නැවුම් බවක් ලබාදෙන professional facial treatment එකක්. 🌿
Clean Skin • Fresh Look • Natural Glow 💖
📍 Nethu Bridal & Salon
✨
✨ Salon Dressing Transformation ✨
Beautiful look created with love & care at our salon 💕
ඔබටත් ලස්සන look එකක් වෙනුවෙන් අපිව හමුවෙන්න 💇♀️✨
12/08/2026
❤️❤️
12/08/2026
Hair cut
මූණට අලුත්ම පෙනුමක්! ✨ ඔබේ ඇහිබැමි හරියටම හැඩගස්වලා, තරුණ පෙනුම තවත් වැඩි කරගන්න අපේ Saloon එකට එන්න. 🌸
Nethu bridal
11/08/2026
✨🧖♀️ Skin Cleanup Session 🧖♀️✨
දූවිලි, තෙල් සහ මැරුණු සම ඉවත් කරලා සමට නැවුම් බවක් ලබාදෙන professional cleanup treatment එකක්. 🌿
Clean Skin • Fresh Look • Natural Glow 💖
📍 Nethu Bridal & Salon
✨
03/08/2026
අලංකාර layers එක්ක natural volume එකක් සහ silky finish එකක්… 🌸
ඔබේ සුන්දරත්වය තවත් ඉස්මතු කරන stylish look එකක්.
📍Nethu Bridal & Salon
සාමාන්‍ය උත්සවයකට, පාටියකට හෝ විශේෂ ගමනකට ලස්සනට සූදානම් වෙන්න ඕනද?
Nethu Bridal වෙතින් ඔබට ගැලපෙනම Simple & Elegant Look එක ලබාගන්න. 💕
📍 Nethu Bridal - Hingurana
📞 Contact: 071 190 1805
Contact the business
Telephone
Website
Address
No 10, Muwangala Road , Hingurana
Ampara
32010
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |
Alerts
Be the first to know and let us send you an email when Nethu bridal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
