KAVI KAVI

KAVI KAVI

Share

female

18/09/2023

💁‍♀️මේ කියන්න හදන්නේ purse එකටත් වාසි ලස්සන ම ලස්සන රහසක්...

😮Dry skin එකක් තියන ඔබට දැන් හිතා ගන්න බැරි මිල අඩු කිරීමක් සමඟ.....(රු. 829 කට...)

🌸🍒🌸Love Nature Nourishing Face Cream with Organic Oat & Goji berry🌸🍒🌸

🍒චීනයේ සාම්ප්‍රදායික වෙද කම සඳහා වසර 600 කට වඩා වැඩි කාලයක් යොදා ගත්, රතු දියමන්තිය නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන Goji Berry මේ face cream එක නිශ්පාදනය කරන්න භාවිතා කරලා තියෙනවා..
🍒Goji berry වල අඩංගු antioxidants, විටමින් සහ ඇමයිනෝ අම්ල සමට පෝෂණය ලබාදෙන අතර සමේ තෙතමනය ආරක්ෂා කරනවා.
🌸ඒ වගේම Organic Oat extract මඟින් සම සුමුදු කරමින් සමේ තෙතමනය රැක දෙනව..

👉ඇස් වටා සමෙහි හැර ආලේප කරන්න..
👉Dermatologically tested.
☘Paraben free නිසා සමට වගේම පරිසරයටත් හිතකරයි..

😮රුපියල් 829 කට මේ තරම් වාසි ගොඩක්..😮😮
තොග සීමිත නිසා ඉක්මණින් ඇණවුම් කරන්න.

Category

Website

Address


Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when KAVI KAVI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Anuradhapura.